Sri Lankan Bus Thug Life : New Vedio

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලංකාව කවදා හැදෙයි ද බන් වැරදි ගොඩයි,

පාලමක ඉස්සර කරන්න බැහැ කොහොමත්
ඉරි දෙක කපලා
රොන් සයිඩ් ඔවර් ටෙකින්

අනිවාරයෙක් ලයිසන් කැන්සල් කරන්න ඔන
වැරදි කරපු වහනේ රක්ෂණ වාරිකය ඉලග අවුරුදු වේල ඉදන් වැඩි කරන්න ඔන

කට්ටිය බනිනවා විතරයි සිස්ටම් එක හදන්න ඔන දැන් වර්තමාන මිනිසා හැදෙන්න .
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Matath keeparak ohoma wela thiyanawada. Kanuwalata daala thamai wahane beraganna one. Epa karapu eun thamai oya bus karayo. Colmbo - Matara thamai godakma wenne.
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P
    :angry::confused::baffled:patu paalamak anika double ira :baffled::confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කවුද කුකුළෝ මූ දැක්කනේ ෆාස්ට්
    7 කැලේ අපේ උන් පදින හැටි දැක්කොත් ලේලන්ඩ් කම්පැණියේ උන්ටත් ඇඬෙනවා :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    මුං මෙහෙම ඕවර්ටේක් කලාට, අර ඩිෆෙන්ඩරේ චප්ප කරල දාපු හැටි කොහොමද ?
    (ප්‍රධාන වැරැද්ද ඩිෆෙන්ඩර් කාරයගෙ තමා)
    මුන්ට අපි ඉඩ දෙන්ඩ ඕන.. මුං කවදාවත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P

    palamak uda eesra karanna puluwanda ban
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P

    දෙපැත්තෙම මොන වැරැද්දක්ද බන් ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P

    මචං හැම පැත්තෙන්ම ඔහොම හිතන්ඩ ගියොත්, හරි මොකක්ද වැරැද්ද මොකක්ද කියල හිතාගන්ඩ බැරුව යනව.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මුං මෙහෙම ඕවර්ටේක් කලාට, අර ඩිෆෙන්ඩරේ චප්ප කරල දාපු හැටි කොහොමද ?
    (ප්‍රධාන වැරැද්ද ඩිෆෙන්ඩර් කාරයගෙ තමා)
    මුන්ට අපි ඉඩ දෙන්ඩ ඕන.. මුං කවදාවත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ...

    hemadama drive karanawanam.. ubata meeta wada dewal therei oya bus karayo gena.. epa karapu kotasak.. bus three wheel kiyanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P

    කොහෙද යකෝ හෙඩ් ලයිට් එක ගැහුවම නවත්තන්න කියලා නීතියක් තියෙන්නෙ
    අරෑ වැරදි කීයක් කරලාද අතන ඔවටේක් කරන්නේ.වාහනේ එකා හරියට තමන්ගේ පැත්තෙ යනවානේ උගේ කිසිම වැරැද්දක් නැහැ
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    100% correct.