Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අද පටන් ගන්න International Film Festival Colombo බලන්න යන්නේ කවුද ?

    මට මේ පාර schedule එක දැන් ළඟ තියෙන කෙනෙක් ඉන්නවා නං දෙනවද ...
    උන්ගේ සයිට් එක මට ලෝඩ් වෙන්නේ නෑ පැය ගානක් යනවා :(

    ඉක්මනට දෙන්න පුළුවන් නං හොඳයි .. :love:
    පුළුවන් නං image එකක් විදිහට දාන්න ලොකු උදව්වක් .. :dull:

    :):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ මස 07 වැනිදා ආරම්භ කිරීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ශ්‍රී ලාංකේය චිත්‍රපටකරුවන්ගේ සිංහල චිත්‍රපට හතක් තිරගත වෙයි.

    මධුර චාරිකා

    නොවැම්බර් 07 වැනිදා - රාත්‍රි 7.00ට රීගල් සිනමා ශාලාවේ

    උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘මධුර ජවනිකා (Joyful Journeys)’

    ප්‍රේමය නම්

    නොවැම්බර් 08 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ

    වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේමය නම් (Dirty, Yellow, Darkness)’

    ධවල දූවිලි

    නොවැම්බර් 08 වැනිදා - රාත්‍රි 7.00ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ

    අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණය කළ ‘ධවල දූවිලි’

    ද ලෙටර්

    නොවැම්බර් 09 වැනිදා - දහවල් 1.00ටරීගල් සිනමා ශාලාවේ

    ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ද ලෙටර් (The Letter)’

    රැය තවම තරුණයි

    නොවැම්බර් 10 වැනිදා - උදේ 10.00ට මැජෙක්ස්ටික් සිටි සිනමා ශාලාවේ

    ඉන්දික උඩුගම්පොළ අධ්‍යක්ෂණය කළ ‘රැය තවම තරුණයි (The Night is Still Young)’ වැඩිහිටියන්ට පමණයි.

    මෝටර් බයිසිකල්

    නොවැම්බර් 10 වැනිදා - සවස 4.00ට රීගල් සිනමා ශාලාවේ

    ශමීර රංගන අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල් (Motor Bicycle)’

    නිම්නයක හුදකලාව

    නොවැම්බර් 11 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ

    බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ ‘නිම්නයක හුදකලාව (Alone in a Valley)
    1 · 11 hrs

    ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ නොවන සිනමාව:
    රීගල් සිනමා හල: නොවැම්බර් 7 වෙනිදා සවස 4 ට
    Under Heaven (ස්වර්ගය පාමුල (!) - කිර්ගිස්ථානය)/ 2015 /Kyrgyzstan/ විනාඩි :88'

    ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ නොවන සිනමාව:
    රීගල් සිනමා හල: නොවැම්බර් 7 වෙනිදා රාත්‍රී 9.30 ට
    "The Gambler" /'සූදූ කෙළින්නා' /'ලිතුවේනියාව /ලැත්වියාව /විනාඩි :109'

    ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ නොවන සිනමාව:
    ජාතික චිත්‍රපට සංස්ථා සිනමා හල: නොවැම්බර් 7 වෙනිදා රාත්‍රී 9.30 ට
    ඔලිවියෙර් අසායස් ගේ - "සිල්ස් මාරියා හි වලාකුළු' (ජුලියේත් බිනොෂ් - ක්‍රිස්ටන් ස්ටුවර්ට් රඟපාන)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19241076 said:

    මේ ටික විතරක් නෙවෙයි :no:
    දවස් පහක් එකදිගට ෆිල්ම් හෝල් හතරක පහක උදේ 10.30 ඉඳන් 9.30 පෙන්නන හෙන ලිස්ට් එකක් තියෙන්නේ ...
    මං ලිස්ට් එක දැක්ක වෙන තැනක එත් දැන් උන්ගේ සයිට් එක ලෝඩ් වෙන්නේ නෑ :baffled:
    එනිවේ අවුලක් නෑ තැන්ක්ස් ..
    11.gif