bauddayo enno .. hamuduruwangen

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පන්සලක දායක සභාව තමා මුදල් පාලනය කරන්නෙ. හාමුදුරුවන්ට මුදල් අකැපයි. හාමුදුරුවො වඩිනකොට ඒත් එක්ක සහයකයෙක් යනව උපස්ථායක විදියට. හැබැයි දැන් මේක වෙනස් වෙලා. මම කියන්නෙ කරල දෙන වැඩේට සාධාරණ ගානක් ගනිං. :yes:

    :love::love:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹේ මතේ තමා වැදගත් අපි හා කිව්වත්
    හිතින් උඹ හූල්ලනවා නම් වැඩක් නෑනේ බන් :yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    උඹේ මතේ තමා වැදගත් අපි හා කිව්වත්
    හිතින් උඹ හූල්ලනවා නම් වැඩක් නෑනේ බන් :yes:

    hitin huullanna num maywage thread ekak open karanne nethooo...
    :rofl:

    laksha 8kata wadaa daywal nati una shop eka gini aran,, a kata wath huullapu nati mama aai mokata huullannada? :yes:
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    921
    205
    83
    Working Now Doha, Qatar.
    සිල්වත් හමුදුරුවෝ කෙනෙක් සල්ලි වලින් ගනුදෙනු කරන්නේ නැහැ , දායකයෙක් අරන්දුන්නේ නැත් නම් ජංගම දුරකතනයක් හමුදුරුවෝ ගුරු වෘර්තියක් කරලා අදායමක් උපයන්නේ නැත් නම් දයක දායිකවන්ගේ ලැබෙන මුදල් වලින් , උන්වහන්සෙට අවශ්‍යය කලමණා ගන්න පුලුවන්, කොහොම වුනත්, හමුදුරුවන් දන්නවා ඔයාට පිරි වැයක් ගියා කියලා , ලභයක් තියෙන එක අඩු කරන්න පුලුවන් නම් එක වටිනවා, පිං තකා නිකන් දෙන්න බැහැ නේ උබට රොල ගහන් යන නිසා , අලවියෙන් පසු සේවාව හෝ සර්විස් කරන එක නිකන් කරලා දෙන්නම් කියන්න,

    අදකාලේ ජිවත් වෙන්න සැහෙන ගෙමක් දෙන්න ඔන .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සිල්වත් හමුදුරුවෝ කෙනෙක් සල්ලි වලින් ගනුදෙනු කරන්නේ නැහැ , දායකයෙක් අරන්දුන්නේ නැත් නම් ජංගම දුරකතනයක් හමුදුරුවෝ ගුරු වෘර්තියක් කරලා අදායමක් උපයන්නේ නැත් නම් දයක දායිකවන්ගේ ලැබෙන මුදල් වලින් , උන්වහන්සෙට අවශ්‍යය කලමණා ගන්න පුලුවන්, කොහොම වුනත්, හමුදුරුවන් දන්නවා ඔයාට පිරි වැයක් ගියා කියලා , ලභයක් තියෙන එක අඩු කරන්න පුලුවන් නම් එක වටිනවා, පිං තකා නිකන් දෙන්න බැහැ නේ උබට රොල ගහන් යන නිසා , අලවියෙන් පසු සේවාව හෝ සර්විස් කරන එක නිකන් කරලා දෙන්නම් කියන්න,

    අදකාලේ ජිවත් වෙන්න සැහෙන ගෙමක් දෙන්න ඔන .

    සහතික ඇත්ත
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සල්ලි ගත්තා කියලා ඔයාට පවක් වෙන්නේ නෑ..
    ඔයාට සල්ලි නොගෙන හදලා දෙන්න පුලුවන්නම් වටිනවා..

    හාමුදුරු නමක් නිතරම පාවිච්චි කරන දෙයක් හදලා දෙන එක ලොකු පිනක්. :yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සල්ලි ගත්තා කියලා ඔයාට පවක් වෙන්නේ නෑ..
    ඔයාට සල්ලි නොගෙන හදලා දෙන්න පුලුවන්නම් වටිනවා..

    හාමුදුරු නමක් නිතරම පාවිච්චි කරන දෙයක් හදලා දෙන එක ලොකු පිනක්. :yes:

    :love::love::love::love: