එකක් නම් මතකයි නමුත් එක කියන්න හොද නැහැ. එඅකට සම්බන්ධ පුද්ගලයෝ දෙන්න අද හමුදාවෙයි පොලිසියෙයි ලොකු තානාන්තර දරනවා
එක තමයි, එටකොට තමයි හොද ඒවා මතක් වෙන්නේ
.....
පෙරේදා බීලා කබරයා දැම්මා බං. මෑතකදී වෙච්ච පට්ටම අජූත සීන් එක ඒක මට![]()
යකෝ අපිත් බොනවා.... තාම කබරයා සෙට් වෙලා නෑ නේ බොල...... 
උබලත් මධුවිත පමණට වඩා තොල ගාන්න ගිහින් සිද්ධ උනු ඇබැද්දි, රස කතා එහෙම තියනවා නම් කියමු බලන්න....

ඔන්න එහෙනං කැම්පස් එකේ අපි සාමාන්‍ය පුමාණයට (ඒ කියන්නේ කන් සාකුකුවට වැටෙන තෙක්) බීල වෙච්ච දෙයක්.......
මායි, මගේ පාසැලේ හොදම යාලුවයි (ඌ ෆිසිකල් කෙමිස්ට්‍රි ස්පෙෂල් කලේ), උගේ බෝඩිමේ දෙන්නෙකුයි ගැසුව දවසක් නාග සලං වෙන්න ම....දැන් රූ වෙලා එනව 4 දෙනාම අරූ ගේ බෝඩිමට. බෝඩිම තියෙන්නේ පොඩි කන්දක් උඩ. යන පාරේ තියනව වැලමිටි වංගුවක්. ඔය පේර හිටපු උන් දන්නවා එහේ ඔය පාරවල් හදන්නේ කොන්කිරිට් ස්ලැබ් අල්ලලා. අපි දැන් නගිනව කන්ද, වැලමිටි වංගුවත් පාස් කලා-යකෝ මෙන්න තව වැලමිටි වංගුවක්. ඒකත් පාස් කලා ම තව එකක්. මොන **ක් ද මේහ්. නැවතිලා බැලුවා. අරු අහනව මචං ඩෝප් පිට පාර වැරදිලා ද? මම කියනව නෑ බං අර ලයිට් එක පේන්නේ.....
ඔන්න ආයෙ යනවා-අ****ට ******* යකෝ මෙන්න තවත් වැලමිටි වංගුවක්...දැන් නං අඥ්ඥ කොරොස්....හෙමීට නැග්ගා උඩට...වෙරිත් බැස්ස වගේ වුනා බයට ම...........ඔන්න එතකොට ම මගේ යාලුව අතුරුදන් වුනා. බලන කොට අර වංගුව පාස් කරල උඩට නගින කොට ම පාර හේදිල ගිහින් පාර පටු වෙලා අරූ එතනින් පහල පාරට වැටිලා.
අපි 4 දෙනා ම 3 පාරක් ඔතනින් පහලට වැටිල තියනව අපි දන්නේ නෑ. අපි වැලමිටි වංගුව 3න් පාරක් පාස් කරල තියෙන්නේ ඒකයි. ඒ එක ම වැලමිටි වංගුව.
කොහොම ද ගැසිල්ල එතකොට?



යකෝ අපිත් බොනවා.... තාම කබරයා සෙට් වෙලා නෑ නේ බොල......
![]()

ඊරියගම වයින් ස්ටෝර්ස් එකෙන් අරං ගල් ඕයි ගැසුවේ.....උන් කවලං කරනව කියල දැන දැන ම ගැසුවේ.....
යකෝ තුන් පාරක් වැටෙනකොට වත් තේරුනේ නැද්ද?
මාමේ ගසපු බ්‍රෑන්ඩ් එක පී එම් කල මැනැවි![]()

කබරයා යන්නේ සරීරෙට අරක්කු අවශෝශනය කරගන්න පුළුවන් උපරිමේ පැන්නාමළු නේද මාමේ![]()
නොදනී බං.... අපේ දත් මාමිගෙන් අහපන්.... ලගකදි කබරයා දැම්මේ එයා තමා අපේ සෙට් එකේ.....

එකක් නම් මතකයි නමුත් එක කියන්න හොද නැහැ. එඅකට සම්බන්ධ පුද්ගලයෝ දෙන්න අද හමුදාවෙයි පොලිසියෙයි ලොකු තානාන්තර දරනවා
කමක් නෑ මාමේ....... ඔන්න ඔහේ කියලා දාමු.... නම් ගම් නැතුව.....

කබරයා යන්නේ සරීරෙට අරක්කු අවශෝශනය කරගන්න පුළුවන් උපරිමේ පැන්නාමළු නේද මාමේ![]()
ආමාශයට ඇති වන ඉරිටේෂන් එක නිසා....නොදනී බං.... අපේ දත් මාමිගෙන් අහපන්.... ලගකදි කබරයා දැම්මේ එයා තමා අපේ සෙට් එකේ.....
![]()
![]()
ඊරියගම වයින් ස්ටෝර්ස් එකෙන් අරං ගල් ඕයි ගැසුවේ.....උන් කවලං කරනව කියල දැන දැන ම ගැසුවේ.....
කැම්පස් කාලේ මොන ටොප් බ්‍රෑන්ඩ් ද දැං වගේ.

නොදනී බං.... අපේ දත් මාමිගෙන් අහපන්.... ලගකදි කබරයා දැම්මේ එයා තමා අපේ සෙට් එකේ.....
![]()
![]()

ආමාශයට ඇති වන ඉරිටේෂන් එක නිසා....
විශේෂයෙන් නීට් ගැසුවා ම ඔය දේ වෙන්නේ අර ආමාශ ගත වන මද්‍යසාර ප්‍රමාණය නිසා ඇතිවන ආමාශයේ දැවිල්ල/වේදනාව නිසා ඒක ඇගෙන් රිපෙල් කරන්න ආහාර මාර්ගය රිවර්ස් ක්‍රමාකුංචනය වෙන එක......
එතකොට බඩු *ක පැත්තට යන්නේ නැතුව කට පැත්තට එනවා!


අපි ගමේ අවුරුදු උස්සවේ කරද්දී දවසක් හවසක, හරියටම කීවොත් 2013.04.04 දා කට්ටිය සෙට් උනා. වැඩේ කියන්නේ මට ටිකක් වැඩි උනා. මාර සීන් එක ගෙදරින් call පිට call. කොහොම හරි යාළුවො ටික මාව වැවේ දාලා නාවලා දෙහි පොවලා දෙහි ගාලා වැඩේ shape කලා. අපෝ එදා නම් කියලා වැඩක් නෑ.
දැන් නම් මම අමද්යයපයි.
