ඩයලොග් 4G රවුටරේ 25GB එක්ක දෙන පැකේජ් එක යුස් කරන අය ඉන්නවද..? ඒ කනෙක්ෂන් එක හොඳද 25GB ඉවර වෙනකන්ම ඩ්‍රොප් නොවී තියෙනවද,,? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. නැත්නම් බම්ප් එකක්ව 








සිග්නල් තියෙනවා නම්..... අවුලක් නැතුව ලෙසටම වැඩ......25GB තමා මදි.....
![]()
25GB wenakam aulak na, stable. Signal thiyabavanam ganin. By the way, SLT 4G gives 40GB for the same price