Budget_Headphone_Panasonic RP-HJE120

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    සාමාන්‍යයෙන් ටිකක් අඩු ගානකට ගන්න පුළුවන් headset (earbud)එකක් ගැන පවසන්නයි අද මා මෙතනට පැමිණියේ \...:eek::eek::eek:

    mjo0g6.jpg


    30rvdpd.jpg


    2uh1ws5.jpg


    a2c0hl.jpg

    accustic වගේ music ඉතා හොද මට්ටමින් අහන්න පුළුවන්...සෑහෙන හොදම මට්ටමක balance එකක් තියනවා....(15000,20000 වගේ ඒවත් එක්ක සංසන්දනය කිරීමෙන් වලකින්න, එත් බය නැතුව 7000,8000 වගේ එකක් එක්ක ගින්නක් නැතුව තියන්න පුළුවන්:yes::yes::yes: ) highs ඉතාමත් සුළු ප්‍රමාණයක distort වෙන ගතියක් දැනෙනවා (දැනෙන්නෙත් නැති මට්ටමට, හොදට උනන්දුවෙන් ඇහුවොත් දැනෙනවා, එත් එක අපි නිකන් අහන මලජරවල් වට වඩා නම් සෑහෙන හොදයි)

    සියලුම වර්ගයේ music ඉතා හොද detail සහිතව අහන්න පුළුවන්.. bass වලට කැමති අයටත් මේක කිසිම ප්‍රස්නයක් නෑ.... එත් යම් music එකක balance වීමකින් තොරව bass අනෙක් ශබ්දවලට වඩා වැඩියෙන් අහන්න උවමනා අයට මේක සුදුසු නෑ( ඒ කියන්නේ ඩින් ඩින් ගාන්න bass තියන අතර ඒ හා සමානව සින් සින් ගාන්න highs තියනවා කියන එක...thats means well balance..house,dance වගේ track එකක thiyana boom bass එක ඒ විදිහටම අහන්න පුළුවන්.)

    wire එක සහ build quality එක නම් අතට ගත්තම හරි බාලයි .... (එත් ගොඩක් හොදයි කියන headsets වල sound ඇරෙන්න අනිත් ඔක්කම හොදයි...මේක එකේ අනිත් පැත්ත) wire එක ටිකක් තදින් ඇදුනොත් ගැලවෙන්න පුළුවන් වගේ ගතියක් දැනෙනවා...

    - මේ headset එකේ mic එකක් නැත....
    - 10Hz - 24 Khz :yes::yes::yes:
    - PC එකනුත් phone එකෙනුත් එක හා සමානව අහන්න පුළුවන්... (සමහර headset ඔය ජාති දෙකේදී (PC & phone) දෙවිදිහකට audio quality එක ඇහෙන්නේ....මේකේ එහෙම seen එකක් නෑ
    - මේ සියල්ල කියල තියෙන්නේ ගෙවන මුදලට සමගයි.... මම දන්නා 8000,9000 පමණ මිලක් සහිත headset සමග බැලුවහම මෙහි මිල 5000+ මුදලක් නියම වියයුතුයයි.. audio quality එකත් එක්ක බැලුවහම
    build quality එක නම් සෑහෙන බාලයි...


    මේක දැම්මේ ගොඩක් අය ඉන්නවා සින්දුවක් හොදට අහන්න කැමැතෙන් එත් ලොකු ගණන් වල headset වලට යන්න බැරි අය....ඒ අයට දැනගන්න....ගෙවන මුදලට වඩා අනිවාර්යයෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන්....

    අද ebay එකෙන් මට මේ headset එක ආවේ.... $9.30 උනේ... 1370Rs මම ගන්නකොට... මෙන්න මෙයාගෙන් තමා ගත්තේ.....


    http://www.ebay.com/itm/331558989879?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
    පුළුවන් විදිහට ලිවුවා... මන් හිතනවා උබලට උදවුවක් වෙයි කියල.... ජයවේවා
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    sony v6 එකෙන් අහල ඉදපල්ලා ඔක්කටම කලින්....... ::shocked::shocked::shocked::shocked: එකත් එක්ක ඊට පස්සේ
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Man gawa thiyenneth Panasonic RP-HJE120 ekak.. Sound nam fatta :cool:

    Sahenna reviews balala gatthe :yes:

    Headphone ganan yako phone walata wada :growl:
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Skullcandy එහෙම අවුල් ද බන්???

    Owa ban fashion walata gahapuwa ban, audiophile lata hondama headphone gahanne Shure, Sennheiser, Audio-Technica wage thamai machan.. Brand ekak vidiyata mewa hondai. Mokada mewai chater headphones nathima tharan.

    Panasonic, Sony, Monoprice wage brands walath atharin pathara honda headphones enawa. Eka series eka balala ganna ona..Earbuds walata eddinam Sony hondai.

    SkullCandy, Beats, oya okkoma machan fashion walata gahapuwa. Anyways owai godaakma expensive versions wala (+900$), Audio-Technica eke $250 quality eka thiyenawa.
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    එක එක්කෙනා music අහන්න කැමති විදි වෙනස් උනාට... sound කියන දේ තවත් තමන් අහල තියන හොදම sound system එකක් එක්ක සංසන්දනය කරලා තමා ගොඩක් දෙන හොද නරක කියන්නේ.... (film theaters වල sound එක්ක මේවා සංසන්දනය කරන්න බෑ) හොදටම balance කරපු track එකක uncompress (FLAC - audio extension, or original audio CD) file එක yamaha audio monitor එකක අඩුම තරමේ නිකමට කොහෙන් හරි අහන්න (සංසන්දනය කරන්නේ දැනට අහල තියන හොදම sound එක්ක නිසා)(M-audio,behringer, boss වගේ ඒවා නම් මට set වෙන්නේ නෑ.. ඒවාට වියදන් කරන මුදලට සාපේක්ෂව) ..... ඊට පස්සේ අපිට ගොඩක් ලේසියෙන් අනික් product ගැන සංසන්දනය කරන්න පුළුවන්...
    අනෙක් දේවල වලට වගේම,,, ගාන ප්‍රස්නයක් නැති අයට නම් ගොඩක් හොද products තියනවා.....

    skullcandy headset වලින් අහල තියනවා බන්.. එත් එකේ තියන මොන එකද කියල නම් දන්නේ නෑ.... මෙලෝ රහක් නෑ මචන්ලා....

    beats නම් ළමයෙක්ටවත් දෙන්න වටින්නේ නෑ...:yes::yes:

    (අමතරව)
    තරමක මුදලක් වියදන් කරන්න පුළුවන් නම් ගන්න පුළුවන් හොද headset එක දෙකක්... V6 ඒකෙන් මම අහල තියනවා... කතන්දර නැත....(අහනකොට හිතෙනවා මෙච්චර කල් මොනවද අපි අහල තියෙන්නේ කියල:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:)
    -
    Sony MDR V6
    - MDR-7506
     
    Last edited:

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Earbuds වලින් හොද Brands,Models ටිකක් දාපල්ලකො..ආහ්...ගන්න පුලුවන් තැනකුත් දාපල්ලා:P:P