මං දාල තියෙන්නෙ windows 10
google earth plugin එක ඉන්ස්ටෝල් කළාට, chrome එකේ එක්ස්ටෙන්ෂන් එක පෙන්නන්නෙත් නෑ.. ප්ලගිං එක වැඩත් නෑ.. ඒත් කම්පියුටරේට ප්ලගිං එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ.. program list එකේ තියෙනව.. වැඩ නෑ..