Asus Laptops - Best Deals in Sri Lanka

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
යුරාජ් ලග.් තියෙනවා නේද ඔය ගනං වලටම ලැප් !

X555LJ
5th Gen. (Ivy Bridge) Intel Core i7-5500U
8GB DDR3
1TB
15.6" FHD LED
DOS
NVIDIA GT920 with 2GB DDR3 VRAM
Price :104,500.0
;);)

X555LJ
5th Gen. (Ivy Bridge) Intel Core i7-5500U
8GB DDR3
1TB
15.6" FHD LED
DOS
NVIDIA GT920 with 2GB DDR3 VRAM
2 Years
Rs. 110000/=

:lol::lol::lol:

XXX XX එළකිරි කිරි උන්ගේ ඔලුවට සිංහල කම පොවලා හිමිට ගාන කපා ගන්නවා :(

මාත් සති දෙකකට කලින් ලැප් එකක් ගනින්න්ද XXX XXි ගෙන් ගන්න කියලා සමහර අය කිව්වා..එත් වැඩි හොදට තෙඩ් එකක් දාලා ඇහුවා.එකේදී SLCRI සෙට් වෙලා අන්තිමට 103900 ගත්තේ :cool:

මේකේ පරණ උණ දන්නවා ඇත්ත..එත් උන් අනිත් අයව රකිනවා...මොකද උන්ගේ business වලට උදව් කරන නිසා..තනිකරම යන්නේ ගේමක්,එකෙක් අනිත් කෙනාගේ පිට කහ ගන්නවා :(:baffled:

මුන්ගේ සුරංගනා කතා වලට අහු වෙන අය,වැඩි ගානක් දීලා ලැප් ගන්නවා..:no::no:

දැන්වත් අපේ කිරියේ උන්ගේ ඇස් ඇරේවා,ලපටි සිපයින්යන්ගේ පැණි බේරෙන සිංහල කම ඔල්ලුපන බොරු බේගල් අහු නොවේවා :)

දැන් නම් සැහෙන්න රිදෙයි :P:P

XXX XX කියලා දැම්මට දන්න අය දන්නවනේ කවුද කියලා ;)
 
Last edited:
  • Like
Reactions: wdisankalpa

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ado tharaha wennepa mehema kiuwata hode :D

    X555LJ
    5th Gen. (Ivy Bridge) Intel Core i5-5200U
    8GB DDR3
    1TB
    15.6" FHD LED
    DOS
    NVIDIA GT920 with 2GB DDR3 VRAM
    Price :92,500.00

    mama oka ubalagenma gatta 87ta :rofl:

    ubenda danne naha mamath gatte :baffled: ,matath oya gana kiuwe,anthimata habai u mata dunne e ganata :P customer service eka nam hodai wage EPSI eke :)

    anyway keet it up bro :D:yes:
    tfs
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,113
    12,963
    113
    33
    ෆින්ලන්ඩ්
    ;);)

    :lol::lol::lol:

    XXX XX එළකිරි කිරි උන්ගේ ඔලුවට සිංහල කම පොවලා හිමිට ගාන කපා ගන්නවා :(

    මාත් සති දෙකකට කලින් ලැප් එකක් ගනින්න්ද XXX XXි ගෙන් ගන්න කියලා සමහර අය කිව්වා..එත් වැඩි හොදට තෙඩ් එකක් දාලා ඇහුවා.එකේදී SLCRI සෙට් වෙලා අන්තිමට 103900 ගත්තේ :cool:

    මේකේ පරණ උණ දන්නවා ඇත්ත..එත් උන් අනිත් අයව රකිනවා...මොකද උන්ගේ business වලට උදව් කරන නිසා..තනිකරම යන්නේ ගේමක්,එකෙක් අනිත් කෙනාගේ පිට කහ ගන්නවා :(:baffled:

    මුන්ගේ සුරංගනා කතා වලට අහු වෙන අය,වැඩි ගානක් දීලා ලැප් ගන්නවා..:no::no:

    දැන්වත් අපේ කිරියේ උන්ගේ ඇස් ඇරේවා,ලපටි සිපයින්යන්ගේ පැණි බේරෙන සිංහල කම ඔල්ලුපන බොරු බේගල් අහු නොවේවා :)

    දැන් නම් සැහෙන්න රිදෙයි :P:P

    XXX XX කියලා දැම්මට දන්න අය දන්නවනේ කවුද කියලා ;)

    Hema thenama ohoma thamai bun...:yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං..... :rofl:

    EPSI එකෙන් නොවැම්බර් මාසෙට රිවයිස්ඩ් ප්‍රයිස් ලිස්ට් එක මේ දැන් ටිකකට කලින් මගේ අතට ආවේ...... :yes:

    ඒ ගණන් මෙතන දාන්නේ නෑ..... මොකද මේකේ උන් හම්බ කඩේට PM/E-mail/SMS දාලා නෙවේනේ ගණන් අහගන්නේ..... එක්කෝ කෝල් කරලා.... නැත්නම් එතනට ගිහිල්ලා..... ඒ නිසා.... ඔය කොහේවත් නැති අඩු ගානට..... EPSI 2Years Warranty (Battery & Adaptor ONE Year Warranty) ඕනා අය ඉන්නවා නම් 0773-078-533 ට කෝල් කරලා ගණන් දැන ගන්න පුලුවන්..... :yes:

    PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි. :D :P

    * ඉහත ප්‍රකාශයේ මුල් වචන සෙට් එක ලබා දුන් රත්තරං මාමාට මාගේ විශේෂ ස්තූතිය..... :D

    :lol: උඹ කෝල් එකක් දීලාවත් ගණන් අහලද බං මේ වටේ දොඩවන්නේ.....?? :lol:

    අනික දෙයක් කියන්න තියෙනවා නම් කෙලින්ම මූණටම කියපන්...... ආයේ පදුර වටේ තල තලා ඉන්නේ අහවල් එකටද.....?? :P :D

    අපි කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා මෙතන දන්න උන් දන්නවා..... ඒක ආයේ ආයේ කියන්න ඕනා නෑ..... :D :no: අපේ කස්ටමර් සර්විස් එක (අපෙන් ලැප් නොගත්ත උන්ට පවා) දීලා තියෙන හැටිත් දන්න උන් දන්නවා...... නොදන්න උඹලා කෑ ගහලා වැඩක් නෑ...... :lol: දැන් ඉතින් තැන තැන පහරන්න එපා..... :sorry: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :sorry: SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්‍රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ...... :sorry: ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා...... :dull: කෝල් කරලාවත් අපේ ප්‍රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා..... :sorry: :sorry:

    අපි කොහොමත් ත්‍රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්‍රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්‍රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්‍රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc. :D )

    අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්‍රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්‍රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්‍රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා..... :dull:

    කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති..... :D :P මට ඒ සීන් එක අතේ මාට්ටු..... :lol:

    අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්‍රයිසින් නිසා..... :dull:

    කොහොම නමුත්..... ත්‍රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ..... :sorry: :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    asus wala touch screen thiyena laptop monawada ? normal config thibbama athi dedicated VGA ona na. dell ekak hondai kiyala gaththa dan kota uda :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mata pennum karnawa hangi hora rep kapapu ponswa :lol:

    aparade oi salli nathi duppath mata raata paan kaalak ganna thibba rep tika :(:(:sorry:

    :lol: :shocked: :frown: ඉහත ජේදය අනුකරණය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.... :P නාඩා හිටු.... ඕන් අද රෑට පාන් කෑල්ලක් කන්න රෙප්++ :D
     
    • Like
    Reactions: nvhcc89

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    :sorry: SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්‍රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ...... :sorry: ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා...... :dull: කෝල් කරලාවත් අපේ ප්‍රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා..... :sorry: :sorry:

    අපි කොහොමත් ත්‍රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්‍රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්‍රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්‍රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc. :D )

    අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්‍රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්‍රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්‍රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා..... :dull:

    කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති.....
    :D :P මට ඒ සීන් එක අතේ මාට්ටු..... :lol:

    අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්‍රයිසින් නිසා..... :dull:

    කොහොම නමුත්..... ත්‍රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ..... :sorry: :sorry:

    කවුද මාමි ඒ ??? :lol::lol::lol::lol: අපි දන්නේ නෑනෙ :lol: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    කවුද මාමි ඒ ??? :lol::lol::lol::lol: අපි දන්නේ නෑනෙ :lol: :lol: :lol:

    :shocked: අම්මටසිරි තෝත් මේකේ ඉන්නවද....?? මම හිතුවේ අයියා විතරයි කියලා..... :D :P ආච්චිගේ රෙද්ද අස්සේ ඉන්න ඕනා එකා මෙතන මොකෝ..... හරි හරි උඹත් දන්නවා...... :yes: ඔව් ඔව් උන් තමා..... :D :P :lol:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    :shocked: අම්මටසිරි තෝත් මේකේ ඉන්නවද....?? මම හිතුවේ අයියා විතරයි කියලා..... :D :P ආච්චිගේ රෙද්ද අස්සේ ඉන්න ඕනා එකා මෙතන මොකෝ..... හරි හරි උඹත් දන්නවා...... :yes: ඔව් ඔව් උන් තමා..... :D :P :lol:

    මම කොයි කාලේ ඉදන්ද ඉතින්... :shocked: :shocked: :shocked:

    නෑ නෑ එයාල එහෙම නෑලු සිස්ටම්ස් ඔන්ලි විතරලු :lol: :no: :lol: ;) :lol: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම කොයි කාලේ ඉදන්ද ඉතින්... :shocked: :shocked: :shocked:

    නෑ නෑ එයාල එහෙම නෑලු සිස්ටම්ස් ඔන්ලි විතරලු :lol: :no: :lol: ;) :lol: :lol: :lol:

    :shocked: අෆ්ෆටසිරි 2007 නේහ්...... :D එල එල..... අපි නොදන්න උන්ගේ ලයිව්...... :lol: බොලා ඉන්න නිසාම හොදා අපිවත් දැනුවත් කරන්න..... :D