windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ලික්විඩ් කූලින් වලදි ෆෝන් එක රත් වෙනවා ගොඩක් අඩුයි.
    දැන් තියන ගොඩක් ෆෝන්ස් වලින් රෑට එහෙම ෆොටෝස් ගත්තාම මනුස්සයා හොල්මනක් වගේනේ පෙන්නේ ෆ්ලැශර් එකේ එලියට ඇන්ඩ් ඇස් බෝල රතු පාටට වදින්නේ.
    නියුට්‍රල් ෆ්ලැශර් එකෙදි ඇස් බෝල රතු පාට වෙන්නේ නෑ ඇන්ඩ් මිනිහා හොල්මනක් වගේ වදින්නේ නැතුව නැචුරල් කලස් වලින්ම වදිනවා.


    ela ela thanks macho.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    20ත් 30ත් අතර ගන්න හොද ෆෝන් එකක් කියපල්ලකූ..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19215525 said:
    එතකොට සර්ච් කරද්දී කරදර නැද්ද ?

    කීබෝර්ඩ් එක පුරුදු උනාම අව්ලක් නෑ බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔෆිශල් එකේදි එයි ආපහු.

    ehema wunoth hodai bn :( :dull:

    :lol: වැඩ නැතිව option එකෙන් කන්නද යකෝ

    mage eka paarak lellatama battery bahala charge wenna gahaddi led eka paththu wuna.hena bright white light ekak thama thiyenne.edain passe thama ehema wune naha :baffled:
    weda nokarath ehema option ekak deela thibba kiyanne issarahata ehema feature ekak gena apita hopes thiya ganna puluwan kiyana eka neh :cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehema wunoth hodai bn :( :dull:



    mage eka paarak lellatama battery bahala charge wenna gahaddi led eka paththu wuna.hena bright white light ekak thama thiyenne.edain passe thama ehema wune naha :baffled:
    weda nokarath ehema option ekak deela thibba kiyanne issarahata ehema feature ekak gena apita hopes thiya ganna puluwan kiyana eka neh :cool:

    :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19219163 said:
    එළ. මම ඕකෙන් දාන්න ගිහින් fail වුණා මචං ඒකයි

    වින්ඩෝස් 10 වල ඉදන් 8.1 වලට රෝල් බැක් කරන්න පුලුවන් විදිය ඕක විතරයි බන්.
    වෙන විදියක් නම් නෑ.
    වෙන ක්‍රමේකට තියෙන්නේ ෆෝන් එක ෆ්ලැශ් කරලා වින්ඩෝස් 8 දාලා 8.1 වලට අප්ඩේට් කරන එකයි.
    නොකියා කෙයාර් එකෙන් මොකෝ කිව්වේ ෆෝන් එකට වෙලා තියන දේ ගැන?

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අම්මටහුඩු.
    මොකක්ද ආව එරර් එක?


    මෙන්න මේ එරර් එක තමා ආවෙ මචං. දන්න සෙල්ලන් දැම්මට හරි ගියෙ නෑ :no:

    LHc67.png
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19219191 said:
    මෙන්න මේ එරර් එක තමා ආවෙ මචං. දන්න සෙල්ලන් දැම්මට හරි ගියෙ නෑ :no:

    LHc67.png

    නොකියා එකෙන් මොකෝ කිව්වේ?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වින්ඩෝස් 10 වල ඉදන් 8.1 වලට රෝල් බැක් කරන්න පුලුවන් විදිය ඕක විතරයි බන්.
    වෙන විදියක් නම් නෑ.
    වෙන ක්‍රමේකට තියෙන්නේ ෆෝන් එක ෆ්ලැශ් කරලා වින්ඩෝස් 8 දාලා 8.1 වලට අප්ඩේට් කරන එකයි.
    නොකියා කෙයාර් එකෙන් මොකෝ කිව්වේ ෆෝන් එකට වෙලා තියන දේ ගැන?


    එහෙමද එළ මචං.

    එදා ෆෝන් එක පෙන්නන්න සෙට් වුණේ ඒකෙ කෙල්ලෙක්ව. මම වෙච්ච වැඩේ කිව්වම ඒකි කියනවා එහෙම මැෂිමට ගහල ආයිත් 8.1 දාන්න බෑනෙ කියල :dull: දාපු අය නම් ඕනෙ තරං ඉන්නවනේ කිව්වට පිළිගන්නේ නෑ. පස්සේ os එක ආයිත් දාල දුන්නා :)
     
    Status
    Not open for further replies.