බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    mona gym da. joliye innawa. oya thiyenne mage comp eka thiyana thana. danuth inne ethanama thamai

    එක තැනම ඉන්න එපා උදේට හවසට ටිකක් ඇවිදින්න ඕන. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    sorry මාමේ මම දැන් subject එකෙන් අයින් වෙලා අවුරුදු 5 විතර. මට කවුරුවත් recommend කරන්නත් බැහැ. මොකද මම වැඩේ බාර ගත්ත වගේ නෙමේනෙ. :sorry:

    :dull: හරි හරි අවුලක් නෑ.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    එහෙම උස්සන්නේ කොහොමද.... යතුරු අනම් මනම් නැතුව :shocked:

    :P ඕවා සිම්පල් වැඩ සහෝ..... මාත් එක පාරක් යතුරු කට අවුලක් ඈවිත් ස්ටාර්ට් කරා යතුරු නැතුව ලේලන්ඩ් එක..... තව පොඩ්ඩෙන් මක බාස් කෙනෙක් මුලු ලේලන්ඩ් එකේම වයරින් එක එලියට ඈදලා චෙක් කරනවා...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මම යුරාජ් ව දැකල නැහැ. එයට බඩා කියනවනම් මට මොනවා කියයි ද

    ඕන් මම

    :shocked: :shocked: අම්මටසිරි පුටුවෙන් එකයි කියහන්කෝ...... ආයේ නම් ඔය මාමිට මාමි කියලා නෙවේ ලොකු මාමි කියලා කියන්නම්...... :D :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P ඕවා සිම්පල් වැඩ සහෝ..... මාත් එක පාරක් යතුරු කට අවුලක් ඈවිත් ස්ටාර්ට් කරා යතුරු නැතුව ලේලන්ඩ් එක..... තව පොඩ්ඩෙන් මක බාස් කෙනෙක් මුලු ලේලන්ඩ් එකේම වයරින් එක එලියට ඈදලා චෙක් කරනවා...... :growl:


    කොහොමද මාමේ බස් එකක් උස්සන්නේ...මං ඔය ඇහුවමයි...:eek:

    අනික හංගල තියන්න පුළුවන් නම් කමක් නෑ.. මොකෝ ගිණිපෙට්ටියක් යැ.....

    කෑලි කරල විකුණන්න නම් හොඳයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    :dull: හරි හරි අවුලක් නෑ.... :D


    mudrana මාමිගෙන් pm ආවද? එයා කරල දෙන්නම්ලු. මම කොහොමත් ඉස්සර ඉඳල recommend කරන්න බයයි කවුරුවත්. නැත්නම් ඔයාට ගොඩක් තැන් කියන්න පුළුවන්. මට ඒ එක තැනක්වත් sure නැහැ. මට මාව විතරයි sure බං ඒකයි. තරහවෙන්න එපා සත්තලන් :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    කොහොමද මාමේ බස් එකක් උස්සන්නේ...මං ඔය ඇහුවමයි...:eek:

    අනික හංගල තියන්න පුළුවන් නම් කමක් නෑ.. මොකෝ ගිණිපෙට්ටියක් යැ.....

    කෑලි කරල විකුණන්න නම් හොඳයි

    :oo: ස්ටාර්ට් කරගත්තා.... එලවගෙන අරගෙන ගියා..... :frown:

    හංගන්නේ නෑ බං..... ඕක කෑලි කෑලි කරලා දායි..... නොදකින් ඔහොම උස්සන් යන *සිගේ පුතාලා හැදි ගෑවිලාම යන්න ඕනා......!! :growl: :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    mudrana මාමිගෙන් pm ආවද? එයා කරල දෙන්නම්ලු. මම කොහොමත් ඉස්සර ඉඳල recommend කරන්න බයයි කවුරුවත්. නැත්නම් ඔයාට ගොඩක් තැන් කියන්න පුළුවන්. මට ඒ එක තැනක්වත් sure නැහැ. මට මාව විතරයි sure බං ඒකයි. තරහවෙන්න එපා සත්තලන් :(

    :yes: ඔව් ඔව් මාමි එව්වා...... හදිසි වැඩක් නෙවේ.... පොඩි ප්ලෑනක් පොඩි පොඩි බඩු ටිකක් චීනෙන් ගේන්න...... :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටික දවසකට කලින් මේක මඤ්ඤං උයනේ පෝස්ට් කලා... මීට අවුරුදු දෙක තුනකට කලින් මාත් පොඩි බ්ලොග් එකක් ලිව්වා...ආසාවට... මේක ඒකෙත් දාල ඇති..නැත්තං කියයි ඉස්සුවා කියලා:lol:




