එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

    හැමෝම ගාල්ල කියයි මාතර කියයි නුවර කියයි මමත් හිතුවා මෙහෙම දෙයක් :yes:

    වයබ පළාතේ ඉන්න සෙට් එක මෙතනින් ඉන්නේ කොහෙද කියලා අදුර ගමු :yes:

    පුළුවන් උන් දවසක සෙට් වෙමු
    :yes:

    මම වෙන්නප්පුව , මාරවිල :cool:


    qSyax5C.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ashman

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වාරියපොළ ,කුලියාපිටිය රුකාෆ් නම් ගමේ තව යාලුවෝ ඉන්නවා නම් කියන්න :cool:

    රට අල්ලන්න කලින් ගමේ ඉන්න වුන්ව ඇදුරන් ඉන්න එක හොදයි නේ බන්
    ;)