Lanka Bell 4G /CCTV waddo

prasannaf

Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    gatta bun SLT magula ayn karala lanka bell unlimited 1mbps...downloading 120Kbps Awulak na unlimited nisa...danna kawuru hari mata kiyapankoo me rautere CCTV DVR eka config karaganna widiha Port Forwerd Karata wada nane :frown::frown::frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    දැං ඔය මොකක්ද කරන්ඩ යන්නෙ cctv එකත් එක්ක..
    අපිටත් කියල දියල්ලකො...
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    machang mama danna widiyata 4G connection wala real IP ekak denne naa. local network IP ekak denne. ethakota port 4wd karanna baa.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    lanka bell wala Public IP denawada kiyalanam danne ne ban,

    Public IP walata gaanak gannawa nam hodama wade DVR එක මාරු කරන එක බං,.

    NVSIP support කරන DVR එකක් දැම්මා නම් මොන PORT එකක් වත් ඔන නැ :D
    p2p නිසා වැඩේ පට්ටම ලාබයි, 4CH DVR තියෙනවා 4500 ඉදන් 8 CH 7500 වගෙ තියෙනවා,
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    lanka bell wala Public IP denawada kiyalanam danne ne ban,

    Public IP walata gaanak gannawa nam hodama wade DVR එක මාරු කරන එක බං,.

    NVSIP support කරන DVR එකක් දැම්මා නම් මොන PORT එකක් වත් ඔන නැ :D
    p2p නිසා වැඩේ පට්ටම ලාබයි, 4CH DVR තියෙනවා 4500 ඉදන් 8 CH 7500 වගෙ තියෙනවා,
    P2P patta wathayak bun load wenna hena wela yanawa.........eth mama wade kara gathta :):) unta call karala
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Machan port fwd karnna oona nam static ip ekak ganna wenwa.. ee wagema cctv walata oya 1m rka hodatama madi... speed na ban hariyata eekai case eka....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    කෝ ඉතිං අපිට කවුරුත් කියල දෙන්නෙ නෑ මේව..
    අපිත් cctv හයි කොරගන්නවට ඊරිසියා ඇති.. :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    මට දැං ඔය dvr එකයි, ලයින් ටිකයි එන හැටි රූප සටහනකින් පෙන්නන්ඩ බැරිද ?
    රෙප් දෙනව.. :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,556
    1
    42,664
    113
    connection_details.png


    තොපි කියල දෙන්ඩ ඕනෙ නෑ මම හොයා ගත්ත
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    static ip එකක් ඕනි වෙනවා. Technical call කරලා බලන්න . සමහරවිට ගානක් ගෙවල ගන්න වෙයි. dialog 4G වලට IP static කරන්න charge කරනවා. bell wimax නම් මේ static IP එක conection වෙනම ගන්න පලුවන් . CCTV වලට uplink අඩුතරමින් 1Mb නම් හොඳයි.