වරෙව්...............

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    rs12.jpg

    මේක ගත්තෙ කිරියෙම එකෙක් දාපු මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් අරන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1646834

    මම කරල තියෙන්නෙ මේ ප්ලැන් එකට අනූව 3ඩී මොඩල් එක හැදුව එක. සමහර තැන් වල මට හොදයි කියල හිතෙන විදියට වෙනස් කම් කරල තියනවා උඩ තට්ටුවෙ වගෙ. ඒත් මේ ප්ලැන් එක තමයි බේස් කරගෙනෙ තියෙන්නෙ.
    මේක කරල තියෙන්නෙ පුරුදු වෙන්න. හොද නරක අඩුපාඩු කියල දෙනව නම් වටිනවා.
    wO3ou0f.jpg
    WS3GKXr.jpg
    oqkISaR.jpg
    xTQCgBL.jpg
     
    • Like
    Reactions: other guy

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    BUMP
    NB: අාරාධනය කිරීමේදී, 'වරෙව්' යනුවෙන් අාමන්ත්‍රණය සුදුසු නොවේ.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලන්ඩන් වත්තේ ද බන් ගේ පොඩ්ඩ හදන්නේ....
    (ත්‍රෙඩ් එකට පොඩි තල්ලුවක් දැම්ම ඕන්;) )
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.ගේ වටේටම පේමන්ට් දාන්නේ නෑ දැන්.ඒක අයින් කරන්න.
    2.ජනේල වලට Canopy දාන්න.
    3.ඔක්කෝම ජනේල වල උඩ මට්ටම එක සමාන මට්ටමකට එන විදියට හදන්න.ජනේල උඩ පාත ගිහින් තියෙනකොට කැතයි.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    1.ගේ වටේටම පේමන්ට් දාන්නේ නෑ දැන්.ඒක අයින් කරන්න.
    2.ජනේල වලට Canopy දාන්න.
    3.ඔක්කෝම ජනේල වල උඩ මට්ටම එක සමාන මට්ටමකට එන විදියට හදන්න.ජනේල උඩ පාත ගිහින් තියෙනකොට කැතයි.

    1.එල මචන් අනික් ඒව කරනකොට එහෙම කරන්නම්
    2.ඔව් බන්. උබ කිව්වාමයි මටත් මීටර් උනේ
    3.ඔව් බන්.

    thanks kiyala dunnata
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    1.ගේ වටේටම පේමන්ට් දාන්නේ නෑ දැන්.ඒක අයින් කරන්න.
    2.ජනේල වලට Canopy දාන්න.
    3.ඔක්කෝම ජනේල වල උඩ මට්ටම එක සමාන මට්ටමකට එන විදියට හදන්න.ජනේල උඩ පාත ගිහින් තියෙනකොට කැතයි.

    මචන් රූෆ් එකෙ පරාල පේන විදියට (යටින් බැලුවම) හදන විදියක් දන්නවද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් රූෆ් එකෙ පරාල පේන විදියට (යටින් බැලුවම) හදන විදියක් දන්නවද?

    පරාල වෙනමම හදලා වහලට යටින් සෙට් කරන්න ඕනි.වහලේ ආනතියටම පරාල ටික හදලා වහලට යටින් සෙට් කරලා මෙටීරිටල්ස් දාන්න.