මටත් වයස 22යි බන්. මට උබේ සිඉන් එකේ අනිත් පැත්ත. ගොඩක් උන් හිතන්නේ මම තම ඉස්කෝලේ යන එකෙක් කියල. සිකරට් / අරක්කු ගන්න ගියත් ගොඩක් වෙලාවට ID පෙන්නන්න කියනව. ලබල පෙනුම තිබ්බ කියල කෙල්ලෝ කැමති වෙන්නේ නෑ බන් . එහෙනම් මට ඉන්න එපයි කෙල්ලෝ..උබට හොද personality එකක් ඇති, එක නිසා අනිත් අය අයිය කියනව ඇති...
අයියෝ බන් 22 id පෙන්නන්න ඕනෙද එපා වෙන්නේ නැද්ද බන් රැවුල පොඩ්ඩක් වවහන් එතකොට ඔහොම කියන සක්කිලින්ගේ කට වැහෙයි
ත්රෙඩ් එක දාපු යාළුවාට

ඕවා ගනන් ගන්න එපා බන් මටත් 21 එත් ඔය අයියා කියලා ලගට එනවුන් හොදට බලලා ආශ්රය කරපන්
අයියා,මල්ලි කියුවත් මොකෝ නංගි නොකියා ඕනේ දෙයක්

උබට හොද personality එකක් ඇති, එක නිසා අනිත් අය අයිය කියනව ඇති...




නැත්තන් අංකල්.