කමක් නැහැ බන් ඔය ගොසිප් කාරයෝ ඔක්කොම එකයි , තැක්ස් මචෝ උබේ අදහසට මටත් දුකක් අවා අනුන්ගේ සින්දුවක් කවියක් ඉස්සුවහම දුකයි මොකද අපි ප්රසිද්ද නැහැ නේ ඌනේ ප්රසිද්ද වෙන්නේ අපි කෘත්රක්ජන මිනිස්සුන් නිසා, එහෙම හිතෙනවා, ඔන්න ප්රසිද්ධ වුනහම අපේ දෙවල් තව අය ෆලෝ කරද්දි සතුටුයි![]()
එල...අනුන්ගේ දේවල් වලින් යැපෙන උන්ට දුර ගමනක් නැහැ...

