~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මචන්ලා ඔන්න මන් ගෙන්නපු xiaomi redmi 2 (2GB ram) phone එක ඇවිල්ලා උදවු කරපු set එකටම ස්තූතියි :D:D:D:D:D
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Letv gena nam danne na machan eka hinda eke hoda naraka kiyanna danne na..

    UMI eka nam use karana aya innawa e ayata nam hodailu ewagema meh UMI IRON eka patta :)

    pandawill eke description ekak thibbe eka eththa wenna puluwan samahara ewata roms hoyanna kattak kanna wenawa and samahara roms enne wenas karapu ewa oya letv eketh ehema ekak thamai thiyenne ekai..

    thanks machan... any other phone u recommend within this price range?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මොකක්ද බන් දාන්න හොඳ rom එක ?
    මේකේ miui 6 stable තියෙන්නේ .. අප්ඩේට්උත් නෑ බන් මුකුත් :dull:
    :frown: miui 7 දාපන්කො සයිට් එකේ බැලුවෙ නැද්ද උබ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    :frown: miui 7 දාපන්කො සයිට් එකේ බැලුවෙ නැද්ද උබ

    Ow 7 daapn...

    Seller oya rom eka mod krla ewnne...okta update ennee bn

    හැබෑට :eek: දැන් කොහොමද දාන්නේ අප්ඩේට් එන්නේ නැත්තන් ? මං මොකක්ද කරන්න ඕනේ දැන් :rofl: තේරෙන්නේ නෑ බන් :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Xiaomi-Hybrid-Earphones-Flat-Cable-Design-1024x640.jpg


    Mi Hybrid Earphones
     
    Status
    Not open for further replies.