bauddayo enno .. hamuduruwangen

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ...............................................................................

    machanla mata loku prasnayak tiyenawa/.... hamuduruwo namak shop ekata wadiyama weday karala deela atumanlagen mudal ayakireema pawak da?

    (4n shop ekak karanne.... seriously ahanne)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක පව පින ගැන නෙමෙයි. උඹට හිතෙනවනන් ගනින්. නැත්නන් එපා.
    දෙපැත්තක් තියෙනවා. හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න පුලුවන්නන් ෆෝන් එක රෙපෙයාර් කරල ගෙවන්න සල්ලිත් තියෙනවනෙ..
    හැබැයි මම උඹේ තැන හිටියනන් මෙච්චර ත්‍රෙඩ් දදා ඉන්නෙ නැහැ නිකන් කරල දෙනවා..
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඒක පව පින ගැන නෙමෙයි. උඹට හිතෙනවනන් ගනින්. නැත්නන් එපා.
    දෙපැත්තක් තියෙනවා. හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න පුලුවන්නන් ෆෝන් එක රෙපෙයාර් කරල ගෙවන්න සල්ලිත් තියෙනවනෙ..
    හැබැයි මම උඹේ තැන හිටියනන් මෙච්චර ත්‍රෙඩ් දදා ඉන්නෙ නැහැ නිකන් කරල දෙනවා..

    ela :love:

    bump
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පව්??? උඹ හාමුදුරුවන්ගෙන් සාධාරණ ගානක් අය කරන්නේ නැත්නම් ඒක පවක් වේවි.නැත්නම් ඔතන ඔය කියන විදියේ පවක් වෙනවා මට නම් පේන්නේ නෑ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සිල්වත් හමුදුරුවෝ කෙනෙක් සල්ලි වලින් ගනුදෙනු කරන්නේ නැහැ , දායකයෙක් අරන්දුන්නේ නැත් නම් ජංගම දුරකතනයක් හමුදුරුවෝ ගුරු වෘර්තියක් කරලා අදායමක් උපයන්නේ නැත් නම් දයක දායිකවන්ගේ ලැබෙන මුදල් වලින් , උන්වහන්සෙට අවශ්‍යය කලමණා ගන්න පුලුවන්, කොහොම වුනත්, හමුදුරුවන් දන්නවා ඔයාට පිරි වැයක් ගියා කියලා , ලභයක් තියෙන එක අඩු කරන්න පුලුවන් නම් එක වටිනවා, පිං තකා නිකන් දෙන්න බැහැ නේ උබට රොල ගහන් යන නිසා , අලවියෙන් පසු සේවාව හෝ සර්විස් කරන එක නිකන් කරලා දෙන්නම් කියන්න,

    අදකාලේ ජිවත් වෙන්න සැහෙන ගෙමක් දෙන්න ඔන .
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පව්??? උඹ හාමුදුරුවන්ගෙන් සාධාරණ ගානක් අය කරන්නේ නැත්නම් ඒක පවක් වේවි.නැත්නම් ඔතන ඔය කියන විදියේ පවක් වෙනවා මට නම් පේන්නේ නෑ.

    ow saadaarana gaanak tamai machan ...

    wedak karanna saamanyen 1000k gannawa num (cost 750)

    hamudurangen ganne 750 (cost eka vitarai)

    a kat waradida mokada kiyala danagannai ahuwe machan
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සිල්වත් හමුදුරුවෝ කෙනෙක් සල්ලි වලින් ගනුදෙනු කරන්නේ නැහැ , දායකයෙක් අරන්දුන්නේ නැත් නම් ජංගම දුරකතනයක් හමුදුරුවෝ ගුරු වෘර්තියක් කරලා අදායමක් උපයන්නේ නැත් නම් දයක දායිකවන්ගේ ලැබෙන මුදල් වලින් , උන්වහන්සෙට අවශ්‍යය කලමණා ගන්න පුලුවන්, කොහොම වුනත්, හමුදුරුවන් දන්නවා ඔයාට පිරි වැයක් ගියා කියලා , ලභයක් තියෙන එක අඩු කරන්න පුලුවන් නම් එක වටිනවා, පිං තකා නිකන් දෙන්න බැහැ නේ උබට රොල ගහන් යන නිසා , අලවියෙන් පසු සේවාව හෝ සර්විස් කරන එක නිකන් කරලා දෙන්නම් කියන්න,

    අදකාලේ ජිවත් වෙන්න සැහෙන ගෙමක් දෙන්න ඔන .

