බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ එකෙක් බයික් එකෙන් බහිනකොටම වැටිලා චෙක් පොයින්ට් එකේදී සීන් නම් අනන්තයි ඩෝ :lol:
     
    • Like
    Reactions: RIDER89

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    දවසක් ඔහොම ගසල අමරුවෙන් ගෙදර එනකොට රෑ 8 වගේ ගෙට ගොඩ වෙන දොර ගාව තිබ්බ පාපිස්සෙන් කකුල් පිහදාල වෙරි නැ කියල පෙන්න්නල ගෙට රින්ගන්න ගියේ

    වැඩි හොදට කකුල් ටිකක් වැඩිපුර පිහදන්න ගියා කියපන්කෝ :( දොරත් ගලෝගෙන කොල්ල බිම

    අවුලක් නැ අවුලක් නැ කියල ඩඩි බිඩි ගාලා නැගිට්ට

    අද මොනවද යකෝ උම්බ බිවේ කියල විතරයි ඇහුවෙ ගෙදරින් අවුලක් නේ
     
    • Like
    Reactions: RIDER89

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: එහෙම වෙන්නේ කොහොමද බං....?? සීල් කරපු බෝතල් නේ බං එන්නේ....?? :oo: ඕක අපේ හිතේ ලෙඩක් නෙවේද....?? :oo:

    පුටා ලිමිට් එකට ගහල ඇති කියල හිතල නවත්තන උන් ඉන්නවා. එහෙම නැති උන් ඉන්නවා. උන් වැටෙනකන්ම බොනවා :lol:
     

    Nivantha Fernando

    Junior member
  • Dec 6, 2010
    389
    15
    18
    34
    Eka thanak kiyala na
    මම ඉගෙන ගන්න කාලෙ internship එකකට සෙට් උනා අපෙ batch එකෙම පොරක් එක්ක.. අවුරුද්ද ඉවර උනාම farewell එකක් ශේප් එකෙ දුන්නා තව හිටපු එකෙකුත් අයින් වෙනවා.. 3 දෙනාම සල්ලි දාල ගෙනවා tequila 1 ලිටෙර් බොතල් දෙකකුයි vodka එකකුයි.. ඔෆිස් එකේ එකෙක්ගෙ ෆ්ලැට් එකක් තියෙනව බම්බා වල.. ඒකේ සෙට් එකම ගැහුවා කුඩු වෙන්න :baffled:

    ඉතින් සුපුරුදු පරිදි එකෙක්ට කබ්බ සෙට් උනා.. උගේ නම සාලිය.. අපිටත් කුඩු ඒත් අරූට තරම් නෑ.. හැබයි අරූ මොනා උනත් කබ්බ සෙට් වෙද්දිම නැගිටලා මට අවුල් මචන් කියල ගියා අරුගෙ bathroom එකට.. එකෙක් ගියා උගේ පස්සෙන් bathroom එකට දාල දොර වහන්නේ නැතුව ඇවිල්ල ආයෙ සෙට් උනා කට්ටිය.. අපිට ඇහෙනව දැන් අරූ බොක්කෙ කෙරෝලෙ ඉදන් කබ්බා දානවා :oo:.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා

    එක එකා උදේ නැගිටලා ටිකක් වෙරි මතේ එහාට මෙහාට ගිහිල්ලා එකෙක් ගියා මූන හෝදගන්න. ගිය ගමන් අරූ ඇතුලේ ඉදන් එලියට ඇවිල්ලා කෑගහනවා සාලිය තොගෙ අම්මාට call එකක් දීලා බලපන් ගෙදරද ඉන්නේ කියලා නැත්තන් මුන් තොගේ අම්මට තව ටිකකින් බනින බැනිල්ලට අම්මට මොනා වෙයිද දන්නෙ නෑ කියලා.. බලනකොට මූ වෙරි මතේ ගිහිල්ලා comod එකට කබ්බ දාලා flush කරලා sink එකට බොක දාල ටැප් එක ඇරලා පු* හෝදගෙන ඇවිල්ලා.. එකේ මේ වෙනකොට කොහොමද තිබ්බේ කියලා අලුතින් කියන්න ඕනේ නෑ නේ :baffled::baffled:
    :lol::lol::lol:
     

    janakaparakkuwa

    Active member
  • දවසක් හොදටම ගසල අක්බාර් පාලමේ ගැට්ට උඩට නැගල අනික් පැත්තට යනකම් ගියා ඔට්ටුවකට. බීල නැත්තන් ජීවිතෙට යන්නෙ තියා නගින්නෙත් නෑ බන්. පේරාදෙනිය කැම්පස් එකේ අක්බාර් පාලමෙන් වැටුනනම් කොහොමද කියල පාලම දැකපු උන් දන්නව .. :(:(:(
    රෙප් + මචන්
     

    janakaparakkuwa

    Active member
  • ඊරියගම වයින් ස්ටෝර්ස් එකෙන් අරං ගල් ඕයි ගැසුවේ.....උන් කවලං කරනව කියල දැන දැන ම ගැසුවේ.....:dull:
    කැම්පස් කාලේ මොන ටොප් බ්‍රෑන්ඩ් ද දැං වගේ.
    ඊරියගම බාර් එකේ ගල් තමා ගල්... දෙසැම්බර් 31 දවසක එකෙන් ගෙනාපු ගල් බොතලේ කටේ තියගෙන ගැහුව දොලේ. ගල් පාලම ගාවින් උඩට නැගගන්න බැරුව හොස්ටල් එකේ කොල්ලෙකුට කෝල් කරල විදේශ ආදාරත් අරගෙන උඩට ආවෙ. :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවසක් හොදටම ගසල අක්බාර් පාලමේ ගැට්ට උඩට නැගල අනික් පැත්තට යනකම් ගියා ඔට්ටුවකට. බීල නැත්තන් ජීවිතෙට යන්නෙ තියා නගින්නෙත් නෑ බන්. පේරාදෙනිය කැම්පස් එකේ අක්බාර් පාලමෙන් වැටුනනම් කොහොමද කියල පාලම දැකපු උන් දන්නව .. :(:(:(
    රෙප් + මචන්
    යකෝ තෝව අදහන්න වටිනව නේහ්................:lol::lol:
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    BIG MATCH දවසක බිව්වේ බුවලිකඩ ( තල්වත්තේ ) යාලුවෙක්ගෙ පොට් එක්ක .. වැව රවුමේ පයින් ඇවිත් අස්ගිරියේ ග්‍රවුන්ඩ් එකටත් ඇවිත් එක ටීම් එකක් සෙල්ලම් කරලා අනික් Team එක ග්‍රවුන්ඩ් එකට එනකොට තමයි මට සිහිය ආවේ :no:
    ලගකදී ඉදන් බොන එක නැවැත්තුව
     
    Status
    Not open for further replies.