නෑ මචං.. ඕක තමා දැනට ආපු අප්ඩේට් එක..
ගහන උන් ස්ක්‍රීන් ටිකක් දාහල්ලකො.. එකෙක්වත් දාන්නෙ නෑනේ පිංතූරයක් ආසාවට..
මේ මම එහෙ මෙහෙ හයර් දුවනකොට ගත්ත ඒවා ටිකක්...
මගේ වන්ඩිය නම් හරිම චාම් ඔන්න...
නෑ මචං.. ඕක තමා දැනට ආපු අප්ඩේට් එක..
ගහන උන් ස්ක්‍රීන් ටිකක් දාහල්ලකො.. එකෙක්වත් දාන්නෙ නෑනේ පිංතූරයක් ආසාවට..
යකෝ ස්පීඩ් ලිමිට් අයින් කරහම යනවනෙ හෙන ගහන්න වගේ...හරියට නිකන් Need For Speed ගහනවා වගේ යකූ....

chasi nathuwa yanna wenne wadunama

යකෝ ස්පීඩ් ලිමිට් අයින් කරහම යනවනෙ හෙන ගහන්න වගේ...හරියට නිකන් Need For Speed ගහනවා වගේ යකූ....

සිරාවටම බන්
මාත් ඉස්සර ඔය ලිමිට් කතාව ගැන නොදැන ගියේම 90 ට විතරයි.අයින් කරාම දැන් 150-160 යනවමයි
එතකොට ඉතින් තෙල් පිච්චෙනවා නෙහ් හොදටම...මග දිගට නවත්ත නවත්ත යන්න ගියාම එපා වෙනවා...
එල එල ..
ඔය cheat engine සීන් එක අන්තිමට ඇහුවේ FB එකේ barn buddy ගේම් එක හැක් කරන්න පුළුවන් කියල රාවයක් ගිය කාලේ
ඒ කාලේ එපා උනාට පස්සේ ඕක දාලම නෑ
ටික දවසක් මෙහෙම ගිහිල්ල එපා උනාට පස්සේ දාගෙන බලන්න ඕනේ ඒකත්![]()

මේ මම එහෙ මෙහෙ හයර් දුවනකොට ගත්ත ඒවා ටිකක්...
මගේ වන්ඩිය නම් හරිම චාම් ඔන්න...

නිදාගනිං පොඩ්ඩක්..
යකෝ ස්පීඩ් ලිමිට් අයින් කරහම යනවනෙ හෙන ගහන්න වගේ...හරියට නිකන් Need For Speed ගහනවා වගේ යකූ....

යකෝ ස්පීඩ් ලිමිට් අයින් කරහම යනවනෙ හෙන ගහන්න වගේ...හරියට නිකන් Need For Speed ගහනවා වගේ යකූ....
දැන් අදිනවා ඇදිල්ලක් ලොවෙත් 

මම මෑතකත් හැක් කරලා ගැහුවා Pool Live Pro..

ඔහොම ගිහින් වැදුනාම තමා ඊට වඩා ආතල් එක.. කෙලින්ම ඩැමේජ් සීයට අසූවක් විතර..![]()

ලොකු damage එකක් උනහම මං නං කරන්නේ පට ගාල game එක minimize කරලා task manager එකෙන් end task දෙනවා ..
ඊට පස්සේ ආයේ ගේම් එක ඕපන් කරනකොට අර damage එක වෙන්න කලින් අන්තිමට save වෙච්ච තැන ඉඳල පටන් ගන්නේ![]()

ඒක ගහන හැම එකාම ගහන්නෙ හැක් කරල බං.. Pool Live Tour නම් හැක් කරන්න බෑ බෑන් කරල දානවා.. සල්ලි ටිකත් ඉවරයි ඒපාර..
එහෙම කරන්න ඕන නෑ බං.. Load ගේම් ගිහින් Show Auto Save කියන එක ක්ලික් කලාම ඔටෝ සේව් වෙච්චත් පෙන්නනවා..
අනික බං උඹ සේව් නොකර ද ප්ලේ කරන්නෙ.. මම Save බට්න් එක F12ට දාන් ඉන්නෙ.. අමාරු පොට් එකක් දැක්ක ගමන් දුර තියාම සේව් පාරක් දානවා..
අපරාදේ මගේ මහන්සිය task manger ගිය 
එල එල.. වන්ඩිය පට්ටයි.. උඹ ග්‍රැෆික් අඩු කරලද ගහන්නෙ..?
යකෝ නිදිමතේ උපරිමය..නිදාගනිං පොඩ්ඩක්..
යකෝ දැන්නෙ මේකෙ ආතල් එක තියෙන්නෙ....යනවා නිකන් හූ කියන්න...
එතකොට ඉතින් තෙල් පිච්චෙනවා නෙහ් හොදටම...මග දිගට නවත්ත නවත්ත යන්න ගියාම එපා වෙනවා...

මගේ තෙල් කරනවා අඩුයි realistic fuel consumption නිසා 
ඒ වගේද බන් ආතල් එක..පොඩ්ඩක් හිටපල්ල මම තව ජොබ් කට්ටක් ගිහින් එන්නම්...

manual(sequential) ගහපන්. එතකොට හොදටම යතහැකි race යනවා වගේ එන්ජිම redline කරන්.
අප්පටසිරි එහෙම කේස් එකක් මං දැනන් හිටියේ නෑ නේඅපරාදේ මගේ මහන්සිය task manger ගිය
![]()

මගේ ලැපේ ඩේඩිකේටඩ් ග්‍රැෆික්ස් නෑ බන්...ග්‍රැෆික් වැඩි කරාම ලැග් වෙනවා....
යකෝ දැන්නෙ මේකෙ ආතල් එක තියෙන්නෙ....යනවා නිකන් හූ කියන්න...
manual(sequential) ගහපන්. එතකොට හොදටම යතහැකි race යනවා වගේ එන්ජිම redline කරන්.

මේ තියෙන්නේ මගේ 2000hp scannia r එක.
ලත්තනයි නේ?
කොච්චර කරත් මෙච්චර තමයි![]()