Asus Laptops - [ urajdrlk Vs SLCRI ]

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    mage thiyenneth Asus lap ekak,uraj uncle gen price ahuwa,U gawa badu na kiwwa,passe EPSI eke porak allagena gihin EPSI ekenma gatta
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මෙතන වලියාක්...
    අඩෝව් අපේ සෙට් එක කෝ.... කිඹුලෝ.. මිනි මාමේ.. වැලෝ.... වරෝ...
    මෙන්න මිනී මරනෝ...:shocked:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මම EPSI එකට ගියා ගන්න එක පාරක්. තිබුනේ එක ලැප් එකයි ඕනේ ජාතිය. ඒකත් කෙනෙක්ට විකුනපු එකක්. මට ඕනේ නං ඒ වෙලාවේ ගෙනල්ලා දෙන්නන් කිව්වා කෝට්ටෙන් ද කොහෙද එයාලගේ ස්ටොක් එකෙන්. අපි ෂොප් එකකට ගිහින් ඉල්ලුවට පස්සේ තමයි එයාල එහෙන් එකක් ශෝ රූම් එකට එවන්නේ පණිවිඩයක් දීලා. මට ඇල්ලුවේ නෑ ඒ ක්‍රමේ. මං ගත්තේ නෑ එදා. ඔහොම එක එක එක එක්කෙනා අතේ ගේන බඩු මගදී මොනවා හරි කරනවද දන්නේ නැති නිසා.
    මතක විදියට පස්සේ දවසක් කෝල් කරලා ඇහුවම ලැප් ගොඩක් තියෙනවා කිව්වා ශෝ රූම් එකේ. ඇවිත් බලල ගන්න පුළුවන් කියලා. ගියාම එදත් තිබුනේ විකුනපු එකක් විතර ද කොහේ. ගෙනල්ලා දෙන්නම් කිව්වා එදත්. උන් බොරු කියලා තියෙන්නේ කෝල් කරාම. ඒක නිසා මං ආයේ ගියේ නෑ.
    පස්සේ ජෝන්කීල්ස් එකෙන් ගත්තේ අලුතෙන් ආපු සෙට් එකකින්. ජෝන් කීල්ස් එකෙත් ඇසුස් ලැප් ගැන කෝල් වලට ආන්ස්වර් කරන පොර කපටියෙක්. මට එකම ජාතියේ ලැප් එක අඩුවට දෙන්නම් කියලා එයාට කියන්න කිව්වා එද්දී. අලුත් එන්න තියෙන එවගෙයි මේකෙයි වෙනස ඇහුවම කිසි වෙනසක් නෑ කිව්වා. මං දවස් දෙකකට පස්සේ ගිහින් ඇහුවම ඒ ලැප් එක ඉවර වෙලා අලුත් ලැප් එන දවසට එන්න කිව්වා. මං ඒ ජාතියේ අලුත් ලැප් ආපු දවසේ ඒක අර කලින් කිව්ව ගානටම දෙන්න කිව්වම අලුත් ඒවා ඒ ගානට දෙන්න බැරිලු. මොකද්ද අංකයක් පොඩ්ඩක් වෙනස් ලු. අලුතෙන් ආපු එක පරණ ජාතියම වුනාට බලද්දී ඒක පරණ එකේ update එකක්. කොහොම හරි මන් අලුතෙන් ආපු ඒ ජාතියේ ලැප් සෙට් එකෙන් එකක් ගත්තා ආපු දවසෙම. කොහෙන් ගන්න ගියත් අපිව අන්දන්න බලන්නේ ගොඩක් බිස්නස් කරන අය. ගෙවල් පැත්තේ කොපුයුටර් ෂොප් තියෙන උනුත් ඉන්නවා අපේ ඉස්කෝල වලටම ගියපු. ගෙවල් පැත්තේදී වැඩකට යන්නේ උන් ගාවට. උනුත් ෆුල් බොක්කෙන් කතා කරලා අපිට බෝලේ බස්සන්න හදන වෙලාවල් තියෙනවා ඕනේ තරන්. තමන් ෆුල් ට්‍රයි එක දෙන්න ඕනේ අහු නොවී වැඩේ කර ගන්න. බිස්නස් කරන උන් හොඳ කපටියි. අපි ලපටියි ;)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081

    :yes::yes:
     
    EPSI ekedi matath oya case ekama wuna,Passe man aru gen Stores thiyena place eke address eka illagena man ma ethenta giya.Passe stores walin thamai man collect kara gatte
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    කැරි හම්බයොන්ගේ බඩු නිකම් දුන්නත් එපා... යුරාජ් තොගේ ලඟ තියෙනවානම් අඩුවට දාපන් මුන්ගෙන් එපා..කෝමත් ඔය අසුස් සුත්ත මල කරුමයක් වීජීඒ එක නැති එක ගන්න නම් එපෝ..:cool:

    BTW am not any fuckers fake. this is me idiotz..
    even uraj is confuzed ..lol:lol:

    reputation_pos.gif
    Asus Laptops - Best... 11-06-2015 08:57 AM මොකාද යකෝ මේ? ~urajdrlk

    :lol::lol::lol::lol:

    yako mama sinhala kollek. ema danagaththama hodatama ati. dn thoge badu wala gananuth dapiya methanama. mata lap wadak ne ganna ekekta hoda baduwak gana aduwen diyan:cool:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    EPSI ekedi matath oya case ekama wuna,Passe man aru gen Stores thiyena place eke address eka illagena man ma ethenta giya.Passe stores walin thamai man collect kara gatte
    :):) matath aranchi una oka thawa ayata una kiyala e dawas wala
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    353
    231
    43
    urag අයිය EPSI එකෙන්ම ම අරගෙන පොඩි ගානක් තියාගෙන business එක කරනවා ඇති බන් :P
    කාටවත් බනින්න බැහැ,මොකද හැමෝම business නේ කරන්නේ