පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ.![]()
අපි නම් අරින්නේ නෑ පැල මද
පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ.![]()
රට යන කට්ටිය ඕව බිවුව නම් ප්ලේන් කොම්පැනි වහන්න තමයි වෙන්නේ...![]()
තරිඳු මචන්, රේඩියෝ එක කරන්න සහය වෙන සෙට් එක ගැනත් පොඩ්ඩක් කියමුද? අපිත් ඇවිත් ආතල් එකේ අහන් ඉඳලා යනවා. ඔයා වගේම තව සෙට් එකක් ඇති නේ මහන්සි වෙනමේකෙ technical side එකෙන් කවුද support කරන්නේ, සින්දු හොයලා දෙන්නෙ කවුද, නැත්නම් ඔක්කොම කරන්නේ එක්කෙනාමද වගේ විස්තර කිවුවා නම් හොඳයි වගේ. අර ඉස්සර වෙළඳ සේවයේ එහෙම කියන්නේ. just an idea
![]()
![]()

අපි නම් අරින්නේ නෑ පැල මද
පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ.![]()

පැල මද කියන්නෙ මොනාද...![]()
පැල්පි බන්. උබ නැවෙන් බැස්සේ ලගදිද මෙහාටපොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ.![]()
රසයිනේ යකෝඅපි නම් අරින්නේ නෑ පැල මද
මාත් පොඩි කාලෙනම් ආසයි. දැන් නම් රහට ආස නෑ.
ගෙදර මචං. මේ බල්බ් ත්රෙඩ් එකේ පෝස්ට් කරපු අයට උත්තර දෙන ගමන් රේඩියෝ අහන්නේ.
හදල බලන්න ඕන , ( මට හැබැයි ගොඩක් ඒවා හිතෙනවා විතරයි බන් 
)ආ ඒවද...එල මමත් ආසයි ඒව කන්න නම අමතක වෙලා උන්නෙ....![]()
![]()
ලංකාවේද ඉන්නේ බෝල![]()

රස නැති එකක් සෙට් වුනොත් තමා එපා වෙන්නේ.කොහොමත් දෙකක් වගේ කනකොට ඇති වෙනවා