මේක ගත්තෙ කිරියෙම එකෙක් දාපු මෙන්න මේ ත්රෙඩ් එකෙන් අරන්
http://www.elakiri.com/forum/showthread.php?t=1646834
මම කරල තියෙන්නෙ මේ ප්ලැන් එකට අනූව 3ඩී මොඩල් එක හැදුව එක. සමහර තැන් වල මට හොදයි කියල හිතෙන විදියට වෙනස් කම් කරල තියනවා උඩ තට්ටුවෙ වගෙ. ඒත් මේ ප්ලැන් එක තමයි බේස් කරගෙනෙ තියෙන්නෙ.
මේක කරල තියෙන්නෙ පුරුදු වෙන්න. හොද නරක අඩුපාඩු කියල දෙනව නම් වටිනවා.
මේක කරල තියෙන්නෙ පුරුදු වෙන්න. හොද නරක අඩුපාඩු කියල දෙනව නම් වටිනවා.

)