කුමාර මහත්තයා අත්අඩංගුවේ…
කෑගල්ල පොලීසිය විසින් එම කෑගල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේදී කුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබේ.
කුමාර ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන අතර එම පක්ෂයට නායකත්වය දෙන්නේ ඔහු යයිද පැවසේ.
තම මවගේ නිවසේ සිටිදී අත්අඩංගුවට ගෙන ඇති ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසිභාවය හිමි අයෙකු වන අතර ඔහුට මෙරට රැඳී සිටීමට වීසා අවසන්ව තිබුනේ දැනට කාලයකට කලිනි.

රතු අලින්ගෙ වැඩ තමයි

උමබත් දන්න දෙවල්