2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බං කාලෙකින් වැස්ස නැති දවසක් තිබුනේ :)

    ඒකනේ....

    සොහොන;19228416 said:
    ඉගිලෙන්න විදි නම් ගොඩක් කරලා තියනවා එච්චර අමාරු නැ ....

    ෂොට් එකක් දැම්මම කොහොමත් ඉගිලෙනවා වගේ තමයි...:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සිනහා කදුලු එනවා යනවා//……..
    ඉපදි ලොවෙ නවාතැන් පලේ
    මිනිසා රගයි රංගනේ
    බවයෙන් බවෙ විරාමේ අපේ
    කාලය ටිකයි ජිවිතේ
    සිනහා කදුලු එනවා යනවා
    බවයෙන් බවේ විරාමෙ අපේ
    කලය ටිකයි ජිවිතෙ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජෝතිපාල මහත්මයාගේ සින්දුව දුන්න ගොඩක් ස්තුතියි මල්ලි.... හින්දි එකත් දෙන්න බලන්න...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ෂොට් එකක් දැම්මම කොහොමත් ඉගිලෙනවා වගේ තමයි...:lol:

    RedBull Gives You Wings
    Red-Bull-1.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ සින්දුවට එකතු කර ගන්න සෙට් එක :)
    crazybuddy

    dickensian

    kellsupun

    freak88

    King_cobra

    හා සින්දු දෙන තරිදු අයියා සහ දැන් අහන් ඉන්න සෙට් එක
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හම්මේ කාපු කාලයක් මතක නෑ :(:(:P

    බස් එකෙන් බහින්න හිතුන බං... ඒත් දුකයි බහින්න... මාතර යන නංගි කෙනෙක් ළඟ වාඩි වෙලා හිටියේ.. එයා පවුනේ... මම මුහුණ බල බල ආවේ.... පැලමද වගේද මුහුණ....:lol::lol: