මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ශ්‍රි ලන්කා රක්ෂණ සස්ථාවේ අලුත්ම ප්‍රචාරක වැඩසටහනකින් හොද දෙයක් පටන්ගෙන තියෙනවා. මේකෙන් කියන්නේ අපි රක්ෂණ සස්ථාවේ වෙලද දැන්වීමක් දකින හැම වෙලාවෙම 1357ට මිස් කෝල් එකක් දීමෙන් ඒ එක මිස්කෝල් එකකට රුපියල් 10 බැගින් මහරගම පිලිකා රෝහලේ ලමා වාට්ටුවට පරිත්‍යාග කෙරෙනවා .(අපිට ඉතින් මිස් කෝල් එකක් දෙන්න ඇඩ් එකක් දකිනකම්ම ඉන්න ඕනෙත් නෑනේ)
    පිලිගන්න අමාරුද?මෙන්න සාක්ෂි

    http://www.dailynews.lk/?q=business/sri-lanka-insurance-call-donate-fund-launched
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=134480

    අපිට කිසිම මුදලක් වියදම් නොකර හොද දෙයක් කරන්න පුලුවන් මේ වගේ අවස්ථාවක් මගහරින්න එපා.
    මටත් මේ ගැන දැනුම් දුන්නේ හා මේක එලකිරි එකේ දාන්න කියලා කිව්වේ එලකිරි එකේ රෙජිස්ටර් වෙලා නැති එත් නිතරම එලකිරි එකේ ලිපි කියවන මගේ මිත්‍රයෙක් .ඔහුටත් බොහොම ස්තුතියි මේක ගැන දැනුවත් කලාට
     
    • Like
    Reactions: cdi

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Eththtama meka hoda wedak eth methana mata hithana widiyata thawa peththakuth thiyanawa mokada business waladi hemadema marketing nisa.
    mama hithanne meyala phone number data base ekak hada ganna wage hadanne

    kohama unath wede adarshawath hoda wedak........
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    :yes::yes: matath hithune ookama thama.. missedcalls walata donate karanava nam ai kelinma denna market karala denna inna capital eka kelinma donate karanna bari?

    mamath missedcall ekak gahuva ooka aapuma davas wala.. mokakhari magulakata market karanna call karapu gaman hoda dekak kiyanava
    :P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හොඳ වැඩක් මචන්,උඹද අර ඇට මිලියන 1.5 හෙව්වා කිව්වේ... :dull:
    ,ඇයි ඉතින් මචන් මිස් කලාම එකේ සම්බන්දෙ මොකක්ද.රෙප් මචෝ BUMP
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    Eththtama meka hoda wedak eth methana mata hithana widiyata thawa peththakuth thiyanawa mokada business waladi hemadema marketing nisa.
    mama hithanne meyala phone number data base ekak hada ganna wage hadanne

    kohama unath wede adarshawath hoda wedak........
    අනිවා මචන්, බිස්නස් නේ ,
    ලාභයක් බලාපොරොත්තුවෙන් තමයි හැමදේම..
    කොහොම උනත් හොද වැඩක් ඉතින්:)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    gold fm eke nitharama yanawa oya ad eka. mamath missed call dila thiyanawa.

    එල :)

    Eththtama meka hoda wedak eth methana mata hithana widiyata thawa peththakuth thiyanawa mokada business waladi hemadema marketing nisa.
    mama hithanne meyala phone number data base ekak hada ganna wage hadanne

    kohama unath wede adarshawath hoda wedak........

    ඒක ගැන නම් දන්නේ නෑ
    එත් මේක හොද වැඩක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes: matath hithune ookama thama.. missedcalls walata donate karanava nam ai kelinma denna market karala denna inna capital eka kelinma donate karanna bari?

    mamath missedcall ekak gahuva ooka aapuma davas wala.. mokakhari magulakata market karanna call karapu gaman hoda dekak kiyanava
    :P
    බිස්නස් එකක් චැරිටි වැඩ කරන්න හෙතු කීපයක්ම තියනවනේ මචන්.. ටැක්ස් කපා ගන්න, මාකටින් කරන්න, ඔය වගේ. ඒ කොහොම උනත් ඉතින් හොද වඩක්.. නිකන්ම කැපිටල් ගානක් දුන්නම උන්ට ආයතනික ප්‍රයොජනයක් නැනේ..

