10 දාපු ගමන් මම ඕක දාලා කන්ටැක්ට්ස් ටික රිනේම් කරා සින්හලට.
එතකොට සර්ච් කරද්දී කරදර නැද්ද ?
10 දාපු ගමන් මම ඕක දාලා කන්ටැක්ට්ස් ටික රිනේම් කරා සින්හලට.
ලික්විඩ් කූලින් වලදි ෆෝන් එක රත් වෙනවා ගොඩක් අඩුයි.
දැන් තියන ගොඩක් ෆෝන්ස් වලින් රෑට එහෙම ෆොටෝස් ගත්තාම මනුස්සයා හොල්මනක් වගේනේ පෙන්නේ ෆ්ලැශර් එකේ එලියට ඇන්ඩ් ඇස් බෝල රතු පාටට වදින්නේ.
නියුට්රල් ෆ්ලැශර් එකෙදි ඇස් බෝල රතු පාට වෙන්නේ නෑ ඇන්ඩ් මිනිහා හොල්මනක් වගේ වදින්නේ නැතුව නැචුරල් කලස් වලින්ම වදිනවා.
mama dekala thiyenawa arrow eketh Microsoft devices pennnawaඔව් බන් ෆිල්ම් එක බෑවට බලන්න වෙලාවක් සෙට් උනේ නෑ .
A. සිරියා;19215525 said:එතකොට සර්ච් කරද්දී කරදර නැද්ද ?
led notifications ain karala options walinuth
weda kare nathi wunata issara option eka pennala hari thibba
dan ekath naha
20ත් 30ත් අතර ගන්න හොද ෆෝන් එකක් කියපල්ලකූ..
aluth win 10 update eka thama release une neda
led notifications ain karala options walinuth
weda kare nathi wunata issara option eka pennala hari thibba
dan ekath naha
වැඩ නැතිව option එකෙන් කන්නද යකෝඔෆිශල් එකේදි එයි ආපහු.

වැඩ නැතිව option එකෙන් කන්නද යකෝ


ehema wunoth hodai bn![]()
mage eka paarak lellatama battery bahala charge wenna gahaddi led eka paththu wuna.hena bright white light ekak thama thiyenne.edain passe thama ehema wune naha
weda nokarath ehema option ekak deela thibba kiyanne issarahata ehema feature ekak gena apita hopes thiya ganna puluwan kiyana eka neh![]()


A. සිරියා;19219163 said:එළ. මම ඕකෙන් දාන්න ගිහින් fail වුණා මචං ඒකයි
අම්මටහුඩු.
මොකක්ද ආව එරර් එක?

A. සිරියා;19219191 said:මෙන්න මේ එරර් එක තමා ආවෙ මචං. දන්න සෙල්ලන් දැම්මට හරි ගියෙ නෑ
![]()
වින්ඩෝස් 10 වල ඉදන් 8.1 වලට රෝල් බැක් කරන්න පුලුවන් විදිය ඕක විතරයි බන්.
වෙන විදියක් නම් නෑ.
වෙන ක්රමේකට තියෙන්නේ ෆෝන් එක ෆ්ලැශ් කරලා වින්ඩෝස් 8 දාලා 8.1 වලට අප්ඩේට් කරන එකයි.
නොකියා කෙයාර් එකෙන් මොකෝ කිව්වේ ෆෝන් එකට වෙලා තියන දේ ගැන?
දාපු අය නම් ඕනෙ තරං ඉන්නවනේ කිව්වට පිළිගන්නේ නෑ. පස්සේ os එක ආයිත් දාල දුන්නා 