slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඩයලොග් 4G රවුටරේ 25GB එක්ක දෙන පැකේජ් එක යුස් කරන අය ඉන්නවද..? ඒ කනෙක්ෂන් එක හොඳද 25GB ඉවර වෙනකන්ම ඩ්‍රොප් නොවී තියෙනවද,,? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.. නැත්නම් බම්ප් එකක්ව ;););)
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    25GB wenakam aulak na, stable. Signal thiyabavanam ganin. By the way, SLT 4G gives 40GB for the same price
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    One year use karanawa. Router eka kela una. Dialog eken eka replace kara. Speed ekanam patta. Matanam ithin athi data volume eka
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Signal thiyenwa nam SLT 4g eka gana machan, labai oya ganatama 40GB hamba wenwath eka :)