City & guilds civil කරපු කෙනෙක් උදවු

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mamath kiwwa machan. Eth kella marama kamathi construction field ekata. Mama kiwwa qs karanna kiyala ekata kamathith naha. Kella pawule ekama kena e nisa godak kamathi godak aya ekka wada karanna. Asawen karana nisa puluwan widihata udaw karanawa ban.

    Machan kellata cad kiyala deeelawath naha ban. Danne naha kiwwa. Syllabus eke thiyanawalu, eth lecturer kiyala deela naha ban. Godak dewal kellam self study karanawa internet eken.

    Output eka kohomada enne ban? Image ekak vidihatad? Mata idea ekak naha machan me gana.

    හප්පට සිරි.CAD දන්නේ නැතුව කොහොමද මේක ඇඳ ගන්නේ.ඕක කෙල්ලට අතින් ඇඳන් එන්නද කියලා තියෙන්නේ?
    Output එකනම් PDF එකක් විදියට ගන්න පුලුවන්.ඒත් බන් කෙල්ලට CAD බැරුව කොහොමද ඕක කරගන්නේ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    හප්පට සිරි.CAD දන්නේ නැතුව කොහොමද මේක ඇඳ ගන්නේ.ඕක කෙල්ලට අතින් ඇඳන් එන්නද කියලා තියෙන්නේ?
    Output එකනම් PDF එකක් විදියට ගන්න පුලුවන්.ඒත් බන් කෙල්ලට CAD බැරුව කොහොමද ඕක කරගන්නේ?

    Mata kiyapu hatiyata cad use karala thamai andinna kiyala thiyanne ban. Un kisi deyak hariyata kiyala denne naha. Kellata kadda puluwan nisa internet eke pihiten kalin exam tikath hodadagaththe. Machan cad walin ganna pdf eke thiyanne graph ekak wageda cut and fill karanna ona than tika?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mata kiyapu hatiyata cad use karala thamai andinna kiyala thiyanne ban. Un kisi deyak hariyata kiyala denne naha. Kellata kadda puluwan nisa internet eke pihiten kalin exam tikath hodadagaththe. Machan cad walin ganna pdf eke thiyanne graph ekak wageda cut and fill karanna ona than tika?

    නැහැ මචන්.මේ දීලා තියෙන ඩීටේල්ස් වලින් graph එක විතරයි අඳින්න පුලුවන්.cut and fill එක අඳින්න නම් ඒක පටන් ගන්න පොයින්ට් එකයි gradient එකයි දෙන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ela ela. Umba colombo awatada inne? Kattada ban ambanrkata? Kellekta amarui neda ban.

    කොලඹ අවට තමයි ඉන්නේ.මම draughtsman බන්.අපිට නම් කට්ටක් සෙට් වෙන්නේ නෑ.නමුත් සයිට් වල ඉන්නවනම් කට්ට තියෙනවා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    නැහැ මචන්.මේ දීලා තියෙන ඩීටේල්ස් වලින් graph එක විතරයි අඳින්න පුලුවන්.cut and fill එක අඳින්න නම් ඒක පටන් ගන්න පොයින්ට් එකයි gradient එකයි දෙන්න ඕනි.

    E kiyanne machan me thiyana details walin cut and fill eka andinna barida ban? E kiyanne sir deela thiyanneth bagetada ban details tika?
     
    Machan mama dan kellata call kara. Graph eka bitharak athilu cut and fill eka one naha kiwwa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    E kiyanne machan me thiyana details walin cut and fill eka andinna barida ban? E kiyanne sir deela thiyanneth bagetada ban details tika?

    ඔව් බන්.සාමාන්‍යයෙන් gradient එකයි මොන මට්ටමේ ඉඳලද ලෙවල් කරන්නේ කියන එක දෙන්න ඕනි.සමහර විට කෙල්ල ඒක පොතේ ලියාගෙන ඇති.පොඩ්ඩක් අහලා බලහන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    කොලඹ අවට තමයි ඉන්නේ.මම draughtsman බන්.අපිට නම් කට්ටක් සෙට් වෙන්නේ නෑ.නමුත් සයිට් වල ඉන්නවනම් කට්ට තියෙනවා.

    Ah umbalata technical plan andinna wage wadada thiyanne ban? Umbata cad ehema hondata puluwan athi neda ban. Kella nam site wala wadata yanna wage thamai hadanne. Balamuko katta set unama monawa kiyaida kiyala :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    ඔව් බන්.සාමාන්‍යයෙන් gradient එකයි මොන මට්ටමේ ඉඳලද ලෙවල් කරන්නේ කියන එක දෙන්න ඕනි.සමහර විට කෙල්ල ඒක පොතේ ලියාගෙන ඇති.පොඩ්ඩක් අහලා බලහන්.

    Machan mama kellata katha kara cut and fill eka one naha kiwwa graph eka vitharak athi kiyala thamai kiwwe ban.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම මචන් අලුතින් Auto CAD drawing එකක් ඕපන් කර ගන්න ඕනි.ඒකේ මෙන්න මේ පහල රූපේ තියෙන විදියට Units හදා ගන්න ඕනි.

    so8oer.png

    ඊටපස්සේ මේ විදියට ප්‍රස්ථාරයක් ඇඳගන්න ඕනි.
    මේකේ සිරස් අක්ශය 95,100,105,110 කියලා කොටස් වලට බෙදලා තියෙනවා.ඒකෙනුත් 95ත් 100 ත් අතර කොටස, කොටස් 05 කට බෙදලා තියෙනවා.අනිත් කොටසුත් ඒ විදියටම බෙදලා තියෙනවා.
    තිරස් අක්ශයත් මේ විදියටම 25න් 25ට කොටස් වලට බෙදලා තියෙනවා.

    2d8qjjd.png

    333fh2u.jpg

    ප්‍රස්ථාරය මේ විදියට හදා ගත්තතට පස්සේ ඉතුරු වැඩ ටික කර ගන්න තියෙන්නේ Excel වලින්.
    මට ඒ ටික හරියටම මතකනෑ.හෙට මම අහලා කියන්නම්
     
    Machan ethakota graph eka me mada thiyena ekada? Output eka ekada ban? Excel walin karanna one kiwwe therune naha ban. Ado thanks machan me karana help ekata.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan levels add karapu graph eka pdf ekak widihata ganna puluwanda?

    පුලුවන්.හෙට දෙන්නම්.ඉතුරු ටික මටත් අහගෙන තමයි කරන්න වෙන්නේ.සාමාන්‍යයෙන් මම ඕවාකරන්නේ නැති නිසා මතක නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan ethakota graph eka me mada thiyena ekada? Output eka ekada ban? Excel walin karanna one kiwwe therune naha ban. Ado thanks machan me karana help ekata.

    නෑ නෑ.මැද තියෙන්න mouse pointer එක බන්.ලෙවල්ස් ටික excel ශීට් එකකට දාලා හදා ගන්න ඕනි.ඊට පස්සේ ඒක කෙලින්ම CAD වලට ගන්න පුලුවන්.ඒක තමයි තියෙන ලේසිම ක්‍රමය.එහෙම නැතුව කරනවානම් ටිකක් අමාරුයි කරන්න
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    පුලුවන්.හෙට දෙන්නම්.ඉතුරු ටික මටත් අහගෙන තමයි කරන්න වෙන්නේ.සාමාන්‍යයෙන් මම ඕවාකරන්නේ නැති නිසා මතක නෑ

    Hari machan loku help ekak ban. Ehenam ahala ppddak karala diyan machan. Thanks macho! :)