MARK-WO පිරමීඩ ව්‍යාපාරය
මේ තියෙන්නෙ මේ දවස් වල හීනියට යන පට්ට Pyramid එකක්.
නම නම් මාක් වෝ.
මේ තියෙන්නෙ සයිට් එක. https://www.mark-wo.net/
කට්ටිය බේරිලා ඉන්න.. ඉහලින්ම සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය කාර් එහෙම අරගෙන ඇඟ හිරි වැටෙන ටෝක්ස් එහෙම දීල කට්ටියව නමන්නෙ. අහු උනොත් ඉවරයි....
ඉස්සර දුන්නෙ චීනෙන් ගේන ලූස් ලැප්ටොප්.. ඒවට මුන්ගෙ ඉසිටිකර් එක ප්‍රින්ට් කරල. ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරාම මැකෙනව.. දැන් දෙන්නෙ Dell HP වගේ ඒව. ඒත් ගාණ නම් වැඩී...
Best Life කියන්නෙ අනික් එක.
Global Lifestyle කියන්නෙ තව එකක්.
තව මොන මොනව තියෙනවද දන්නෙ නෑ... පරිස්සමෙන්...

මමත් ඉතින් ගියා. මෙන්න යකො වෙඩින් එකක් වගේ සෙට් එකක් බැහැල එහෙම ඉන්නව.
මම ගියෙ ෂෝටක් ගහල ටී එකක් ඇදල.
එහෙම ඇතුලට යන්න බෑ කියල මූ නාහෙන් ඇඩුව. මම මොකද්ද ඔතන වෙන්නෙ කියල ඇහුවට කිවුවෙම නෑ.
හැබැයි එතනදිම මට වැඩේ මීටර් උනා නෙට්වර්ක් මාර්කටින් තමා කියල.
ආය මට ඉරිද නැත්නම් අගහරුවාද හවස ෆ්‍රී කරගන්න කිවුව.
මමත් මේ බලන් ඉන්නෙ ආය ඌ මට එන්න කියල කතා කරනකන්