දොස්තරලා_සල්ලි_හොයන_හැටි..

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පැටියා;19226533 said:
    මම biased වෙන්න ඇති බට් දොස්තරලගෙ සේවය මිල කරන්න බෑ කියන එකයි මම කියන්නෙ. :dull:

    මචන් උබ රජයේ රෝහලක එක දවසක් හරි නැවතිලා ඉදලා තියෙනවද? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පැටියා;19226559 said:
    එක දවසක් හිටියා බීලා වැටිලා අත පොඩ්ඩක් අප්සට් වෙලා :dull:

    හදිසි අනතුරු එකකද සාමන්ය වාට්ටුවකද? :dull:
     
    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    Machan mamath doctor kenek. Mama wada karanne divisional hospital ekaka.uba kiyana widihe docalath athi. Bt hama docama ohoma na. Apita kanna bonnawath welawak na hariyata. Me villages wala labs na. Minissunta salli na. Pvt hospital na. Ithin kohomada ohoma salli hoyanne. Divisional hospitals wala minissu overcrowded. Hamavelema wada. Hariyata beheth na. Manage karanna amarui. Staff adui. Lankawe godak thiyenne divisional hospitals and CD. Uba ewage wada karana docala gana y katha karanne naththe? Docalage waradi witharak dakinna epa.
     
    • Like
    Reactions: other guy

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් උබ කියලා තියෙන එක හරි ඔය ජාතියේ දොස්තරලා මට හම්බ වෙලා තියෙනවා නමුත් හැම දොස්තරම එහෙම නෑ, මම පෞද්ගලිකවම බෙහෙත් ගන්නේ එක දොස්තර කෙනෙක්ගෙන් විතරයි. එක බෙහෙත් වේලයි දෙන්නේ මොන ලෙඩේ වුනත් හොදයි ආයි පළාතක යන්න ඕනේ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19226533 said:
    මම biased වෙන්න ඇති බට් දොස්තරලගෙ සේවය මිල කරන්න බෑ කියන එකයි මම කියන්නෙ. :dull:

    අපි කවුරුත් දොස්තරලගේ සේවය වත්, දොස්තර වත් පහත කරලා කතා කරලා නැහැ මෙතන...මෙතැනදී කතා කරලා තියෙන්නේ මචන් දොස්තරලා කරන වංචාව ගැන..එහෙම කරන උනුත් ඉන්නවා කියන එක..:dull:

    දොස්තරලා කියන්නේ දෙවිවරු නෙමෙයි...අපි වගේ මිනිස්සු...ඒ නිසා තමයි අපිට පහුගිය කාලේ දොස්තරලා ස්ත්‍රී දූෂණ කරපු සිදුවීම්, තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු තරුණ ගැහැණු ළමයින්ගේ රහස් ප්‍රදේශ වීඩියෝ කරපු දොස්තරලයි ගැන අහන්න දකින්න ලැබුනේ..:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕනම දේක දෙපැත්තක් තියෙනවා..ගසා කන දොස්තරල කියන කැටගරියේ සෙට් එකක් ඉන්නවා.හැබැයි ඔය උඩින් කියල තියෙන කරුණු ඔක්කොම වගේ අවශ්‍ය වෙලාවට අනිව කරන්න ඕන දේවල්..(ඒවා අනවශ්‍ය විදියට යොදා ගන්නව නම් ඒක අවුලක්).

    ගොඩක් දොස්තරල ‍රැයක් දවාලක් නැතිව PP කරනවා.ඒ මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් අර බෙහෙත් ගන්න ආපු කෙනාටත් වඩා මානසික පැත්තෙන් ඩවුන්.

    වගේම ලෙඩාට අයිතියක් තියෙනව ලෙඩේ ගැන දැන ගන්න. සමහර දොස්තරල ඉන්නවා ලෙඩාට එයාගේ තත්ත්වේ මාර ලස්සනට පැහැදිලි කරල දෙන..
    ලංකාවේ වැඩිම ඇස් කාච බද්ධ කරල Record එකක් ද කොහෙද තිබ්බ කියපු දොස්තර ගම්පහටත් එනවා. ලෙඩ්ඩු සූ ගාල. පොර එක මනුස්සයෙක්ව බලන්න අඩුම 15 minutes වත් ගන්නවා. පලවෙනි දවසේ එපා වෙලා හිටියේ..:frown::frown::frown::frown: ඒත් ඒ මනුස්සය කරන් යන Process එක දැක්කට පස්සේ ඒ ගැන මොකුත් කියන්නත් බෑ..:(:(:(:( එන හැම කෙනාටම වගේ ලෙඩාගේ රෝගි තත්ත්වේ ( ipad එකක් ද කොහෙද තියාගෙන) පැහැදිලි කරනවා. නැත්තම් කලින් Treatment එකට එනකොට හිටිය තත්ත්වය හා දැන් තත්ත්වය පැහැදිලි කරනවා ඒ වගේ කෙනෙක්ට දැක්කේ එයාවයි තව දියවැඩියාව රෝගී තත්ත්වයට බෙහෙත් කරන දොස්තර කෙනෙක්වයි විතරයි.. [තව ඇති යන්න සෙට් වෙලා නෑ..]
    දොස්තර ආන්නද පෙරේරා ගාවට ගිහින් තියෙනවද.. එතනින් එහා මොකුත් කියන්නේ නෑ.:frown::frown:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    That's why you should think twice before going to Private sector hospitals. The main intention in a Private sector hospital is to earn profit (like any other private sector institution) and nothing else patient care comes next.

    If you know ur Consultant/ Doctor they may cut away the unnecessary lab tests and other investigations and will discharge you quickly from the hospital so that ur hospital stay and bill is minimized, but feel sorry for the other patients b'coz the things mentioned in this thread really does happen.

    But I want to say that there's nothing like this in Government sector hospitals, they don't get any extra payments what so ever for any tests or investigations. Some recent studies done in Sri Lanka says the patient care given in Government sector hospitals is superior to private sector hospitals. It's quite clear b'coz if a patient in a private sector hospital becomes bad (critically ill) they immediately transfer the patient to a nearby Teaching or General hospital. Furthermore almost all the big Government sector hospitals (Teaching, Provincial General, District General and General hospitals) in all the districts have all the facilities, equipment and specialist consultants.

    So better visit a Government sector hospital next time when ur feeling ill...

    Wishing Good health...

    ;););)

    Machan mamath doctor kenek. Mama wada karanne divisional hospital ekaka.uba kiyana widihe docalath athi. Bt hama docama ohoma na. Apita kanna bonnawath welawak na hariyata. Me villages wala labs na. Minissunta salli na. Pvt hospital na. Ithin kohomada ohoma salli hoyanne. Divisional hospitals wala minissu overcrowded. Hamavelema wada. Hariyata beheth na. Manage karanna amarui. Staff adui. Lankawe godak thiyenne divisional hospitals and CD. Uba ewage wada karana docala gana y katha karanne naththe? Docalage waradi witharak dakinna epa.

    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • අපි හැමෝම මැරෙණව බං..
    දොස්තරයට දොස්තරකම තියාගෙන හැමදාම ඉන්ඩ බෑ.. ඌවත් මැරෙනව.. කවුද දන්නෙ ඌ ලබන ආත්මෙ කසල ශෝධකයෙක් වෙලා ඉපදෙයිද කියල..
    එතකං අපි උංගෙ පඩ සෝ වලට පුකෙන් හිනා වෙවී ඉඳිමු..
    උඹලට ඔය බස්සන්ගෙන් හරියට දෙයක් දැනගන්ඩ ඕනනං අර කිව්වත් වගේ කඩ්ඩෙන් අහපං, නැත්තං ලස්සන කෙල්ලෙක්ව යවපං.. ඕනවටත් වැඩිය කියල දෙයි...
     
