අඩම්බරයි-Honeymoon ToolKit

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කමක් නැහැ බන් ඔය ගොසිප් කාරයෝ ඔක්කොම එකයි , තැක්ස් මචෝ උබේ අදහසට මටත් දුකක් අවා අනුන්ගේ සින්දුවක් කවියක් ඉස්සුවහම දුකයි මොකද අපි ප්‍රසිද්ද නැහැ නේ ඌනේ ප්‍රසිද්ද වෙන්නේ අපි කෘත්‍රක්ජන මිනිස්සුන් නිසා, එහෙම හිතෙනවා, ඔන්න ප්‍රසිද්ධ වුනහම අපේ දෙවල් තව අය ෆලෝ කරද්දි සතුටුයි :cool:

    එල...අනුන්ගේ දේවල් වලින් යැපෙන උන්ට දුර ගමනක් නැහැ...:)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කලිනුත් කියෙව්වා ආයෙත් කියෙව්වා පට්ට බන් :D

    You must spread some Reputation around before giving it to freak88 again.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල...අනුන්ගේ දේවල් වලින් යැපෙන උන්ට දුර ගමනක් නැහැ...:)

    කලිනුත් කියෙව්වා ආයෙත් කියෙව්වා පට්ට බන් :D

    thanks machoo ()

    You must spread some Reputation around before giving it to freak88 again.
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ආඩම්බරයි
    17+
    thanks macho ()You have given out too much Reputation in the last 24 hours, try again later.
    Nayawela magul kaala Apitata thawa oowath karanta puluwanda bn minihekuta :O :O

    ඔන්න ඔකයි වරද්දගත්ත තැන ලොකෙට පෙනන් කොහෙවත් යන්න මිල අධික භෞතික දෙවල් ඔන නැහැ, ඔයා එයා වෙනුවෙන් ගත කරන කලය , එයාගේ වැඩකට උදව් වෙන එක , ඉදලා හිටලා , එලියට ගිකින් ඩිනර් එකක් අරන් , කඩෙක් කැමක් ගෙනල්ලා අද උයන්න එපා කියලා , මෙවා තමයි බන් වටින්නේ, එයාගේ හදවතට දැනෙනවා නම් , පෙනවා නම් අය , වෙන කට පෙන්නද බන් , මම නම් උපන්දිනෙට බත්ඩේ කාඩ් අතින්මයි හදලා දුන්නේ එක එයා තම තියන් ඉන්නවා, එක වටිනවා එයට මට , නොකිව්වට,(උබ ඇයි රතුවෙලා නරක විදියට හැසිරුනාට කිරියේ මම පස්සෙ නිල් කරන්නම්) :cool:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අඩම්බරයි
    11.gif
     
    • Like
    Reactions: freak88

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    thanks macho ()You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඔන්න ඔකයි වරද්දගත්ත තැන ලොකෙට පෙනන් කොහෙවත් යන්න මිල අධික භෞතික දෙවල් ඔන නැහැ, ඔයා එයා වෙනුවෙන් ගත කරන කලය , එයාගේ වැඩකට උදව් වෙන එක , ඉදලා හිටලා , එලියට ගිකින් ඩිනර් එකක් අරන් , කඩෙක් කැමක් ගෙනල්ලා අද උයන්න එපා කියලා , මෙවා තමයි බන් වටින්නේ, එයාගේ හදවතට දැනෙනවා නම් , පෙනවා නම් අය , වෙන කට පෙන්නද බන් , මම නම් උපන්දිනෙට බත්ඩේ කාඩ් අතින්මයි හදලා දුන්නේ එක එයා තම තියන් ඉන්නවා, එක වටිනවා එයට මට , නොකිව්වට,(උබ ඇයි රතුවෙලා නරක විදියට හැසිරුනාට කිරියේ මම පස්සෙ නිල් කරන්නම්) :cool:

    Eth gdk kello kamathi thamange yaluwo kawruwakwath gaththe nathi wdiyata wedima gantane, ethn anathai
    Mn Naraka wdiyata hasirune nabn, politics gena katha karanta ghinui, ara ganika wurthiya nithigatha karanta kiyapu unta bana kiyalai mehema une, mkundo set 1k mage ara bhawana thred ekenuth rep kapala
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Eth gdk kello kamathi thamange yaluwo kawruwakwath gaththe nathi wdiyata wedima gantane, ethn anathai
    Mn Naraka wdiyata hasirune nabn, politics gena katha karanta ghinui, ara ganika wurthiya nithigatha karanta kiyapu unta bana kiyalai mehema une, mkundo set 1k mage ara bhawana thred ekenuth rep kapala

    උබ ගොඩක් කෙල්ලෝ කියද්දි එක්කෝ උබට කෙල්ලෝ නැහැ එක්කෝ බැදලා නැහැ, එහෙම වෙන්න එපා, තමන්ට කෙල්ලෙක් බිරිදක් ඉන්නවා නම් එයා, ගැන විතරක් හිතන්න එයගේ ගතිගුණ හැසිරිමෙන් එයාව දකින්න අනික් අය මෙහෙමයි කියලා හිතන්න එපා, එතකොට තමයි අවුල් වෙන්නේ , ඔකෙම අනික් පැත්තත්, වෙනේ කෙනෙක් ගේ දෙවල් වලට කැමති වෙලා , තමන්ගේ කෙනා එ විදියට දකින්න හැඩ ගැහෙන්න බල කරලා හරි එහෙම නැති වුනහම , තවකාලික සැපක් වෙනුවෙන් වෙන කෙනෙක් පස්සේ යනවා. එහෙම වෙන්න එපා

    රෙප් දෙන්නම් කිරියේ ඉන්නවා නම් මචන්, මැදිහත්ව ඉන්න වෙනෙන නැත් නම් හොරෙන් රෙප් කපනවා රිදෙන කමෙන් දැම්මොත්, දේශපාලන , අගමික, ගණිකා, මත භේදාත්මක ත්‍රෙඩ් වලට කෙමෙන් කරන්නේ නැතුව ඉන්න තියෙන්නේ :cool:
     
    Thaniyama iddi brhmaloke inwa wage,
    Anika rep kanna da bn