    :love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිරි පුතා;19230584 said:
    ඕක හදල දීල කකුල් දෙක අල්ලල වැඳපන් සල්ලි ගන්න එපා ඒ ඇති

    :yes::yes:

    Hamuduruwo salli hamba karanne nahane..eth kaleena awashyathawa matha phone pawichchi karanawa wenna puluwan..godak welawata owa dayakayo puja karapu dewal..e nisa mamath hithanne pin salakagena salli aya nokara inna eka hondai kiyala..:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සාධාරණව සල්ලි ගන්න එක නම් පවක් නෙවෙයි. ඒත් නිකන් කරලා දීපන් බන්. ඒක උබට පිනක්.

    සින්හලයෝත් සල්ලි ගන්නව නම් අනිත් මිනිස්සු ගන කවර කතාද? අපිට අපි විතරයි. අපිත් සල්ලි ගනවා නම් අපි අපේ වගකීම ඉටු කරන්නේ නැති ජාතියක් වෙනවා.

    මොන හරි කෑලි රීපේලේස් කරලා ලොකු ගානක් යනවා නම් ඒ කෑලි වලට යන ගාන ඉල්ල ගන්න. කුලියක් ගන්න එපා.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සාධාරණව සල්ලි ගන්න එක නම් පවක් නෙවෙයි. ඒත් නිකන් කරලා දීපන් බන්. ඒක උබට පිනක්.

    සින්හලයෝත් සල්ලි ගන්නව නම් අනිත් මිනිස්සු ගන කවර කතාද? අපිට අපි විතරයි. අපිත් සල්ලි ගනවා නම් අපි අපේ වගකීම ඉටු කරන්නේ නැති ජාතියක් වෙනවා.

    මොන හරි කෑලි රීපේලේස් කරලා ලොකු ගානක් යනවා නම් ඒ කෑලි වලට යන ගාන ඉල්ල ගන්න. කුලියක් ගන්න එපා.

    mechara kal ehaymai karay a kath wereddak da kiyala hituna
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හිතට එකගව කටයුතු කරපන් මචන්. අපි ආගමට දහමට ආදරේ උනාට හාමුදුරුවන්ට ගරු කලාට අපිට ලොකුවට පාඩුවක් කරගන්නත් බෑනේ. සුළු දෙයක් නම් නිකන් කරලා දෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    mechara kal ehaymai karay a kath wereddak da kiyala hituna

    මෙහෙමයි මචන්, උබ ඕනෑවටත් වඩා හිත හොඳ එකෙක් වෙන්න ගියොත් උබේ ඒ ගුණය අනිත් අය වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    උදාහරණයක් විදිහයට අපි ගමු, හමුදුරුවෝ නමකට උබ නිකන් වැඩේ කරලා දෙනවා. ආයිත් දවසක වඩිනවා ෆෝන් එකේ ඩිස්ප්ලේ නෑ කියලා මෙමරි කාඩ් එකකුත් දෙන්න කියලා. මෙතනදි උබ ඩිස්ප්ලේ දාලා දෙන එක නිකන් කරාට පස්සෙ, 16gb 32gb මෙමරි කාඩ් ඉල්ලන්න ගත්තොත් උබ මොකද කරන්නේ? එච්චර ලොකු මෙමරියක් අනවශ්‍යයිනේ. ඒ නිසා උබම ඒ ඒ මොහොත අනුව සල්ලි ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුරුදු වෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    පන්සලක දායක සභාව තමා මුදල් පාලනය කරන්නෙ. හාමුදුරුවන්ට මුදල් අකැපයි. හාමුදුරුවො වඩිනකොට ඒත් එක්ක සහයකයෙක් යනව උපස්ථායක විදියට. හැබැයි දැන් මේක වෙනස් වෙලා. මම කියන්නෙ කරල දෙන වැඩේට සාධාරණ ගානක් ගනිං. :yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මෙහෙමයි මචන්, උබ ඕනෑවටත් වඩා හිත හොඳ එකෙක් වෙන්න ගියොත් උබේ ඒ ගුණය අනිත් අය වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    උදාහරණයක් විදිහයට අපි ගමු, හමුදුරුවෝ නමකට උබ නිකන් වැඩේ කරලා දෙනවා. ආයිත් දවසක වඩිනවා ෆෝන් එකේ ඩිස්ප්ලේ නෑ කියලා මෙමරි කාඩ් එකකුත් දෙන්න කියලා. මෙතනදි උබ ඩිස්ප්ලේ දාලා දෙන එක නිකන් කරාට පස්සෙ, 16gb 32gb මෙමරි කාඩ් ඉල්ලන්න ගත්තොත් උබ මොකද කරන්නේ? එච්චර ලොකු මෙමරියක් අනවශ්‍යයිනේ. ඒ නිසා උබම ඒ ඒ මොහොත අනුව සල්ලි ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුරුදු වෙන්න.

    hoda adahasak machan :love: