මචන්ලා ඔන්න මන් ගෙන්නපු xiaomi redmi 2 (2GB ram) phone එක ඇවිල්ලා උදවු කරපු set එකටම ස්තූතියි 














Letv gena nam danne na machan eka hinda eke hoda naraka kiyanna danne na..
UMI eka nam use karana aya innawa e ayata nam hodailu ewagema meh UMI IRON eka patta![]()
pandawill eke description ekak thibbe eka eththa wenna puluwan samahara ewata roms hoyanna kattak kanna wenawa and samahara roms enne wenas karapu ewa oya letv eketh ehema ekak thamai thiyenne ekai..
මචන්ලා ඔන්න මන් ගෙන්නපු xiaomi redmi 2 (2GB ram) phone එක ඇවිල්ලා උදවු කරපු set එකටම ස්තූතියි![]()


Machanlaa mama dan phone eken inne.
Meke aulak nathuwa sinhala penewa
Mata meken sinhalen kotanna kramayak nadda?![]()
umi nam hodayi kiyla,ahla tynwa...aliexpress eken ganin ..pandawil ekta wadaa,labyi
අහ්හ්හ් එල එල බඩු වැඩ.එත් මෙකෙ කී බොර්ඩ් එක හෙන කැතයි බන්
![]()
Oke tyna,rom eka wenas karapn .atanmm epa una jaraa china apps tynwa

මොකක්ද බන් දාන්න හොඳ rom එක ?
මේකේ miui 6 stable තියෙන්නේ .. අප්ඩේට්උත් නෑ බන් මුකුත්![]()
miui 7 දාපන්කො සයිට් එකේ බැලුවෙ නැද්ද උබමොකක්ද බන් දාන්න හොඳ rom එක ?
මේකේ miui 6 stable තියෙන්නේ .. අප්ඩේට්උත් නෑ බන් මුකුත්![]()
miui 7 දාපන්කො සයිට් එකේ බැලුවෙ නැද්ද උබ
Ow 7 daapn...
Seller oya rom eka mod krla ewnne...okta update ennee bn
දැන් කොහොමද දාන්නේ අප්ඩේට් එන්නේ නැත්තන් ? මං මොකක්ද කරන්න ඕනේ දැන්
තේරෙන්නේ නෑ බන් 
හැබෑටදැන් කොහොමද දාන්නේ අප්ඩේට් එන්නේ නැත්තන් ? මං මොකක්ද කරන්න ඕනේ දැන්
තේරෙන්නේ නෑ බන්
![]()
Root krla .cwm hari twrp hari daala 7 rom eka sd card ekta daala flash krpn
root කරන්නේ කොහොමෙයි ..
miui 7 දාද්දි තියෙන apps/Data ටික නැති වෙනවද ?