මේ මස 07 වැනිදා ආරම්භ කිරීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ශ්‍රී ලාංකේය චිත්රපටකරුවන්ගේ සිංහල චිත්‍රපට හතක් තිරගත වෙයි.
මධුර චාරිකා
නොවැම්බර් 07 වැනිදා - රාත්‍රි 7.00ට රීගල් සිනමා ශාලාවේ
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘මධුර ජවනිකා (Joyful Journeys)’
ප්‍රේමය නම්
නොවැම්බර් 08 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ
වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේමය නම් (Dirty, Yellow, Darkness)’
ධවල දූවිලි
නොවැම්බර් 08 වැනිදා - රාත්‍රි 7.00ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ
අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණය කළ ‘ධවල දූවිලි’
ද ලෙටර්
නොවැම්බර් 09 වැනිදා - දහවල් 1.00ටරීගල් සිනමා ශාලාවේ
ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ද ලෙටර් (The Letter)’
රැය තවම තරුණයි
නොවැම්බර් 10 වැනිදා - උදේ 10.00ට මැජෙක්ස්ටික් සිටි සිනමා ශාලාවේ
ඉන්දික උඩුගම්පොළ අධ්‍යක්ෂණය කළ ‘රැය තවම තරුණයි (The Night is Still Young)’ වැඩිහිටියන්ට පමණයි.
මෝටර් බයිසිකල්
නොවැම්බර් 10 වැනිදා - සවස 4.00ට රීගල් සිනමා ශාලාවේ
ශමීර රංගන අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල් (Motor Bicycle)’
නිම්නයක හුදකලාව
නොවැම්බර් 11 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ
බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ ‘නිම්නයක හුදකලාව (Alone in a Valley)
1 · 11 hrs
ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ නොවන සිනමාව:
රීගල් සිනමා හල: නොවැම්බර් 7 වෙනිදා සවස 4 ට
Under Heaven (ස්වර්ගය පාමුල (!) - කිර්ගිස්ථානය)/ 2015 /Kyrgyzstan/ විනාඩි :88'
ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ නොවන සිනමාව:
රීගල් සිනමා හල: නොවැම්බර් 7 වෙනිදා රාත්‍රී 9.30 ට
"The Gambler" /'සූදූ කෙළින්නා' /'ලිතුවේනියාව /ලැත්වියාව /විනාඩි :109'
ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ නොවන සිනමාව:
ජාතික චිත්‍රපට සංස්ථා සිනමා හල: නොවැම්බර් 7 වෙනිදා රාත්‍රී 9.30 ට
ඔලිවියෙර් අසායස් ගේ - "සිල්ස් මාරියා හි වලාකුළු' (ජුලියේත් බිනොෂ් - ක්‍රිස්ටන් ස්ටුවර්ට් රඟපාන)