Udesana sundara dasun @MATARA

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    11247511_10153186357326778_7642767552151641662_n.jpg


    12189105_10153186357336778_8236987264124619321_n.jpg


    12191415_10153186357316778_1184014780050443869_n.jpg


    10462768_10153186357346778_3598578827278282629_n.jpg


    12118664_10153186357296778_241435524072075482_n.jpg


    තම මව උදේ පාන්දරින් නැගිට සාදා දෙන බත් පාර්සලය ද රැගෙන උදැසනින් ටියුෂන් පන්තිය වෙත එන බව පවසා නිවසින් පැමිණෙන තම දරුවා ටියුෂන් නොගිහින් වෙනත් තැනක හිටියහොත් ඒ දෙමාපින්ට දැනෙන්නේ දරාගත නොහැකි වේදනාවකි. එවැනි තරුණ තරුණියන් පිරිසක් ආදරයෙන් වේලි බස් යටට වී සිටින මෙම ඡායාරූප කැමරාවේ සටහන් වුයේ අද (1) උදැසන මාතර මුහුදු වෙරල තීරයේදීය. ඔවුන් ඉදිරිපස පිහිටා ඇත්තේ මාතර පරෙවිදූව උපෝසථාගාරයයි. එහි සිට්න භික්ෂූන් වහන්සේලාට හා වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට මෙම දර්ශනය දැකීමෙන් කුමක් සිතට පහළ වන්නේද, යම් හෙයින් බස් රියක් පිටුපසට ධාවනය උවහොත් ජිවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවනු ඇත.එමෙන්ම මෙම තරුණ තරුණියන් නිරන්තරයෙන් කප්පම්කරුවන්ගේ හා වෙනත් පුද්ගලයින්ගේ ග්‍රහණයට ලක්වන්නේය.මෙතරම් ජනාකීර්ණ ස්ථානයක මේ ආකාරයට හැසිරෙන්නේ නම් පාළු ස්ථානයක ඔවුන් කෙසේ හැසිරෙන්නේ ද . මෙම ඡායාරූප ඉතා රහසිගත ලෙස ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන් මාධ්‍යවේදී ප්‍රියාන් ද සිල්වා මහතාට Matara hot news විශේෂ ස්තුතිය
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    mannam meke varaddak dakinne na bn.kolu kare karanne nathiva naki vela karannada bn ova.:lol::lol:

    ratak diyunu venakota e rate culture eka tika tika adu venava mata danena vidiyata;)
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    mannam meke varaddak dakinne na bn.kolu kare karanne nathiva naki vela karannada bn ova.:lol::lol:

    ratak diyunu venakota e rate culture eka tika tika adu venava mata danena vidiyata;)

    Ehema wenda ida denda baha ban.. Japan, Chinese ung wage culture ekath rakaganda oney
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    kalakanni haththa.. love karanna nidahasak nathi rate kello kollo bus yata hangila hari love karaddi me pakyo ekath photo aragena hamathanama danawaa.. kuhaka hathikarayak inne me rate
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගල්කිස්සේ මූදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න :rofl:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ බස් ඒක යට
    පෙර හැම දිනකම
    අප හමුවුන හැටි
    මට මතකයි...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන්නම් ල0කාවේ ඉන්න දාර පොන්නයෝ ... නෙද්දකින්
    කෙල්ලෙක් කොල්ලෙක් ලව් කරනවා දැක්කත් හිරි ඔතප් බිදෙන පොන්නයෝන්ට කැමරාවක් හම්බුනාමහ් ඔක තමා වෙන්නෙහ්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පව් බන් මාතර ඌන් මම තොරා ගත් 10 දෙනෙක්ට අපේ පිලියන්දල ගෙයක් තියෙනවා , අතල් එකක් ගන්න දෙන්න හිතෙනවා
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පව් බන් මාතර ඌන් මම තොරා ගත් 10 දෙනෙක්ට අපේ පිලියන්දල ගෙයක් තියෙනවා , අතල් එකක් ගන්න දෙන්න හිතෙනවා

    මන් පිලියන්දල මට දීපන්කො . යන්න එන්නත් ලේසි :)