    හ්ම්ම්...එකත් ඇත්ත තමයි...නමුත් මෙහෙම කරන පිරිසකුත් ඉන්නවා කියන එකයි මම කිව්වේ බන්...ගොඩක් ම ඕක වෙන්නේ පුද්ගලික තැන් හදාගෙන බෙහෙත් දෙන උන්ගේ තමයි...

    සමස්තයක් විදිහට ගත්තම හැබැයි දොස්තරලගේ ලොකු සීන් එක තියෙනවා..එක නම් අනුමත කරන්නේ නැහැ...මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, මිනිස්සුන්ට ම ලොකු සීන් දානවනම් එක හරි මදි...මිනිස්සුන්ට වැද වැටෙන්න කියනවා නෙමෙයි...හැබැයි කටක් ඇරලා මනුස්සයෙක් දෙයක් ඇහුවම කියන්න තරම් නිහතමානි කමක් ගොඩක් උන් ළඟ නැහැ...

    මචන් උබ කියලා තියෙන එක හරි ඔය ජාතියේ දොස්තරලා මට හම්බ වෙලා තියෙනවා නමුත් හැම දොස්තරම එහෙම නෑ, මම පෞද්ගලිකවම බෙහෙත් ගන්නේ එක දොස්තර කෙනෙක්ගෙන් විතරයි. එක බෙහෙත් වේලයි දෙන්නේ මොන ලෙඩේ වුනත් හොදයි ආයි පළාතක යන්න ඕනේ නෑ.

    හැම දොස්තරම එහෙමයි කියල නැහැ බන්..එහෙම කරන උන් ඉන්නවා කියන එක සහ ඒ ගැන දැනුවත් කරන්න තමයි මේක බෙදාගන්න ඕනේ වුනේ...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි හැමෝම මැරෙණව බං..
    දොස්තරයට දොස්තරකම තියාගෙන හැමදාම ඉන්ඩ බෑ.. ඌවත් මැරෙනව.. කවුද දන්නෙ ඌ ලබන ආත්මෙ කසල ශෝධකයෙක් වෙලා ඉපදෙයිද කියල..
    එතකං අපි උංගෙ පඩ සෝ වලට පුකෙන් හිනා වෙවී ඉඳිමු..
    උඹලට ඔය බස්සන්ගෙන් හරියට දෙයක් දැනගන්ඩ ඕනනං අර කිව්වත් වගේ කඩ්ඩෙන් අහපං, නැත්තං ලස්සන කෙල්ලෙක්ව යවපං.. ඕනවටත් වැඩිය කියල දෙයි...

    එහෙම කියන එක පව් යකෝ මොනව උනත් :lol::no:....ලොකු සීන් දාගෙන ඉන්න උන්ට නම් අවුලක් නැහැ :dull:...ඔව් සිරාවට කඩ්ඩෙන් ඇහුවම උත්තර දෙනවා..ඌ නම් මහා සක්කිලියෙක් :dull::dull::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕනම දේක දෙපැත්තක් තියෙනවා..ගසා කන දොස්තරල කියන කැටගරියේ සෙට් එකක් ඉන්නවා.හැබැයි ඔය උඩින් කියල තියෙන කරුණු ඔක්කොම වගේ අවශ්‍ය වෙලාවට අනිව කරන්න ඕන දේවල්..(ඒවා අනවශ්‍ය විදියට යොදා ගන්නව නම් ඒක අවුලක්).

    ගොඩක් දොස්තරල ‍රැයක් දවාලක් නැතිව PP කරනවා.ඒ මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් අර බෙහෙත් ගන්න ආපු කෙනාටත් වඩා මානසික පැත්තෙන් ඩවුන්.

    වගේම ලෙඩාට අයිතියක් තියෙනව ලෙඩේ ගැන දැන ගන්න. සමහර දොස්තරල ඉන්නවා ලෙඩාට එයාගේ තත්ත්වේ මාර ලස්සනට පැහැදිලි කරල දෙන..
    ලංකාවේ වැඩිම ඇස් කාච බද්ධ කරල Record එකක් ද කොහෙද තිබ්බ කියපු දොස්තර ගම්පහටත් එනවා. ලෙඩ්ඩු සූ ගාල. පොර එක මනුස්සයෙක්ව බලන්න අඩුම 15 minutes වත් ගන්නවා. පලවෙනි දවසේ එපා වෙලා හිටියේ..:frown::frown::frown::frown: ඒත් ඒ මනුස්සය කරන් යන Process එක දැක්කට පස්සේ ඒ ගැන මොකුත් කියන්නත් බෑ..:(:(:(:( එන හැම කෙනාටම වගේ ලෙඩාගේ රෝගි තත්ත්වේ ( ipad එකක් ද කොහෙද තියාගෙන) පැහැදිලි කරනවා. නැත්තම් කලින් Treatment එකට එනකොට හිටිය තත්ත්වය හා දැන් තත්ත්වය පැහැදිලි කරනවා ඒ වගේ කෙනෙක්ට දැක්කේ එයාවයි තව දියවැඩියාව රෝගී තත්ත්වයට බෙහෙත් කරන දොස්තර කෙනෙක්වයි විතරයි.. [තව ඇති යන්න සෙට් වෙලා නෑ..]
    දොස්තර ආන්නද පෙරේරා ගාවට ගිහින් තියෙනවද.. එතනින් එහා මොකුත් කියන්නේ නෑ.:frown::frown:

    එල මචන්...හොඳ උන් ඉන්නවා තමයි :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    That's why you should think twice before going to Private sector hospitals. The main intention in a Private sector hospital is to earn profit (like any other private sector institution) and nothing else patient care comes next.

    If you know ur Consultant/ Doctor they may cut away the unnecessary lab tests and other investigations and will discharge you quickly from the hospital so that ur hospital stay and bill is minimized, but feel sorry for the other patients b'coz the things mentioned in this thread really does happen.

    But I want to say that there's nothing like this in Government sector hospitals, they don't get any extra payments what so ever for any tests or investigations. Some recent studies done in Sri Lanka says the patient care given in Government sector hospitals is superior to private sector hospitals. It's quite clear b'coz if a patient in a private sector hospital becomes bad (critically ill) they immediately transfer the patient to a nearby Teaching or General hospital. Furthermore almost all the big Government sector hospitals (Teaching, Provincial General, District General and General hospitals) in all the districts have all the facilities, equipment and specialist consultants.

    So better visit a Government sector hospital next time when ur feeling ill...

    Wishing Good health...

    ;););)

    Machan mamath doctor kenek. Mama wada karanne divisional hospital ekaka.uba kiyana widihe docalath athi. Bt hama docama ohoma na. Apita kanna bonnawath welawak na hariyata. Me villages wala labs na. Minissunta salli na. Pvt hospital na. Ithin kohomada ohoma salli hoyanne. Divisional hospitals wala minissu overcrowded. Hamavelema wada. Hariyata beheth na. Manage karanna amarui. Staff adui. Lankawe godak thiyenne divisional hospitals and CD. Uba ewage wada karana docala gana y katha karanne naththe? Docalage waradi witharak dakinna epa.

    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සියලුම වෛද්‍යවරුන් මෙම ගණයට නොවැටෙන බවත්, ඉතාම කැපවීමෙන් තමන්ගේ වගකීම ඉටු කරමින්, මිනිසාට සේවය කිරීම පරම අරමුණ කරගත් වෛද්‍යවරුන්ද සිටින බව සිහි තබා ගන්න..

    මේක මට ආපු එමෙල් එකක් සහ, මට වුනු සිද්දියක්...අනිත් අයත් එක්ක බෙදා ගැනීම සඳහා පමණයි දැම්මේ..වෛද්‍යවරුන් සමග මාගේ කිසිම පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න...:):)
     
    • Like
    Reactions: Madz619