Podi Silva - පොඩි සිල්වා;19233537 said:අඩෝ නෙදර්ලන්තෙ සිංහල සින්දු යනව ද රේඩියෝ එකේ
ආඩම්බරයි සිඞහලු

හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
දැන ගත්තම ගොළුයි කියලා දාලා යනවා මාව
මේ ලිපිය ලියන්නේ දකින්න මගෙ සුදු අම්මාව
වැඳලා කියන්නම් අම්මේ අරන් යන්න මාව
මේකද ?
මේක දාලා තිබ්බේ වෙන මෙම්බර් කෙනෙක් .එත් පොර ඊට පස්සේ ඒක ඩිලිට් කරලා

පොර කියන්නේ කෙල්ල්ලෙක් කියන සින්දුවක් ගැන