සාමාන්‍යයෙන් ටිකක් අඩු ගානකට ගන්න පුළුවන් headset (earbud)එකක් ගැන පවසන්නයි අද මා මෙතනට පැමිණියේ \...

accustic වගේ music ඉතා හොද මට්ටමින් අහන්න පුළුවන්...සෑහෙන හොදම මට්ටමක balance එකක් තියනවා....(15000,20000 වගේ ඒවත් එක්ක සංසන්දනය කිරීමෙන් වලකින්න, එත් බය නැතුව 7000,8000 වගේ එකක් එක්ක ගින්නක් නැතුව තියන්න පුළුවන්

) highs ඉතාමත් සුළු ප්‍රමාණයක distort වෙන ගතියක් දැනෙනවා (දැනෙන්නෙත් නැති මට්ටමට, හොදට උනන්දුවෙන් ඇහුවොත් දැනෙනවා, එත් එක අපි නිකන් අහන මලජරවල් වට වඩා නම් සෑහෙන හොදයි)
සියලුම වර්ගයේ music ඉතා හොද detail සහිතව අහන්න පුළුවන්.. bass වලට කැමති අයටත් මේක කිසිම ප්‍රස්නයක් නෑ.... එත් යම් music එකක balance වීමකින් තොරව bass අනෙක් ශබ්දවලට වඩා වැඩියෙන් අහන්න උවමනා අයට මේක සුදුසු නෑ( ඒ කියන්නේ ඩින් ඩින් ගාන්න bass තියන අතර ඒ හා සමානව සින් සින් ගාන්න highs තියනවා කියන එක...thats means well balance..house,dance වගේ track එකක thiyana boom bass එක ඒ විදිහටම අහන්න පුළුවන්.)
wire එක සහ build quality එක නම් අතට ගත්තම හරි බාලයි .... (එත් ගොඩක් හොදයි කියන headsets වල sound ඇරෙන්න අනිත් ඔක්කම හොදයි...මේක එකේ අනිත් පැත්ත) wire එක ටිකක් තදින් ඇදුනොත් ගැලවෙන්න පුළුවන් වගේ ගතියක් දැනෙනවා...
- මේ headset එකේ mic එකක් නැත....
- 10Hz - 24 Khz

- PC එකනුත් phone එකෙනුත් එක හා සමානව අහන්න පුළුවන්... (සමහර headset ඔය ජාති දෙකේදී (PC & phone) දෙවිදිහකට audio quality එක ඇහෙන්නේ....මේකේ එහෙම seen එකක් නෑ
- මේ සියල්ල කියල තියෙන්නේ ගෙවන මුදලට සමගයි.... මම දන්නා 8000,9000 පමණ මිලක් සහිත headset සමග බැලුවහම මෙහි මිල 5000+ මුදලක් නියම වියයුතුයයි.. audio quality එකත් එක්ක බැලුවහම
build quality එක නම් සෑහෙන බාලයි...
මේක දැම්මේ ගොඩක් අය ඉන්නවා සින්දුවක් හොදට අහන්න කැමැතෙන් එත් ලොකු ගණන් වල headset වලට යන්න බැරි අය....ඒ අයට දැනගන්න....ගෙවන මුදලට වඩා අනිවාර්යයෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන්....
අද ebay එකෙන් මට මේ headset එක ආවේ.... $9.30 උනේ... 1370Rs මම ගන්නකොට... මෙන්න මෙයාගෙන් තමා ගත්තේ.....
http://www.ebay.com/itm/331558989879?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
පුළුවන් විදිහට ලිවුවා... මන් හිතනවා උබලට උදවුවක් වෙයි කියල.... ජයවේවා

accustic වගේ music ඉතා හොද මට්ටමින් අහන්න පුළුවන්...සෑහෙන හොදම මට්ටමක balance එකක් තියනවා....(15000,20000 වගේ ඒවත් එක්ක සංසන්දනය කිරීමෙන් වලකින්න, එත් බය නැතුව 7000,8000 වගේ එකක් එක්ක ගින්නක් නැතුව තියන්න පුළුවන්

) highs ඉතාමත් සුළු ප්‍රමාණයක distort වෙන ගතියක් දැනෙනවා (දැනෙන්නෙත් නැති මට්ටමට, හොදට උනන්දුවෙන් ඇහුවොත් දැනෙනවා, එත් එක අපි නිකන් අහන මලජරවල් වට වඩා නම් සෑහෙන හොදයි) සියලුම වර්ගයේ music ඉතා හොද detail සහිතව අහන්න පුළුවන්.. bass වලට කැමති අයටත් මේක කිසිම ප්‍රස්නයක් නෑ.... එත් යම් music එකක balance වීමකින් තොරව bass අනෙක් ශබ්දවලට වඩා වැඩියෙන් අහන්න උවමනා අයට මේක සුදුසු නෑ( ඒ කියන්නේ ඩින් ඩින් ගාන්න bass තියන අතර ඒ හා සමානව සින් සින් ගාන්න highs තියනවා කියන එක...thats means well balance..house,dance වගේ track එකක thiyana boom bass එක ඒ විදිහටම අහන්න පුළුවන්.)