මට ලොකු ප්‍රශ්නයක්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
kellata ammata kiyanna kiyapan etakota marry karanna ekenek innawa kiyala denagattama ammage baya yanawane.20di badinna life ekama ivarai.
 
magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අනේ මන්ද බං, ඔය වගේ අම්මල ඉන්නවා, ගෙදරට කියල උබලගේ ගෙදරටත් කියල වැඩේ පස්සට දා ගනින්, අනිවා ගෙවල් දෙකටම කියපන්, නැත්තම් කෙල්ලගේ අම්මා කෙල්ලගේ ඔලුව කනවා ( අත්දැකීම් ඇත )
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    අනේ මන්ද බං, ඔය වගේ අම්මල ඉන්නවා, ගෙදරට කියල උබලගේ ගෙදරටත් කියල වැඩේ පස්සට දා ගනින්, අනිවා ගෙවල් දෙකටම කියපන්, නැත්තම් කෙල්ලගේ අම්මා කෙල්ලගේ ඔලුව කනවා ( අත්දැකීම් ඇත )

    Kal danawanam wennne na Qwoth bn
    mata patta bayai bn
    mama dannawa meki nathi unoth mama pissek wenawa kiyala
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    Kal danawanam wennne na Qwoth b

    ඉස්සෙල්ලා කියපං, කල් ගන්න පුළුවන් බං තේරුම් කරලා දීපං, තේරුම් කරන්න තේරෙන්නේ නැත්තම් මට PM එකක් දාපං ;) කල් ගන්නවා කියල වැඩිය කල් ගන්න එපා උපරිම අවුරුදු 2ක් වගේ, උබට කෙල්ලව ඇත්තටම ඕනි නම් එක අවුරුද්දකින් register වෙනවා කියපන්.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    mama nam kiyanne gedeta kiyapan kiyala ea golo kamati deyak karapan

    ape achila seeyala ammala tattala awurudu 20 and 22 badala hodata jiwat wenawa

    eka nisa badina baya wenna epa bun mama nam adatat duk wenawa apita oya kaale ohoma adarayak tibbe nati eka gana

    adare karnakota terei time eka kochara madida kiyala adare karanna
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    ඉස්සෙල්ලා කියපං, කල් ගන්න පුළුවන් බං තේරුම් කරලා දීපං, තේරුම් කරන්න තේරෙන්නේ නැත්තම් මට PM එකක් දාපං ;)

    hri bn
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    mama nam kiyanne gedeta kiyapan kiyala ea golo kamati deyak karapan

    ape achila seeyala ammala tattala awurudu 20 and 22 badala hodata jiwat wenawa

    eka nisa badina baya wenna epa bun mama nam adatat duk wenawa apita oya kaale ohoma adarayak tibbe nati eka gana

    adare karnakota terei time eka kochara madida kiyala adare karanna

    mandaa bn...danmama loku wagakeem ganna bane bn