"Radiator cap" වාහන ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕන&#

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    "Radiator cap" වාහන ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕන&#

    මේකයි ප්‍රශ්නේ.. Radiator එකේ Capඑක ගලවන්නේ කොහොමද?

    මන් Cap එක Counter clockwise කැරකෙව්වා..එත් උඩට එන්නේ නෑ දෙපැත්තේ කට්ට දෙකකින් හිර වෙලා..මෙන්න මේ වගේ කට්ට දෙකක් තියෙන්නේ..

    m113126.jpg

    Company එකේ උන්ගෙන් ඇහුවම කියනවා ඕක ගලවන්න ඕනේ නැහැලු..coolant බැලුවම ඇතිලු..අර windscreen එකට යන වතුර පිරෙව්වම එකෙන් යනවලු Radiator එකටත්..

    මට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙනවද?:eek: එතකොට ඉස්සර වාහන වල වගේ රදිඅටෝර්Radiator එකේ වතුර මට්ටම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැද්ද?:eek:cap එක ගැලෙව්වම අවුල් යනවද?:growl:

    හිනා වෙන්න එපා මචන්ලා ප්‍රශ්න බොළඳ වැඩියනම්:lol::lol:....වාහන ෆීල්ඩ් එකට අලුත්..:cool::cool:

    එළකිරියේ සිටින වාහන වැඩ්ඩන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ube car eka aluth ekak da?coolent tank ekak thiyenawada?green colour hari,red colur hari water purawapu tank ekak,ehema ekak thiyenawanam eke full mark eka gawata coolent eka dala thiyapan echarai,dan ena cars walata water danawa adui.coolent eka thamai danne,shop wala thiyenawa coolent bottle ganna.450k withara wei ekak,ekak gihin thiya ganin,oka ehema adu wenne nam na
     
    red colour reserve tank ekak thiyenawa...mama hithuwe water level ekath balanna ona athi kiyala...ethakota aduwena wathura fil wenne kohenda? Rep +:shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    katta gawata awama yatata thada karala ganna.. coolant witharak balala hariyan na.. oka open karalath balanna one..
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    kattata hira unama poddak Yatata Thada karala karakawapan.

    katta gawata awama yatata thada karala ganna.. coolant witharak balala hariyan na.. oka open karalath balanna one..

    http://www.elakiri.com/forum/showthread.php?t=1672320

    onna vedio ekak tyenawa. igena ganna epai ekin eka...

    http://www.elakiri.com/forum/showthread.php?t=1684798

    menna meke tyena katha kiyawapan. nathnam umba anathai ban.... aulak nea... dan itin wahaneka yanawanam adumagaane keli wala nama wath danaganna epai...

    http://www.elakiri.com/forum/showthread.php?t=1663223

    Thanks a lot Sahooola...Romba thanks...:cool::cool::cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    අර windscreen එකට යන වතුර පිරෙව්වම එකෙන් යනවලු Radiator එකටත්

    ammo ape eke nam ehama yanne na.. api radiator ekata danne coolant, windshield washer danne anith ekata..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අර windscreen එකට යන වතුර පිරෙව්වම එකෙන් යනවලු Radiator එකටත්

    ammo ape eke nam ehama yanne na.. api radiator ekata danne coolant, windshield washer danne anith ekata..

    :rofl::rofl:
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    අර windscreen එකට යන වතුර පිරෙව්වම එකෙන් යනවලු Radiator එකටත්

    ammo ape eke nam ehama yanne na.. api radiator ekata danne coolant, windshield washer danne anith ekata..

    යකෝ ඔය මන් කිව්ව එකක් නෙමෙයි කොම්පැනි එකෙන් කියපු එකක්...

    මට ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඉස්සර වාහන වලට වගේ රේඩියටරේට වතුර දාන්න ඕනේ නැද්ද? කූලන්ට් විතරද දාන්නේ...?

    දන්න එකෙක් මේක කියලා දීපල්ලකෝ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ ඔය මන් කිව්ව එකක් නෙමෙයි කොම්පැනි එකෙන් කියපු එකක්...

    මට ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඉස්සර වාහන වලට වගේ රේඩියටරේට වතුර දාන්න ඕනේ නැද්ද? කූලන්ට් විතරද දාන්නේ...?

    දන්න එකෙක් මේක කියලා දීපල්ලකෝ...

    mehema hithapan..

    keama kana gaman wathura bonnath puluwan. EGB bonnath puluwan. Dan kaale itin EGB ekkane bonne. watura unath bonna puluwanne.

    watura nisa oya malakada kanna puluwan nisa coolnt daanawa. thawath hethuth nisa.

    issara wahana walatath coolant dammata mokuth wenne ne :)
     
    • Like
    Reactions: kreezer

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18

    mehema hithapan..

    keama kana gaman wathura bonnath puluwan. EGB bonnath puluwan. Dan kaale itin EGB ekkane bonne. watura unath bonna puluwanne.

    watura nisa oya malakada kanna puluwan nisa coolnt daanawa. thawath hethuth nisa.

    issara wahana walatath coolant dammata mokuth wenne ne :)

    thanks rep added
     
    • Like
    Reactions: upulpdn

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    යකෝ ඔය මන් කිව්ව එකක් නෙමෙයි කොම්පැනි එකෙන් කියපු එකක්...

    මට ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඉස්සර වාහන වලට වගේ රේඩියටරේට වතුර දාන්න ඕනේ නැද්ද? කූලන්ට් විතරද දාන්නේ...?

    දන්න එකෙක් මේක කියලා දීපල්ලකෝ...

    water thama boiling point eka wedima liquid eka danna widihata.. watura hodai but.. rust buildup wena nisa coolant 50% water 50% mix karala danne.. eka issara den kiyala na mona wahanetath ekai..

    coolant meheta wada wedagath wenne hima wetena ratawal walata.. coolant antifreeze kiyanne water wage midenne neti nisa :)
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    bota pissuda yako windscreen1ta yana ekata coolent dammma winscreen eka kola pata wela yai kawda oya moda kathawa kiwwe, radiatortea coolent dapan, sitala patakwage innwanam windscreen washer tank ekata sahpo+water dpan nattam nikan water wtarak dapan, ehema ekata coolent dammaama radiatortea yanaha bro