උදව් උදව් google earth plugin

AnuradhaRa

Well-known member
  • මං දාල තියෙන්නෙ windows 10
    google earth plugin එක ඉන්ස්ටෝල් කළාට, chrome එකේ එක්ස්ටෙන්ෂන් එක පෙන්නන්නෙත් නෑ.. ප්ලගිං එක වැඩත් නෑ.. ඒත් කම්පියුටරේට ප්ලගිං එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ.. program list එකේ තියෙනව.. වැඩ නෑ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔහොන්ම You tube එකේ බලකෝ ආයි බබා වගේ කරන හැටිත් එක්කම තියනවා :cool:​
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,461
    12,592
    113
    Ohio, USA
    එහෙම එකක් නෑ.. මේ වින්ඩෝස් 10


    Ai Naththey... Chrome ekata gihilla Ake Menu ekata giyama Pallehaama thiyenawa "Relaunch chrome in windows 8 mode" kialaa...

    Relaunch-chrome-windows-8-mode.jpg