    සින්හලේ කියමනක් තියෙන්නේ, "මීයක් කඩාගන්නේ, අත පිහිදාගන්නද?
    " කියලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;19241290 said:
    හොඳ වැඩක් මචන්,උඹද අර ඇට මිලියන 1.5 හෙව්වා කිව්වේ... :dull:
    ,ඇයි ඉතින් මචන් මිස් කලාම එකේ සම්බන්දෙ මොකක්ද.රෙප් මචෝ BUMP

    :yes::yes::yes:ඊලගට කමේන්ට් දාන එකෙක් හරි ඔය වාක්‍ය වෙනස් විදියකට අර්ථකථනය කරනවා

    මිස් කෝල් එකක් දුන්නම ඉතින් ඩොනෙෂන් එකක් දෙනවා .ඒක ඉතින් මිනිස්සු අතරට තමන්ගෙ පණිවිඩය යවාගන්න සාර්ථක ක්‍රමයක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    SMS ehema ei passe.

    සමහරවිට ඒක නම් එහෙම වෙයි
    ඒත් ඉතින් ඒකත් එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ

    ඔන්න ඔයාගෙ පොස්ට් එක ඉග්නෝර් කරන්නේ නැතුව උත්තර දුන්නා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ශ්‍රි ලන්කා රක්ෂණ සස්ථාවේ අලුත්ම ප්‍රචාරක වැඩසටහනකින් හොද දෙයක් පටන්ගෙන තියෙනවා. මේකෙන් කියන්නේ අපි රක්ෂණ සස්ථාවේ වෙලද දැන්වීමක් දකින හැම වෙලාවෙම 1357ට මිස් කෝල් එකක් දීමෙන් ඒ එක මිස්කෝල් එකකට රුපියල් 10 බැගින් මහරගම පිලිකා රෝහලේ ලමා වාට්ටුවට පරිත්‍යාග කෙරෙනවා .(අපිට ඉතින් මිස් කෝල් එකක් දෙන්න ඇඩ් එකක් දකිනකම්ම ඉන්න ඕනෙත් නෑනේ)
    පිලිගන්න අමාරුද?මෙන්න සාක්ෂි

    http://www.dailynews.lk/?q=business/sri-lanka-insurance-call-donate-fund-launched
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=134480

    අපිට කිසිම මුදලක් වියදම් නොකර හොද දෙයක් කරන්න පුලුවන් මේ වගේ අවස්ථාවක් මගහරින්න එපා.
    මටත් මේ ගැන දැනුම් දුන්නේ හා මේක එලකිරි එකේ දාන්න කියලා කිව්වේ එලකිරි එකේ රෙජිස්ටර් වෙලා නැති එත් නිතරම එලකිරි එකේ ලිපි කියවන මගේ මිත්‍රයෙක් .ඔහුටත් බොහොම ස්තුතියි මේක ගැන දැනුවත් කලාට

    :cool::cool: ගොඩක් වටින වැඩක් මචං.. පිළිකා රෝහල කියන තැන මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන තැනක්.. :(:( බෙදා ගත්තට ස්තුති මචං
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Screenshot_2015-11-06-08-51-43.png

    පුළුවන් අය උදවුකරන්න. පොඩි උන් විදින දැක්කාම සසර එපාවෙනවා. එක දවසක් රෑ පොඩි එකේ සැහෙන අමාරුවෙලා මැරුණා. DOCTORS ලා පුදුම මහන්සියක් ගත්තේ ..... එත් බැරිවුණා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Screenshot_2015-11-06-08-51-43.png

    පුළුවන් අය උදවුකරන්න. පොඩි උන් විදින දැක්කාම සසර එපාවෙනවා. එක දවසක් රෑ පොඩි එකේ සැහෙන අමාරුවෙලා මැරුණා. DOCTORS ලා පුදුම මහන්සියක් ගත්තේ ..... එත් බැරිවුණා....

    ඒ වගේමයි ඔතන වැඩ කරන විකිරින ශිල්පීන්වත් මතක් කරන්න ඔනේ. ඒ අය තමන්ගේ ජීවිතේ ඇපේට තියලා ඒ ජොබ් එක කරන්නේ.. පව් ඒ අයත්..
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    බිස්නස් එකක් චැරිටි වැඩ කරන්න හෙතු කීපයක්ම තියනවනේ මචන්.. ටැක්ස් කපා ගන්න, මාකටින් කරන්න, ඔය වගේ. ඒ කොහොම උනත් ඉතින් හොද වඩක්.. නිකන්ම කැපිටල් ගානක් දුන්නම උන්ට ආයතනික ප්‍රයොජනයක් නැනේ..

    සින්හලේ කියමනක් තියෙන්නේ, "මීයක් කඩාගන්නේ, අත පිහිදාගන්නද?
    " කියලා

    ha haa.. eeka aththa.. hugak durata marketing parakata wenna athi ekathu karanne.. mona unath hoda wadak :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අද දවසේ හම්බඋන තුන්වෙනි වැදගත් ත්‍රෙඩ් එක...
    දැනුවත් කළාට බොහෝම පිං....:)

    (You must spread some Reputation around before giving it to other guy again.)
     
    Last edited: