බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඒලෙවල් කරන කාලේ.... බොන්න පටන් ගත්තු අළුතම....

කෑල්ලක අප්සෙට් එකක් හින්දා යළුවො සෙට් එකක් එක්ක ගියා බොන්න:baffled:....

ඒ කාලෙ බොන්න පුරුදුත් නෑ.... වයිට් ලේබල් බෝතලයක් කඩල අරන් මායි තව එකෙකුයි විතරක් විනාඩි 20 ට විතර ගැහුවා අඩියේ එක ශොට් එකක් විතර ඉතුරු වෙන්න.....

වැටුනා වැටුනාමයි පැය 6 සිහි සුන්:lol:....
කකුල් වලට පෙට්‍රල් ඉහල නැගිට්ටවලා තියෙන්නේ:lol::lol:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බිපුවාම වෙන ආතල් සිද්ධි 11-06-2015 07:23 PM boru kiyanna epa oi

    බොන එවුන් බොරු කියන්නේ නැ මචෝ :shocked:

    මම හදපු කොක්ටේල් වීඩියෝ එක :)

    Code:
    කොක්ටේල් බොමු මම හදන හැටි විඩ්යෝ කරා asa aya balana :)
    [url]http://www.elakiri.com/forum/showthread.php?t=1705623[/url]

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    dawasak iskole show eka...kattiya professional widihata gahanna set Una.. Ice cub , blue berry jouse black opel fried rice k... Giya welak maddata ... 5 denama 1st shot eka gahuwa.. Huk tama menna policyen enwa man wela madde . 3n dnk gahak asse hanguna , ekek pana kadagena duwanawa.. Ammata Siri apu gaman load karala thuwakkuwa alluwa mokada pako karanne kiyla.. MN qwa rice kanwa kiyla.. Ape un botale Aran duwala.. Ekek magen ahnwa rice ekka ice da kanne pako kiiyla.. Antimata gaha asse hitapu un Awa.. Ammmoh boru kiyla kiyla berune.. Passse policiya giya.. Ara duwapu eka etakotath koheda kiyla nah
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19244317 said:
    බිපුවාම වෙන ආතල් සිද්ධි 11-06-2015 07:23 PM boru kiyanna epa oi

    බොන එවුන් බොරු කියන්නේ නැ මචෝ :shocked:

    :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    dawasak iskole show eka...kattiya professional widihata gahanna set Una.. Ice cub , blue berry jouse black opel fried rice k... Giya welak maddata ... 5 denama 1st shot eka gahuwa.. Huk tama menna policyen enwa man wela madde . 3n dnk gahak asse hanguna , ekek pana kadagena duwanawa.. Ammata Siri apu gaman load karala thuwakkuwa alluwa mokada pako karanne kiyla.. MN qwa rice kanwa kiyla.. Ape un botale Aran duwala.. Ekek magen ahnwa rice ekka ice da kanne pako kiiyla.. Antimata gaha asse hitapu un Awa.. Ammmoh boru kiyla kiyla berune.. Passse policiya giya.. Ara duwapu eka etakotath koheda kiyla nah

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආමාශයට ඇති වන ඉරිටේෂන් එක නිසා....
    විශේෂයෙන් නීට් ගැසුවා ම ඔය දේ වෙන්නේ අර ආමාශ ගත වන මද්‍යසාර ප්‍රමාණය නිසා ඇතිවන ආමාශයේ දැවිල්ල/වේදනාව නිසා ඒක ඇගෙන් රිපෙල් කරන්න ආහාර මාර්ගය රිවර්ස් ක්‍රමාකුංචනය වෙන එක......
    එතකොට බඩු *ක පැත්තට යන්නේ නැතුව කට පැත්තට එනවා!

    :shocked: ඒ කියන්නේ මාමේ.... හිස් බඩ බොන්න හොද නෑ කියලද....?? කාලා ඉවර වෙලා තමා බොන්න ඕනා....?? එහෙමද....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    සමහර බාර් තියනවා තමයි ගැහුවාම නාගසලං වෙන...
    සමහර ඒවා තියනවා වතුර බොනවා වගේ:lol:

    :oo: එහෙම වෙන්නේ කොහොමද බං....?? සීල් කරපු බෝතල් නේ බං එන්නේ....?? :oo: ඕක අපේ හිතේ ලෙඩක් නෙවේද....?? :oo:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මම ඉගෙන ගන්න කාලෙ internship එකකට සෙට් උනා අපෙ batch එකෙම පොරක් එක්ක.. අවුරුද්ද ඉවර උනාම farewell එකක් ශේප් එකෙ දුන්නා තව හිටපු එකෙකුත් අයින් වෙනවා.. 3 දෙනාම සල්ලි දාල ගෙනවා tequila 1 ලිටෙර් බොතල් දෙකකුයි vodka එකකුයි.. ඔෆිස් එකේ එකෙක්ගෙ ෆ්ලැට් එකක් තියෙනව බම්බා වල.. ඒකේ සෙට් එකම ගැහුවා කුඩු වෙන්න :baffled:

    ඉතින් සුපුරුදු පරිදි එකෙක්ට කබ්බ සෙට් උනා.. උගේ නම සාලිය.. අපිටත් කුඩු ඒත් අරූට තරම් නෑ.. හැබයි අරූ මොනා උනත් කබ්බ සෙට් වෙද්දිම නැගිටලා මට අවුල් මචන් කියල ගියා අරුගෙ bathroom එකට.. එකෙක් ගියා උගේ පස්සෙන් bathroom එකට දාල දොර වහන්නේ නැතුව ඇවිල්ල ආයෙ සෙට් උනා කට්ටිය.. අපිට ඇහෙනව දැන් අරූ බොක්කෙ කෙරෝලෙ ඉදන් කබ්බා දානවා :oo:.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා

    එක එකා උදේ නැගිටලා ටිකක් වෙරි මතේ එහාට මෙහාට ගිහිල්ලා එකෙක් ගියා මූන හෝදගන්න. ගිය ගමන් අරූ ඇතුලේ ඉදන් එලියට ඇවිල්ලා කෑගහනවා සාලිය තොගෙ අම්මාට call එකක් දීලා බලපන් ගෙදරද ඉන්නේ කියලා නැත්තන් මුන් තොගේ අම්මට තව ටිකකින් බනින බැනිල්ලට අම්මට මොනා වෙයිද දන්නෙ නෑ කියලා.. බලනකොට මූ වෙරි මතේ ගිහිල්ලා comod එකට කබ්බ දාලා flush කරලා sink එකට බොක දාල ටැප් එක ඇරලා පු* හෝදගෙන ඇවිල්ලා.. එකේ මේ වෙනකොට කොහොමද තිබ්බේ කියලා අලුතින් කියන්න ඕනේ නෑ නේ :baffled::baffled:
     
    • Like
    Reactions: RIDER89

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    ඒලෙවල් කරන කාලේ.... බොන්න පටන් ගත්තු අළුතම....

    කෑල්ලක අප්සෙට් එකක් හින්දා යළුවො සෙට් එකක් එක්ක ගියා බොන්න:baffled:....

    ඒ කාලෙ බොන්න පුරුදුත් නෑ.... වයිට් ලේබල් බෝතලයක් කඩල අරන් මායි තව එකෙකුයි විතරක් විනාඩි 20 ට විතර ගැහුවා අඩියේ එක ශොට් එකක් විතර ඉතුරු වෙන්න.....

    වැටුනා වැටුනාමයි පැය 6 සිහි සුන්:lol:....
    කකුල් වලට පෙට්‍රල් ඉහල නැගිට්ටවලා තියෙන්නේ:lol::lol:

    :shocked: එහෙන්ම ගිනි කූරකුත් ගැහුවා නම්...... :lol:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මම ඉගෙන ගන්න කාලෙ internship එකකට සෙට් උනා අපෙ batch එකෙම පොරක් එක්ක.. අවුරුද්ද ඉවර උනාම farewell එකක් ශේප් එකෙ දුන්නා තව හිටපු එකෙකුත් අයින් වෙනවා.. 3 දෙනාම සල්ලි දාල ගෙනවා tequila 1 ලිටෙර් බොතල් දෙකකුයි vodka එකකුයි.. ඔෆිස් එකේ එකෙක්ගෙ ෆ්ලැට් එකක් තියෙනව බම්බා වල.. ඒකේ සෙට් එකම ගැහුවා කුඩු වෙන්න :baffled:

    ඉතින් සුපුරුදු පරිදි එකෙක්ට කබ්බ සෙට් උනා.. උගේ නම සාලිය.. අපිටත් කුඩු ඒත් අරූට තරම් නෑ.. හැබයි අරූ මොනා උනත් කබ්බ සෙට් වෙද්දිම නැගිටලා මට අවුල් මචන් කියල ගියා අරුගෙ bathroom එකට.. එකෙක් ගියා උගේ පස්සෙන් bathroom එකට දාල දොර වහන්නේ නැතුව ඇවිල්ල ආයෙ සෙට් උනා කට්ටිය.. අපිට ඇහෙනව දැන් අරූ බොක්කෙ කෙරෝලෙ ඉදන් කබ්බා දානවා :oo:.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා

    එක එකා උදේ නැගිටලා ටිකක් වෙරි මතේ එහාට මෙහාට ගිහිල්ලා එකෙක් ගියා මූන හෝදගන්න. ගිය ගමන් අරූ ඇතුලේ ඉදන් එලියට ඇවිල්ලා කෑගහනවා සාලිය තොගෙ අම්මාට call එකක් දීලා බලපන් ගෙදරද ඉන්නේ කියලා නැත්තන් මුන් තොගේ අම්මට තව ටිකකින් බනින බැනිල්ලට අම්මට මොනා වෙයිද දන්නෙ නෑ කියලා.. බලනකොට මූ වෙරි මතේ ගිහිල්ලා comod එකට කබ්බ දාලා flush කරලා sink එකට බොක දාල ටැප් එක ඇරලා පු* හෝදගෙන ඇවිල්ලා.. එකේ මේ වෙනකොට කොහොමද තිබ්බේ කියලා අලුතින් කියන්න ඕනේ නෑ නේ :baffled::baffled:
    :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1383114_240300936123307_1873267605_n.jpg
     
    dawasak iskole show eka...kattiya professional widihata gahanna set Una.. Ice cub , blue berry jouse black opel fried rice k... Giya welak maddata ... 5 denama 1st shot eka gahuwa.. Huk tama menna policyen enwa man wela madde . 3n dnk gahak asse hanguna , ekek pana kadagena duwanawa.. Ammata Siri apu gaman load karala thuwakkuwa alluwa mokada pako karanne kiyla.. MN qwa rice kanwa kiyla.. Ape un botale Aran duwala.. Ekek magen ahnwa rice ekka ice da kanne pako kiiyla.. Antimata gaha asse hitapu un Awa.. Ammmoh boru kiyla kiyla berune.. Passse policiya giya.. Ara duwapu eka etakotath koheda kiyla nah

    :lol: :rofl:
    wela madde rice knwa patta athal yko
     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.