    දැනට අවුරුදු 4 ට විතර කලින් මං එක්තරා ආයතනයක වැඩ කරා....ඒකෙ ඉන්න සෙට් එක නිසාම රහමෙර නම් අඩුවක් නැතුව නිතර දෙවේලේ කටේ ගෑවුනා..... කොච්චරද කියනවා නම් නිවාඩු ඉරිදා දවසෙත් ගෙදර ඉන්න බැරුව කැහිල්ලට වගේ කොහේ හරි ගිහින් සෙට් වෙනවා....ඒකටම හරියන්න ඔෆිසියෙන් පොඩි සී ටී 100 කට්ටකුත් දීලා තිබුනා.... :yes:

    ඔන්න ඔහොම මුස්පේන්තු ඉරිදා දවසක යාළුවෙකුත් දාගෙන ගියා ටවුමට...... කලබලයක් නැතුව දෙන්නා හවස 4 විතර වෙනකන් වට මේසෙක ඉඳගෙන බෝතල් හිස් කලා:baffled:......ඌවත් ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් නාකියාගෙන පොඩි ඇලට් එකක් දැම්මා.... ගෙදර ආපු විදිය බයික්කෙන් තමා අහන්න වෙන්නේ...ඒතරමට මතක නැත....:baffled:

    මගේ කාමරේ තිබුනේ ගෙදරට පිටින්.... ගෙදර ප්‍රදාන දොර අරින්නේ නැතුව මගේ කාමරේට යන්න පුළුවන්.. මොකද කාමරේ ගෙදරට පිටින් වෙනම ඉස්තෝප්පු කෑල්ලට අල්ලලා හදල තියන එකක් හන්දා...

    ගෙදර ප්‍රධාන දෝරේ යතුරු දෙකක් තියනවා..එකක් අම්මලා ගාව..අනික මං ගාව.... කරුමෙට එදා අම්මලා කොහේ හරි ගමනක් ගිහින් එයාලගේ යතුර ගෙදර දාලා.....

    මං පට්ට ඩෝප් පිට දොයියන් ඉද්දි අම්මලා ඇවිත් යතුර ඉල්ලුවා ඉසරහා දෝරේ.... මාත් වෙරි පිට කැරකි කැරකි ගිහින් යතුර දීලා ඇවිත් නිදා ගත්තා....
    එතනැ ගැවසෙන්න ගියොත් බීපුව නෝන්ඩි වෙන හිංදා....:baffled:

    මෙන්න යකෝ කොට්ටෙට ඔළුව තියන්න හම්බුනේ නෑ ආයේ කෑ ගහල අහනවා තාත්තා

    "මේකෙන් පුළුවන්ද යකෝ දෝර අරින්න" :growl:කියලා...

    බඩු හරි..:baffled: ශුවර් එකට මං වෙරි පිට දීලා තියෙන්නේ බයික්කේ යතුර තමා... :D

    දැන් ඉතින් විලිලැජ්ජාව පැත්තකින් තියලා දොරේ යතුර හොයා දීලා, කලින් දීපු එක ගන්නෙත් නැතුව ඇවිත් නිදා ගත්තා..ඒ තරමට දවල් ගහපුවා වැඩ.. ;)

    පහුවදා උදේම නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනකොට අම්ම ඇවිත් ඇහුවා

    "ඊයේ කොහෙද ගිහින් ද ආවේ,

    අර දොර අරින්න දුන්න එක මොකටද දුන්නේ" කියලා...

    මං කීවා ඉතින්

    "දොරේ යතුර වෙනුවට බයික්කේ යතුර දෙන්න ඇත්තේ වැරදිලා":baffled: කියල...

    එතකොටම කියපි

    "ආන් දොර අරින්න
    දුන්න එක ස්ටූල් එක උ තියනවා ...ගිහින් බලනවා ඒකෙන් දොර අරින්න පුළුවන්ද" කියලා.....

    මාත් බබා වගේ ගිහින් බැලුවා ස්ටූල් එක උඩ...

    අඳොමැයි....:sorry::sorry::sorry:

    දොර අරින්න කියලා මං ඩෝප් පිට දීල තියන්නේ මෙන්න මේකක් පින්වතුනි......























    mobile_phone_charger.jpg



    විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා
     
    Status
    Not open for further replies.