කුමාර මහත්තයා අත්අඩංගුවේ…

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
කුමාර මහත්තයා අත්අඩංගුවේ…

කෑගල්ල පොලීසිය විසින් එම කෑගල්ල, අඟුරුවැල්ල ප‍්‍රදේශයේදී කුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබේ.
කුමාර ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන අතර එම පක්‍ෂයට නායකත්වය දෙන්නේ ඔහු යයිද පැවසේ.
තම මවගේ නිවසේ සිටිදී අත්අඩංගුවට ගෙන ඇති ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසිභාවය හිමි අයෙකු වන අතර ඔහුට මෙරට රැඳී සිටීමට වීසා අවසන්ව තිබුනේ දැනට කාලයකට කලිනි.
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කැම්පස් ළමයි උද්ඝෝෂණය කරපු එකේ ප්‍රතිඵල දැන් එන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    caption එකක් දාද්දි පොඩ්ඩක් හරියට විස්තර ඇතුව දාපන් සහෝ.. බය හිතුනා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඇයි මුට ලංකාවෙ ඉන්න visa ඕන? මුගෙ පුරවැසිභාවය අහෝසි කරලද?
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඇයි මුට ලංකාවෙ ඉන්න visa ඕන? මුගෙ පුරවැසිභාවය අහෝසි කරලද?
    ලප කුමාරයා අකමැති උන්ට ලංකාවේ ඉන්ට බැ .
    මු දැන් ලංකාවේ නවෙයි කියලා කියන්නේ .:no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තරේ පෙළපාලි යනකං සද්දෙ වහල ඉදල ඔන්න දඩයම පටන් අරං.........
    ඔළුවට ම දෙන්න වගෙ හදන්නේ පෙරටුගාමීන් ගේ....
    අන්තරේ කැඩිච්ච එකට රිදිල වගේ ඉන්නේ සහෝදරවරු!