ඇයි යකෝ ඇයි...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මටත් වයස 22යි බන්. මට උබේ සිඉන් එකේ අනිත් පැත්ත. ගොඩක් උන් හිතන්නේ මම තම ඉස්කෝලේ යන එකෙක් කියල. සිකරට් / අරක්කු ගන්න ගියත් ගොඩක් වෙලාවට ID පෙන්නන්න කියනව. ලබල පෙනුම තිබ්බ කියල කෙල්ලෝ කැමති වෙන්නේ නෑ බන් . එහෙනම් මට ඉන්න එපයි කෙල්ලෝ..:lol: උබට හොද personality එකක් ඇති, එක නිසා අනිත් අය අයිය කියනව ඇති...

    අයියෝ බන් 22 id පෙන්නන්න ඕනෙද එපා වෙන්නේ නැද්ද බන් රැවුල පොඩ්ඩක් වවහන් එතකොට ඔහොම කියන සක්කිලින්ගේ කට වැහෙයි

    ත්‍රෙඩ් එක දාපු යාළුවාට :)

    ඕවා ගනන් ගන්න එපා බන් මටත් 21 එත් ඔය අයියා කියලා ලගට එනවුන් හොදට බලලා ආශ්‍රය කරපන්
    අයියා,මල්ලි කියුවත් මොකෝ නංගි නොකියා ඕනේ දෙයක් :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19249123 said:
    අයියෝ බන් 22 id පෙන්නන්න ඕනෙද එපා වෙන්නේ නැද්ද බන් රැවුල පොඩ්ඩක් වවහන් එතකොට ඔහොම කියන සක්කිලින්ගේ කට වැහෙයි

    ත්‍රෙඩ් එක දාපු යාළුවාට :)

    ඕවා ගනන් ගන්න එපා බන් මටත් 21 එත් ඔය අයියා කියලා ලගට එනවුන් හොදට බලලා ආශ්‍රය කරපන්
    අයියා,මල්ලි කියුවත් මොකෝ නංගි නොකියා ඕනේ දෙයක් :baffled:

    මගේ කට වටේ විතරයි බන් රැඋල ගානට වැවෙන්නේ., මුනේ රැවුල හරියට වැවෙන්නේ නෑ, තාම...:lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕවනම් මොකද මචං සතුටු වියන් අයියා කියන එකට මටත් අනන්තවත් කියනව දැන් නම් ගානක් වත් නෑ වැඩේ කියන්නේ මට දැන් සමහර කෙල්ලො අන්කල් කියනව බන් පොඩි කෙල්ලො දෙන්නෙක් අන්කල් කියුවහම එපාම උනා:(:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඕවනම් මොකද මචං සතුටු වියන් අයියා කියන එකට මටත් අනන්තවත් කියනව දැන් නම් ගානක් වත් නෑ වැඩේ කියන්නේ මට දැන් සමහර කෙල්ලො අන්කල් කියනව බන් පොඩි කෙල්ලො දෙන්නෙක් අන්කල් කියුවහම එපාම උනා:(:(

    me too sinhalu
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕවනම් මොකද මචං සතුටු වියන් අයියා කියන එකට මටත් අනන්තවත් කියනව දැන් නම් ගානක් වත් නෑ වැඩේ කියන්නේ මට දැන් සමහර කෙල්ලො අන්කල් කියනව බන් පොඩි කෙල්ලො දෙන්නෙක් අන්කල් කියුවහම එපාම උනා:(:(

    :lol::lol: මට නම් තාම අන්කල් නැ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට 23යි. මටත් අය්යේ කියනවා ගොඩක් ලොකු එවුන්. ඒක වයස/පෙනුම සම්බන්ද දෙයක් නෙමෙයි වගේ බන්. එක තමයි බබා හුකුම් කියන්නේ.
    මමනම් අයියා මල්ලි කියන්න යන්නේ නැහැ එකෙක්ටවත්. ඕනා එකෙක්ට මචන් කියලා කියන්නේ. :oo: නැත්තන් අංකල්.