bonna patan gathay taniyama mai taamath taniyama gahanne eeyeth gahuwa. gallery ..itin rasa kata ne mata![]()
තනියම ගැලරි බොන උන් අපායේ යනවා බොල......!! 
දොරත් ගලෝගෙන කොල්ල බිම එහෙම වෙන්නේ කොහොමද බං....?? සීල් කරපු බෝතල් නේ බං එන්නේ....??
ඕක අපේ හිතේ ලෙඩක් නෙවේද....??
![]()

මම ඉගෙන ගන්න කාලෙ internship එකකට සෙට් උනා අපෙ batch එකෙම පොරක් එක්ක.. අවුරුද්ද ඉවර උනාම farewell එකක් ශේප් එකෙ දුන්නා තව හිටපු එකෙකුත් අයින් වෙනවා.. 3 දෙනාම සල්ලි දාල ගෙනවා tequila 1 ලිටෙර් බොතල් දෙකකුයි vodka එකකුයි.. ඔෆිස් එකේ එකෙක්ගෙ ෆ්ලැට් එකක් තියෙනව බම්බා වල.. ඒකේ සෙට් එකම ගැහුවා කුඩු වෙන්න
ඉතින් සුපුරුදු පරිදි එකෙක්ට කබ්බ සෙට් උනා.. උගේ නම සාලිය.. අපිටත් කුඩු ඒත් අරූට තරම් නෑ.. හැබයි අරූ මොනා උනත් කබ්බ සෙට් වෙද්දිම නැගිටලා මට අවුල් මචන් කියල ගියා අරුගෙ bathroom එකට.. එකෙක් ගියා උගේ පස්සෙන් bathroom එකට දාල දොර වහන්නේ නැතුව ඇවිල්ල ආයෙ සෙට් උනා කට්ටිය.. අපිට ඇහෙනව දැන් අරූ බොක්කෙ කෙරෝලෙ ඉදන් කබ්බා දානවා.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා
එක එකා උදේ නැගිටලා ටිකක් වෙරි මතේ එහාට මෙහාට ගිහිල්ලා එකෙක් ගියා මූන හෝදගන්න. ගිය ගමන් අරූ ඇතුලේ ඉදන් එලියට ඇවිල්ලා කෑගහනවා සාලිය තොගෙ අම්මාට call එකක් දීලා බලපන් ගෙදරද ඉන්නේ කියලා නැත්තන් මුන් තොගේ අම්මට තව ටිකකින් බනින බැනිල්ලට අම්මට මොනා වෙයිද දන්නෙ නෑ කියලා.. බලනකොට මූ වෙරි මතේ ගිහිල්ලා comod එකට කබ්බ දාලා flush කරලා sink එකට බොක දාල ටැප් එක ඇරලා පු* හෝදගෙන ඇවිල්ලා.. එකේ මේ වෙනකොට කොහොමද තිබ්බේ කියලා අලුතින් කියන්න ඕනේ නෑ නේ






ඊරියගම බාර් එකේ ගල් තමා ගල්... දෙසැම්බර් 31 දවසක එකෙන් ගෙනාපු ගල් බොතලේ කටේ තියගෙන ගැහුව දොලේ. ගල් පාලම ගාවින් උඩට නැගගන්න බැරුව හොස්ටල් එකේ කොල්ලෙකුට කෝල් කරල විදේශ ආදාරත් අරගෙන උඩට ආවෙ.ඊරියගම වයින් ස්ටෝර්ස් එකෙන් අරං ගල් ඕයි ගැසුවේ.....උන් කවලං කරනව කියල දැන දැන ම ගැසුවේ.....
කැම්පස් කාලේ මොන ටොප් බ්රෑන්ඩ් ද දැං වගේ.



යකෝ තෝව අදහන්න වටිනව නේහ්................දවසක් හොදටම ගසල අක්බාර් පාලමේ ගැට්ට උඩට නැගල අනික් පැත්තට යනකම් ගියා ඔට්ටුවකට. බීල නැත්තන් ජීවිතෙට යන්නෙ තියා නගින්නෙත් නෑ බන්. පේරාදෙනිය කැම්පස් එකේ අක්බාර් පාලමෙන් වැටුනනම් කොහොමද කියල පාලම දැකපු උන් දන්නව ..
රෙප් + මචන්



jarawa kawalan karanawa hutto. kari wada ewa nn. kariyo kawadawath niwan yana ekak na
සමහර බාර් තියනවා තමයි ගැහුවාම නාගසලං වෙන...
සමහර ඒවා තියනවා වතුර බොනවා වගේ![]()

යාළුවා;19245579 said:jarawa kawalan karanawa hutto. kari wada ewa nn. kariyo kawadawath niwan yana ekak na![]()
අවුරුදු ලං උනාම ගොඩක් බාර් වල තියෙන්නේ kalawan බන් 