Lanka Bell 4G Speed Problem හෙලුප් මි...

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    xALOOys.png
     
    Last edited:

    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    SLT 4G ganna inna ayata kiyanne..... ubala online game gahanawanam, Dota , cod 4 wage ewa SLT 4G ganna epa bn connection drop wenawa epa wenawa bn bt speed nam patta diloag 4g walata wada... dialog 4g wala huggak adui connection drop wenawa..bt hitapugaman ping aul yanwa dialog eke..
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    දැන් lankabell එකේ සෙට් එකක් tower එකක් ගාවද කොහෙද ඉදගෙන මගෙන් call කර කර අහනව දැන් හරිද දැන් හරිද කියල
    මොනව නැතත් service නම් සුපිරි වගේ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් lankabell එකේ සෙට් එකක් tower එකක් ගාවද කොහෙද ඉදගෙන මගෙන් call කර කර අහනව දැන් හරිද දැන් හරිද කියල
    මොනව නැතත් service නම් සුපිරි වගේ

    තාම වෙනසක් නම් නැහැ

    mata ude call karala thibba. mama passe call ekak gaththama kiwwa ada dawase wada aragena awe, heta nattam aniddata thamai balanna wenne kiyala.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් lankabell එකේ සෙට් එකක් tower එකක් ගාවද කොහෙද ඉදගෙන මගෙන් call කර කර අහනව දැන් හරිද දැන් හරිද කියල
    මොනව නැතත් service නම් සුපිරි වගේ

    ඕකුන් බොරු බන් කරන්නේ :baffled:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් Public IP නැත්තම් ඔය සමහර සයිට් තියෙනවා එක IP එකකින් register වෙන්න පුළුවන් එක user කෙනෙක්ට විතරයි කියල. උදාහරණයක් විදියට PTC site වල එහෙම තියෙනවා මතකයි. ඒවායේ අල්ලනවද මේ IP එකෙන් කෙනෙක් කලින් register උනා කියල? :confused: