poddak machine eka avve tiyapan...vinadi 15k vage..hari yavi
power supply eke or board eke case eka tiyenne...board eke nam avve tibbama hari yanava godak velavata
රැම් දෙකක් තියෙනවනම් ගලවලා සුද්ද කරලා එකක් විතරක් ගහලා බලපන් , එහෙම හරි ගියේ නැත්නම් පිලිවෙලට හාර්ඩ් එක , ප්රොසා , අනික් ඔක්කොම පවර් ලයින් ගලවලා ගහලා බලපන්. ඒකත් හරි යන්නේ නෑ වගේනම් හදන තනකට ගෙනිහින් රැම් , ප්රොසා , බෝර්ඩ් එක චෙක් කරව ගනින්
VGA eka blurr wela penawada ? Onboard VGA da thiyenne
Capacitor pimbila thiyenawada balanna board eke
oya colombo da inne
Comtec eke ganan adui parts 011 2081111
පවර් සප්ලයි එකේ තමයි අවුල ඇත්තෙ.. පවර් සප්ලයි එක ගලවලා ඒකෙ කළු වයර් එකයි කොළ වයර් එකයි අතරට කම්බි කෑල්ලක් ගහලා ශෝට් කරපං.. බලපං පවර් සප්ලයි එක දිගටම වැඩද කියලා..
![]()
okoma galwala phihidala aye ghapan -_-
mageth una oya case eka. power supply eke awlak bn ooka, wena ekak daapan
beep neththam mata hithenne motherboard..technician kenekta dala palapan
ehema balannam machan thanks
thanks machan
ehema case ekak wenathi machan thawa tikak check karala balanawa
thanks machan

බලද්දී හාර්ඩ් එකේ bulb එක පත්තු වෙන්නේ නෑ. අත දිග ඇරලා පාරක් දුන්නම හර්ඩ් එක දුවන්න ගන්නවා
. මට තේරුනා හාර්ඩ් එකට කෙළවෙන්න යන්නේ කියලා. අලුත් එකක් අරන් මාරු කලාම හරි ගියා. මගෙත් ඔය කේස් එකම අවා. මස් කරලා, සුද්ද කරලා අයෙත් සෙට් කලත් වැඩ කලේ නෑ,බලද්දී හාර්ඩ් එකේ bulb එක පත්තු වෙන්නේ නෑ. අත දිග ඇරලා පාරක් දුන්නම හර්ඩ් එක දුවන්න ගන්නවා
. මට තේරුනා හාර්ඩ් එකට කෙළවෙන්න යන්නේ කියලා. අලුත් එකක් අරන් මාරු කලාම හරි ගියා.
bump
power supply ekak gahala balahan,cpu eke fan eka hira venavada danna mokekata hari.ekath balahanpower supply eke aulak na kiyala hithenawa machan power supply eke fan ekath wada karala nawathinawa
පවර් සප්ලයි එකේ තමයි අවුල ඇත්තෙ.. පවර් සප්ලයි එක ගලවලා ඒකෙ කළු වයර් එකයි කොළ වයර් එකයි අතරට කම්බි කෑල්ලක් ගහලා ශෝට් කරපං.. බලපං පවර් සප්ලයි එක දිගටම වැඩද කියලා..
![]()
