computer kadila hadaganna help machanla

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
poddak machine eka avve tiyapan...vinadi 15k vage..hari yavi

power supply eke or board eke case eka tiyenne...board eke nam avve tibbama hari yanava godak velavata
 
clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    poddak machine eka avve tiyapan...vinadi 15k vage..hari yavi

    power supply eke or board eke case eka tiyenne...board eke nam avve tibbama hari yanava godak velavata

    ehemada machan.balannam.godak dawaskin machin eka on kele na on tika dawasakata passe on karanna hadaddi thamai mehema une
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    රැම් දෙකක් තියෙනවනම් ගලවලා සුද්ද කරලා එකක් විතරක් ගහලා බලපන් , එහෙම හරි ගියේ නැත්නම් පිලිවෙලට හාර්ඩ් එක , ප්‍රොසා , අනික් ඔක්කොම පවර් ලයින් ගලවලා ගහලා බලපන්. ඒකත් හරි යන්නේ නෑ වගේනම් හදන තනකට ගෙනිහින් රැම් , ප්‍රොසා , බෝර්ඩ් එක චෙක් කරව ගනින්
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    රැම් දෙකක් තියෙනවනම් ගලවලා සුද්ද කරලා එකක් විතරක් ගහලා බලපන් , එහෙම හරි ගියේ නැත්නම් පිලිවෙලට හාර්ඩ් එක , ප්‍රොසා , අනික් ඔක්කොම පවර් ලයින් ගලවලා ගහලා බලපන්. ඒකත් හරි යන්නේ නෑ වගේනම් හදන තනකට ගෙනිහින් රැම් , ප්‍රොසා , බෝර්ඩ් එක චෙක් කරව ගනින්

    thanks machan ehema karala balannam
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    VGA eka blurr wela penawada ? Onboard VGA da thiyenne

    Capacitor pimbila thiyenawada balanna board eke

    oya colombo da inne

    Comtec eke ganan adui parts 011 2081111

    Last edited:

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    VGA eka blurr wela penawada ? Onboard VGA da thiyenne

    Capacitor pimbila thiyenawada balanna board eke

    oya colombo da inne

    Comtec eke ganan adui parts 011 2081111

    onboard vga machan.balannam machan.na machan colombo newei
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පවර් සප්ලයි එකේ තමයි අවුල ඇත්තෙ.. පවර් සප්ලයි එක ගලවලා ඒකෙ කළු වයර් එකයි කොළ වයර් එකයි අතරට කම්බි කෑල්ලක් ගහලා ශෝට් කරපං.. බලපං පවර් සප්ලයි එක දිගටම වැඩද කියලා..

    smps-jump-pin.gif

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    පවර් සප්ලයි එකේ තමයි අවුල ඇත්තෙ.. පවර් සප්ලයි එක ගලවලා ඒකෙ කළු වයර් එකයි කොළ වයර් එකයි අතරට කම්බි කෑල්ලක් ගහලා ශෝට් කරපං.. බලපං පවර් සප්ලයි එක දිගටම වැඩද කියලා..

    smps-jump-pin.gif

    ehema balannam machan thanks

    okoma galwala phihidala aye ghapan -_-

    thanks machan

    mageth una oya case eka. power supply eke awlak bn ooka, wena ekak daapan

    ehema case ekak wenathi machan thawa tikak check karala balanawa

    beep neththam mata hithenne motherboard..technician kenekta dala palapan

    thanks machan
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    මගෙත් ඔය කේස් එකම අවා. මස් කරලා, සුද්ද කරලා අයෙත් සෙට් කලත් වැඩ කලේ නෑ, :shocked: බලද්දී හාර්ඩ් එකේ bulb එක පත්තු වෙන්නේ නෑ. අත දිග ඇරලා පාරක් දුන්නම හර්ඩ් එක දුවන්න ගන්නවා :P. මට තේරුනා හාර්ඩ් එකට කෙළවෙන්න යන්නේ කියලා. අලුත් එකක් අරන් මාරු කලාම හරි ගියා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    power supply eke aulak na kiyala hithenawa machan power supply eke fan ekath wada karala nawathinawa
    power supply ekak gahala balahan,cpu eke fan eka hira venavada danna mokekata hari.ekath balahan

    පවර් සප්ලයි එකේ තමයි අවුල ඇත්තෙ.. පවර් සප්ලයි එක ගලවලා ඒකෙ කළු වයර් එකයි කොළ වයර් එකයි අතරට කම්බි කෑල්ලක් ගහලා ශෝට් කරපං.. බලපං පවර් සප්ලයි එක දිගටම වැඩද කියලා..

    smps-jump-pin.gif

    aiye kalu pata ekai kola pata ekatai nathuva rosa pata ekata gahannada? :P