උදව් උදව් google earth plugin

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මං දාල තියෙන්නෙ windows 10
    google earth plugin එක ඉන්ස්ටෝල් කළාට, chrome එකේ එක්ස්ටෙන්ෂන් එක පෙන්නන්නෙත් නෑ.. ප්ලගිං එක වැඩත් නෑ.. ඒත් කම්පියුටරේට ප්ලගිං එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ.. program list එකේ තියෙනව.. වැඩ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Ane ban umbatath tiyena prashna!!
    bump

    ayesh live කියන හින්ද කලිංම ගූගල් පාරක් දැම්ම..
    එපා වුණා.. ඒකයි උඹලගෙන් ඇහුවෙ..
    ayeshlive මට බනීද දන්නෙ නෑ.. :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔහොන්ම You tube එකේ බලකෝ ආයි බබා වගේ කරන හැටිත් එක්කම තියනවා :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔහොන්ම You tube එකේ බලකෝ ආයි බබා වගේ කරන හැටිත් එක්කම තියනවා :cool:

    ඩේට ටික ඉවර කරගන්ඩ තමා වෙන්නෙ.. :angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,116
    12,088
    113
    Ohio, USA
    එහෙම එකක් නෑ.. මේ වින්ඩෝස් 10


    Ai Naththey... Chrome ekata gihilla Ake Menu ekata giyama Pallehaama thiyenawa "Relaunch chrome in windows 8 mode" kialaa...

    Relaunch-chrome-windows-8-mode.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Ai Naththey... Chrome ekata gihilla Ake Menu ekata giyama Pallehaama thiyenawa "Relaunch chrome in windows 8 mode" kialaa...

    Relaunch-chrome-windows-8-mode.jpg

    අඩේ මගේ නෑනෙ බං...
    chrome වර්ෂන් 46.
    අලුත්ම එක

    උඹගෙ ?