2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ. :eek:

    අපි නම් අරින්නේ නෑ පැල මද;)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    29-01-2011_12.jpg

    ඔය පැලපී නේ? :nerd::nerd::nerd:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරිඳු මචන්, රේඩියෝ එක කරන්න සහය වෙන සෙට් එක ගැනත් පොඩ්ඩක් කියමුද? අපිත් ඇවිත් ආතල් එකේ අහන් ඉඳලා යනවා. ඔයා වගේම තව සෙට් එකක් ඇති නේ මහන්සි වෙන :) මේකෙ technical side එකෙන් කවුද support කරන්නේ, සින්දු හොයලා දෙන්නෙ කවුද, නැත්නම් ඔක්කොම කරන්නේ එක්කෙනාමද වගේ විස්තර කිවුවා නම් හොඳයි වගේ. අර ඉස්සර වෙළඳ සේවයේ එහෙම කියන්නේ. just an idea :) :cool:

    :yes::yes::yes:
    අනිවා...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ. :eek:

    ආ ඒවද...එල මමත් ආසයි ඒව කන්න නම අමතක වෙලා උන්නෙ.... ;)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇනෙ මට මතක නැ - Roshan Fernando එක දෙන්න පුලුවන්ද. :):):):) එලකිරියෙ ඔක්කොම එකතු කර ගන්නවා. :D:D:D:D:D:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පැල මද කියන්නෙ මොනාද... :nerd:
    :lol: පැල්පි බන්. උබ නැවෙන් බැස්සේ ලගදිද මෙහාට
    පොල් ගෙඩි පැල වෙනකොට ඇතුලේ වෙනම මදයක් හැදෙනවා මල්ලි.පැලමද කියන්නේ ඒවා. ඒක කන්න පුලුවන් ටිකක් පැණි රසයි. මම නම් ආස නෑ. :eek:

    :eek: රසයිනේ යකෝ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි නම් අරින්නේ නෑ පැල මද;)

    පිටි ගතිය නිසා කනවා අහු උන ගමන්... ඒත් පොල් මිල වැඩි නිසා දැන් හොයාගන්න අමාරුයි.... කොහෙන් ගෙනල්ලද මන්ද අද...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මාත් පොඩි කාලෙනම් ආසයි. දැන් නම් රහට ආස නෑ.

    රස නැති එකක් සෙට් වුනොත් තමා එපා වෙන්නේ.කොහොමත් දෙකක් වගේ කනකොට ඇති වෙනවා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගෙදර මචං. මේ බල්බ් ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු අයට උත්තර දෙන ගමන් රේඩියෝ අහන්නේ.


    :D හදල බලන්න ඕන , ( මට හැබැයි ගොඩක් ඒවා හිතෙනවා විතරයි බන් :baffled::sorry: )
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    jQGS7dr.jpg

    ලංකාවේද ඉන්නේ බෝල :frown::frown:

    කොළඹ රටේ පිටිකළ පොල් කිරි එක්ක කන මිනිස්සුන්ට ඔවුව මැජික් වගේ තමයි ඉතින්...

    පැරිස් දැක්ක නම් දුවගෙන එයි අනේ මටත් කියාගෙන....:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රස නැති එකක් සෙට් වුනොත් තමා එපා වෙන්නේ.කොහොමත් දෙකක් වගේ කනකොට ඇති වෙනවා

    ඔව් සමහර ඒවා දිය රහයි. සමහර ඒවා අමුතු මුදු රහක් එනව් කන්න බැහැ