පැටියා;19226533 said:මම biased වෙන්න ඇති බට් දොස්තරලගෙ සේවය මිල කරන්න බෑ කියන එකයි මම කියන්නෙ.![]()
මචන් උබ රජයේ රෝහලක එක දවසක් හරි නැවතිලා ඉදලා තියෙනවද?

පැටියා;19226533 said:මම biased වෙන්න ඇති බට් දොස්තරලගෙ සේවය මිල කරන්න බෑ කියන එකයි මම කියන්නෙ.![]()

එක දවසක් හිටියා බීලා වැටිලා අත පොඩ්ඩක් අප්සට් වෙලා
මචන් උබ රජයේ රෝහලක එක දවසක් හරි නැවතිලා ඉදලා තියෙනවද?![]()

පැටියා;19226559 said:එක දවසක් හිටියා බීලා වැටිලා අත පොඩ්ඩක් අප්සට් වෙලා![]()

සාමාන්‍ය වාට්ටුවක් වෙන්න ඇති මට මීටර් නෑ එච්චර කැඩුම් බිදුම් තුවාල කාරයො හිටියෙහදිසි අනතුරු එකකද සාමන්‍ය වාට්ටුවකද?![]()

පැටියා;19226533 said:මම biased වෙන්න ඇති බට් දොස්තරලගෙ සේවය මිල කරන්න බෑ කියන එකයි මම කියන්නෙ.![]()

ඒත් ඒ මනුස්සය කරන් යන Process එක දැක්කට පස්සේ ඒ ගැන මොකුත් කියන්නත් බෑ..

එන හැම කෙනාටම වගේ ලෙඩාගේ රෝගි තත්ත්වේ ( ipad එකක් ද කොහෙද තියාගෙන) පැහැදිලි කරනවා. නැත්තම් කලින් Treatment එකට එනකොට හිටිය තත්ත්වය හා දැන් තත්ත්වය පැහැදිලි කරනවා ඒ වගේ කෙනෙක්ට දැක්කේ එයාවයි තව දියවැඩියාව රෝගී තත්ත්වයට බෙහෙත් කරන දොස්තර කෙනෙක්වයි විතරයි.. [තව ඇති යන්න සෙට් වෙලා නෑ..]

That's why you should think twice before going to Private sector hospitals. The main intention in a Private sector hospital is to earn profit (like any other private sector institution) and nothing else patient care comes next.
If you know ur Consultant/ Doctor they may cut away the unnecessary lab tests and other investigations and will discharge you quickly from the hospital so that ur hospital stay and bill is minimized, but feel sorry for the other patients b'coz the things mentioned in this thread really does happen.
But I want to say that there's nothing like this in Government sector hospitals, they don't get any extra payments what so ever for any tests or investigations. Some recent studies done in Sri Lanka says the patient care given in Government sector hospitals is superior to private sector hospitals. It's quite clear b'coz if a patient in a private sector hospital becomes bad (critically ill) they immediately transfer the patient to a nearby Teaching or General hospital. Furthermore almost all the big Government sector hospitals (Teaching, Provincial General, District General and General hospitals) in all the districts have all the facilities, equipment and specialist consultants.
So better visit a Government sector hospital next time when ur feeling ill...
Wishing Good health...
Machan mamath doctor kenek. Mama wada karanne divisional hospital ekaka.uba kiyana widihe docalath athi. Bt hama docama ohoma na. Apita kanna bonnawath welawak na hariyata. Me villages wala labs na. Minissunta salli na. Pvt hospital na. Ithin kohomada ohoma salli hoyanne. Divisional hospitals wala minissu overcrowded. Hamavelema wada. Hariyata beheth na. Manage karanna amarui. Staff adui. Lankawe godak thiyenne divisional hospitals and CD. Uba ewage wada karana docala gana y katha karanne naththe? Docalage waradi witharak dakinna epa.

මචන් උබ කියලා තියෙන එක හරි ඔය ජාතියේ දොස්තරලා මට හම්බ වෙලා තියෙනවා නමුත් හැම දොස්තරම එහෙම නෑ, මම පෞද්ගලිකවම බෙහෙත් ගන්නේ එක දොස්තර කෙනෙක්ගෙන් විතරයි. එක බෙහෙත් වේලයි දෙන්නේ මොන ලෙඩේ වුනත් හොදයි ආයි පළාතක යන්න ඕනේ නෑ.

අපි හැමෝම මැරෙණව බං..
දොස්තරයට දොස්තරකම තියාගෙන හැමදාම ඉන්ඩ බෑ.. ඌවත් මැරෙනව.. කවුද දන්නෙ ඌ ලබන ආත්මෙ කසල ශෝධකයෙක් වෙලා ඉපදෙයිද කියල..
එතකං අපි උංගෙ පඩ සෝ වලට පුකෙන් හිනා වෙවී ඉඳිමු..
උඹලට ඔය බස්සන්ගෙන් හරියට දෙයක් දැනගන්ඩ ඕනනං අර කිව්වත් වගේ කඩ්ඩෙන් අහපං, නැත්තං ලස්සන කෙල්ලෙක්ව යවපං.. ඕනවටත් වැඩිය කියල දෙයි...

....ලොකු සීන් දාගෙන ඉන්න උන්ට නම් අවුලක් නැහැ
...ඔව් සිරාවට කඩ්ඩෙන් ඇහුවම උත්තර දෙනවා..ඌ නම් මහා සක්කිලියෙක් 

ඕනම දේක දෙපැත්තක් තියෙනවා..ගසා කන දොස්තරල කියන කැටගරියේ සෙට් එකක් ඉන්නවා.හැබැයි ඔය උඩින් කියල තියෙන කරුණු ඔක්කොම වගේ අවශ්‍ය වෙලාවට අනිව කරන්න ඕන දේවල්..(ඒවා අනවශ්‍ය විදියට යොදා ගන්නව නම් ඒක අවුලක්).
ගොඩක් දොස්තරල රැයක් දවාලක් නැතිව PP කරනවා.ඒ මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් අර බෙහෙත් ගන්න ආපු කෙනාටත් වඩා මානසික පැත්තෙන් ඩවුන්.
වගේම ලෙඩාට අයිතියක් තියෙනව ලෙඩේ ගැන දැන ගන්න. සමහර දොස්තරල ඉන්නවා ලෙඩාට එයාගේ තත්ත්වේ මාර ලස්සනට පැහැදිලි කරල දෙන..
ලංකාවේ වැඩිම ඇස් කාච බද්ධ කරල Record එකක් ද කොහෙද තිබ්බ කියපු දොස්තර ගම්පහටත් එනවා. ලෙඩ්ඩු සූ ගාල. පොර එක මනුස්සයෙක්ව බලන්න අඩුම 15 minutes වත් ගන්නවා. පලවෙනි දවසේ එපා වෙලා හිටියේ..ඒත් ඒ මනුස්සය කරන් යන Process එක දැක්කට පස්සේ ඒ ගැන මොකුත් කියන්නත් බෑ..
එන හැම කෙනාටම වගේ ලෙඩාගේ රෝගි තත්ත්වේ ( ipad එකක් ද කොහෙද තියාගෙන) පැහැදිලි කරනවා. නැත්තම් කලින් Treatment එකට එනකොට හිටිය තත්ත්වය හා දැන් තත්ත්වය පැහැදිලි කරනවා ඒ වගේ කෙනෙක්ට දැක්කේ එයාවයි තව දියවැඩියාව රෝගී තත්ත්වයට බෙහෙත් කරන දොස්තර කෙනෙක්වයි විතරයි.. [තව ඇති යන්න සෙට් වෙලා නෑ..]
දොස්තර ආන්නද පෙරේරා ගාවට ගිහින් තියෙනවද.. එතනින් එහා මොකුත් කියන්නේ නෑ.

වෛද්‍යවරයෙක් පුතාට අතවරයක් වත් කලාද?
rep+++