පන්සලක දායක සභාව තමා මුදල් පාලනය කරන්නෙ. හාමුදුරුවන්ට මුදල් අකැපයි. හාමුදුරුවො වඩිනකොට ඒත් එක්ක සහයකයෙක් යනව උපස්ථායක විදියට. හැබැයි දැන් මේක වෙනස් වෙලා. මම කියන්නෙ කරල දෙන වැඩේට සාධාරණ ගානක් ගනිං.![]()

උඹේ මතේ තමා වැදගත් අපි හා කිව්වත්
හිතින් උඹ හූල්ලනවා නම් වැඩක් නෑනේ බන්

සිල්වත් හමුදුරුවෝ කෙනෙක් සල්ලි වලින් ගනුදෙනු කරන්නේ නැහැ , දායකයෙක් අරන්දුන්නේ නැත් නම් ජංගම දුරකතනයක් හමුදුරුවෝ ගුරු වෘර්තියක් කරලා අදායමක් උපයන්නේ නැත් නම් දයක දායිකවන්ගේ ලැබෙන මුදල් වලින් , උන්වහන්සෙට අවශ්‍යය කලමණා ගන්න පුලුවන්, කොහොම වුනත්, හමුදුරුවන් දන්නවා ඔයාට පිරි වැයක් ගියා කියලා , ලභයක් තියෙන එක අඩු කරන්න පුලුවන් නම් එක වටිනවා, පිං තකා නිකන් දෙන්න බැහැ නේ උබට රොල ගහන් යන නිසා , අලවියෙන් පසු සේවාව හෝ සර්විස් කරන එක නිකන් කරලා දෙන්නම් කියන්න,
අදකාලේ ජිවත් වෙන්න සැහෙන ගෙමක් දෙන්න ඔන .

සල්ලි ගත්තා කියලා ඔයාට පවක් වෙන්නේ නෑ..
ඔයාට සල්ලි නොගෙන හදලා දෙන්න පුලුවන්නම් වටිනවා..
හාමුදුරු නමක් නිතරම පාවිච්චි කරන දෙයක් හදලා දෙන එක ලොකු පිනක්.![]()